IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.

මුදලට තරග පාවාදීම සඳහා රංගන හේරත් හා කුසල් ජනිත් පෙරේරා පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කළ පැමිණිල්ලක් අනුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර විමර්ශනයක් සිදුකරන ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇත. ඒ අනුව රංගන හේරත්ගේ හා කුසල් ජනිත්ගේ ප්‍රකාශ එෆ්සීඅයිඩිය පසුගියදා ලබාගත් අතර ඔවුන්ගේ ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට කැඳවා ඇත.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටද අද එෆ්සීඅයිඩියට කැඳවා ඇත.

web12584065_852016119108_496615680_n

ඡායාරූප - දර්ශන සංජීව

 



අදහස් (0)

ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට එයි

ජනක Tuesday, 19 January 2016 07:15 AM

අර කෙනෙක් කිව්ව විදියට ක්‍රීඩකයෝ වැරදි නැහැ. වැරදි කරලා ඉන්නේ ක්‍රීඩකයෝ නොවන අනිත් අය. (නි)

:       0       0

අමල් Tuesday, 19 January 2016 07:37 AM

චමල්, දන්නේ නැත්නම් අදහස් දාන්න එපා. ටිකක් පත්තර කියවන්න (නි)

:       0       0

අමල් Tuesday, 19 January 2016 05:10 AM

කුසල්ව බේරා ගන්න (ම)

:       0       0

ස්ටැෆන් Tuesday, 19 January 2016 08:08 AM

ක්‍රීඩාවට අාදරේ නම් හොරුන්ව බේරගන්ඩ එපා..පත්තර වල කරුණු වලින් හොරු හොයන්න බෑ . එකට හැකියාව තියෙන අය ඕනේ ...එක නිසා හරියට සාක්කි දෙන්න.. (ම)

:       0       0

ලලිත් කුමාර Tuesday, 19 January 2016 09:43 AM

කුසල් ජනිත් හොද දක්ෂයෙක් එයා වැරදි නෑ අපිට ඕනෑ කුසල් (ම)

:       0       0

'මහින්ද සෞදි Tuesday, 19 January 2016 09:55 AM

පසුගිය දවස්වල බයිසිකලයක් විකුණලත් කෙනෙක් ඔතනට ආවා (බ)

:       0       0

චමල් Tuesday, 19 January 2016 06:01 AM

අර අහවල් එකටද කුසල්ව බේර ගන්නේ? (බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 06:20 AM

දේශපාලනය ක්‍රීඩාවට අත පෙව්ව හැම රටකම මේ වගේ සිදුවීම් වාර්තා වුණා. පාකිස්තානය, ඉන්දියාව මේවට හොඳ උදාහරණ සපයනවා. හැම බලු වැඩක්ම දේශපාලනික සම්බන්ධතා මගින් යටපත් කරගැනීමට හැකි වීම සහ නිසි පරිදි ගෙවීම් සිදු නොවීම මේවට පෙළඹෙන්න හේතුවයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 225 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 836 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 886 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 462 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 914 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1728 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24372 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site