වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියේය. හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද අලුයම ඔහු මරණයට පත් විය
1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියේය. මිය යන විට 52 වියෙහි පසු වු ඒ මහතා සකිසඳ එළියස් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් වැළඳ ගත්තේය
චරිතාංග නළුවකු වු ඇන්ටන් ජූඩ් නම් මේ රංගන ශිල්පියා වේදිකාව තුළ ප්‍රාසාංගික කලාවට වෙනසක් එක් කළ අතර සිකුරු හතේ . සාරංගා නැවෙන් ඇවිත්. යන නිර්මාණ ඔහුගේ රංගන හැකියාවට සදා අමරණිය නාමයක් එක් කළේය
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇන්ටන් ජූඩ් මියයයි
චමනි පතිරණ Tuesday, 20 March 2012 09:18 AM
ඔබට නිවන් සුව....
රුවන් Tuesday, 20 March 2012 09:20 AM
විඩක් කැමතියි... විඩක් අකමැතියි. ඔබ අපට අමතක නොවේ.
අශාන් Tuesday, 20 March 2012 09:22 AM
මෙන්න නියම කලා කරුවෝ.. ඔබට නිවන් සුව...
කෝසල Tuesday, 20 March 2012 09:27 AM
ඔබට නිවන් සුව පතමි
gajat ral Tuesday, 20 March 2012 09:28 AM
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය..
සජිත් ඉන්දික Tuesday, 20 March 2012 09:32 AM
ඔබට නිවන් සුව..
විරාජ් ළහිරු Tuesday, 20 March 2012 11:58 AM
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.........
රත්නසිරි, කටාර් Tuesday, 20 March 2012 11:59 AM
ජූඩ් ඇන්ටන් ඔබ සදා අමතක නොවෙන කලාකරුවෙකි, ඔබට නිවන් සුව!
දිනුෂා කුමාරි Tuesday, 20 March 2012 12:07 PM
මෙවැනි කලාකරුවෙකුට සමකළ හැකි කෙනෙක් නැවත බිහි නොවේ. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
shamildulani Tuesday, 20 March 2012 12:07 PM
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය..
තුෂාර සම්පත් Tuesday, 20 March 2012 12:09 PM
ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි........
tashmi Tuesday, 20 March 2012 12:17 PM
උණපුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නැ ඇදේ ඇරෙන් නේ..... මේක ඇහෙන කොට අපි ටී.වී එක ලඟ, ඉක්මන් වැඩී ඇන්ටන් ජූඩ් මහත්තයෝ ඔය ගමන යන්න. එත් මොනවා කරන්න ද? මරු හට කොතැන ද බාධා, කලාකරුවා අමරණීයත්වය ලබයි. ඔබට නිවන් සුව......
සඳුන් චන්දිම Monday, 26 March 2012 05:25 PM
ජූඩ් මාමට නිවන්සුව
sunil Saturday, 24 March 2012 04:11 AM
ඇන්ටන් ජූඩ් මහතාගේ හදිසි වියෝව ගැන අපගේ බලවත් ශෝකය.. ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි
Prabuddha Rajakaruna Saturday, 24 March 2012 07:42 AM
ඔබට නිවන් සුව...කලාකරුවාණෙනි