IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇනකොන්ඩා පැටව් 31ක් දෙහිවල

දෙහිවල සත්වඋද්‍යානයේ ඊයේ රාත්‍රියේ ඇනකොන්ඩා මවක පැටවුන් 31ක් බිහිකළාය.   ලංකාවේදී ඇනකොන්ඩාවුන් බිහි වූ තුන් වැනි වතාව මෙයයි.

මෙලෙස බිහිවන ඇනකොන්ඩා පැටවුන් සඳහා විදේශ සත්වෝද්‍යානවල ඉහළ ඉල්ලුමක් ඇති අතර මීට පෙර උපන් පැටවුන් මේ වනවිට ඉන්දියාවේ සහ පකිස්තානයේ සත්වෝද්‍යානවලට සත්ව හුවමාරු වැඩසටහන් යටතේ ලබා දී ඇත.

(ඡායාරූප සිරි මහබෙල්ලන)



අදහස් (0)

ඇනකොන්ඩා පැටව් 31ක් දෙහිවල

නිශාර්ඩ් Wednesday, 17 July 2013 02:23 PM

ඇනකොන්ඩා දෙහිවල සත්තු වත්තට විතරක් සීම උනොත් හොඳටම ඇති. අපේ කැළවලට එහෙමෙ මුදා හැරලා ගම් වැසියන්ගේ ජීවිත හානි වෙන්නේ නැතුව. අලින්ගෙන් ඇතිවන කරද මදිවට තවත් කරදර එපා. (ස)

:       0       0

බංඩා Wednesday, 17 July 2013 02:40 PM

ඇනකොන්ඩා අපේ කැලේට මුදාහරින්න.(නදී)

:       0       0

පාල Wednesday, 17 July 2013 02:42 PM

අරවාන කියන මාළුවා ලක්ෂ ගණනක් වටිනවා. මේ මාළු පැටවූ දමනකන් බලා සිටින ඇතුලේ "සේවකයෝ"(ඉහල නිලදාරින්ද ඇතුළු) උන්ව ගෙදර ගෙනියනවා,විකුනනවා. මේ ඉන්නේ ඇනකොන්ඩා නිසා ඒ වැඩේ කරන්ට බැහැ. ඒක නිසාම පත්තරේට එහෙම කතා කරලා ශිල්ප දක්වනවා හරියට ලොකු වැඩක් කළා වගේ.(නදී)

:       0       0

කසුන් යසන්ත Wednesday, 17 July 2013 02:55 PM

විකුනන්නේ කීයා ගානේද කියලා ලංකාදිපෙන්ම කියන්නකෝ.(නදී)

:       0       0

ජනා Wednesday, 17 July 2013 03:02 PM

දියවන්නා ඔයාටත් පැටවූ ටිකක් මුදා හරිනවානම් රටටම වාසනාවක්.(නදී)

:       0       1

දම් Wednesday, 17 July 2013 03:14 PM

තව මාස 6 කින් කියාවි අම්මත් එලොව ගියා කියලා.(නදී)

:       0       0

අර්ජුන Tuesday, 23 July 2013 12:52 PM

හෙන ඇනකොන්ඩයෝ ලංකාවේ හිටියත් අපේ අයියලා උන්ව පාලනය කරන හැටි දන්නවා. බයවෙන්න එපා. උන් අඩුකරන ක්‍රම අපේ අය දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 04:04 PM

අපෝ ඕක මොක්කක්ද ? දියවන්නාවට ගියා අන්න ඇනකොන්ඩලා එකසිය ගානට ඉන්නවා. අනේ උන් ටිකත් අල්ලලා සත්ව හුවමාරුවට දෙමුකෝ එතකොට අපිට නිදහසේ ඉන්න පුළුවන්.(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 17 July 2013 11:14 PM

මුන්ගෙන් එකෙක් එලියට පැන්නොත් අපි ලංකාවේ ඉදලා ඉවරයි. (නි)

:       0       0

මිහිදුම් Wednesday, 17 July 2013 04:40 PM

පිට රටවලට අපේ රටේ උපන් පැටව ටික දෙන එක මම අනුමත කරන්නේ නැහැ. පිටරටවල උරග වගාව හෙවත් සේර්පෙන්ට් ෆෙර්මින්ග් ක්‍රමය හරහාත් සාර්ථකව බෝ කරන්න පුළුවන්. සුරතලේට උරගින් ඇතිකෙරෙන නිවෙස් බොහොමයක් ලංකාවේ තියනවා. මේ පැටවුන් ටික එම නිවෙස් වලට ලබා දෙන්නට පුළුවන්. ප්‍රජනනයට අදාල කාල වකවානුව තුලදී සත්තු වත්තට ගෙනවිත් තව දුරටත් බෝ කිරීම සිදු කරන්න පුළුවන්. මෙම උරග වර්ගය සාර්ථකව බෝ කිරීමට අවශ්‍ය පාරිසරික සාදක පිළිබද අධ්‍යයනය කිරීමත් එම සාදක සම්පාදනය කිරීමත් වැදගත්. කෘතිමව බෝ කිරීමට හැකි ක්‍රම ගවේෂණය කිරීමත් වැදගත් (නි)

:       0       0

මංජු Wednesday, 17 July 2013 12:37 PM

කොටි අලි මදුරුවෝ මදිවට ඔන්න ඇනකොන්ඩෝ (නි)

:       0       0

රන්ජන් Wednesday, 17 July 2013 12:40 PM

මේ පැටවුන් ජීවත් වුනොත් හොඳයි. කලින් බිහිවූ පැටව් කී දෙනෙක් මළාද? මම කියන්නෙ නැහැ මැරුනෙ පරිපාලනේ වරදින් කියලා. හැබැයි සත්තුවත්තෙ පරිපාලනේ නම් අන්තිමයි. අවුරුදු කීපයකට කලින් හිටපු සතුන්ගෙන් බාගයක් මැරිලා. ගියපු අය දකින්න ඇති ගොඩක් සත්තු ඉන්නෙ හාමතේ. හරියට පිරිසිදු කරලා නැහැ. උද්‍යාන අලංකරණය අන්තිමයි. අලුතින් ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ සතුන්ව හරියට බලාගන්නෙ නැත්නම්. (නි)

:       0       0

අංජන Wednesday, 17 July 2013 12:39 PM

බුදු අම්මෝ! මෙච්චර මොකටද? වෙන රටකට දෙන්න. නැත්නම් මුන් දෙහිවලින් මුළු රටටම බෝවෙයි. ගඟක නාලත් ඉවර වෙයි වගේ...5-6 ක් හිටියම ඇති... (නි)

:       0       0

බොබී Saturday, 24 August 2013 01:59 PM

අනේ මේකෙන් එකෙක් හරි ලංකාවේ කොහේ හරි ගගක ඇලක ඉදලා මාට්ටු වුනොත් අපි ඔක්කොම ඉවරයි.(නදී)

:       0       0

කසුන් Thursday, 18 July 2013 02:19 AM

හුරතලේට ඇතිකරන්න එකෙක් ගන්න පුලුවන්ද? (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:14 PM

මේ විස්තරේ දැකල ලැජ්ජාවේ නයි අම්මා ඊළඟ සැරේ නම් යම් පාලනයකට බහිනවා සිකුරුයි. ලස්සන පැටවූ ටික. තමන්ට කරදරයක් කලොත් මිස ඒ ගොල්ලෝ අනුන්ට කරදර කරන්නේ නැහැනේ මිනිස්සු වගේ. (නි)

:       0       0

නලින් Wednesday, 17 July 2013 01:20 PM

ඇනකොන්ඩො නම් අලේ රටේ ඕනෑතරම් ඉන්නේ (නි)

:       0       0

සෑම් Wednesday, 17 July 2013 01:21 PM

ඇනකොන්ඩා විතරයි අර ස්වාමීන් වහන්සේ කියූ දෙය හරියටම පිලිපදින්නේ. ඇනකොන්ඩා ට ජය වේවා! (නි)

:       0       0

කුමාර Wednesday, 17 July 2013 06:23 PM

මොවුන් සුරතලේට ඇති කරන්න ගිහින් අපේ කැලෑ වල බෝ වුනොත් කපෝතියි (නි)

:       0       0

රෝසි Wednesday, 17 July 2013 01:24 PM

නියමයි (නි)

:       0       0

කුමාර Wednesday, 17 July 2013 01:30 PM

යාලටයි සිංහරාජයටයි අතහරිමුද පැටවූ ටික (නි)

:       0       0

සංජය ප්‍රසංග Thursday, 18 July 2013 07:08 AM

බලන්ඩ වටිනාවා (අ)

:       0       0

සමන් Wednesday, 17 July 2013 07:11 PM

අයියෝ කුමාර, මිහිදුම් එහෙම කියලා තියෙන්න විහිලුවට (නි)

:       0       0

අසිත Wednesday, 17 July 2013 01:57 PM

ලස්සන පැටවු ටික (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 5 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 154 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 530 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2877 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site