IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇන්ටි වෙනම් එන්නතෙන් හතරක් මැරිලා

සර්ප දෂ්ට කිරීම්වලට ලක්වු  රෝගීන් හතර දෙනකු මහියංගණ රෝහලේදී මිය යෑමෙන් පසුව ඉන්දියාවෙන් ගෙන්වන ඒ වී එස්  එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි මහියංගණ රෝහල් ආරංචි කියයි.

පසුගිය දෙමාසයේදී සර්පයන් දෂ්ට කිරීමෙන් මහියංගණ රෝහලට ඇතුළු කළ හතර දෙනකු මිය ගිය නිසා එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන වෛද්‍යවරු සැක කළහ.

ඒ අනුව මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණෟඩාර මහතා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හා සෞඛ්‍ය අමාත්‍යංශට පැමිණිලි කළහ.අමාත්‍යංශ පරීක්ෂණය ඇරැඹුණේ එහි ප්‍රතිපලයක් ලෙසය.

ඒත් මේ ප්‍රතිවිෂ එන්නත ගැන  සම්බන්ධයෙන් ගැටළු පවතින බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය පවසයි

සංගමයේ සහකාර ලේකම්  දොස්තර නලීන්ද හේරත්  පැවසුයේ එම එන්නතේ ක්‍රියාකාරීත්වය ගැන තොරතුරු සපයන ලෙස සංගමයේ සියළු ශාඛා වෙත දැන්වු බවයි.

 

 



අදහස් (0)

ඇන්ටි වෙනම් එන්නතෙන් හතරක් මැරිලා

සිරි Thursday, 13 November 2014 05:10 AM

හතර දෙනාම එකම දවසේ නයා දෂ්ට කරලා ඉස්පිරිතාලෙට ආවා වෙන්න බැහැ !! හතර දෙනෙක් මැරෙනකන් ඉන්නේ නැතුව දෙන්නෙක් මැරුනට පස්සේ වත් එන්නත පාවිචියෙන් තුරන් කරන්න තිබුනේ !! අනිත් එක මේකත් බෙහේත් දූෂනයේ කොටසක් !! (අ)

:       0       0

ලලිත් Thursday, 13 November 2014 12:27 AM

ඔය කට්ටියමද එක වතාවක් වීදුරු කටු තිබෙන එන්නත් එව්වේ අපිට? (නි)

:       0       0

ජයත් Thursday, 13 November 2014 06:49 AM

දැන් ලංකාවට ගේන බේත් ලාබයි.ඒකයි ඒ.(හේ)

:       0       0

ජෙහාන් Wednesday, 12 November 2014 09:33 AM

දැන් එහෙනම් ප්‍රමිතිය නොබලා මේ එන්නත් ගෙන්නපු කෙනාව සොයා ගෙන සුදුසු දඬුවමක් දෙන්න ඕන නේද ? (ර)

:       0       0

චුලක Wednesday, 12 November 2014 09:36 AM

එන්නත ප්‍රමිතිය අඩු වීම නිසා මිය ගියාද දන්නේ නැහැ. (ර)

:       0       0

විමල් Wednesday, 12 November 2014 10:42 AM

ඉන්දියා, චීන, පකිස්තාන් බේත් ගැන විස්වාස නොකරමු.(බ)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 12 November 2014 07:12 PM

කවුද මේ බෙහෙත ගෙන්වූයේ? බෙහෙත ගැන සොයා බලන්නට තිබුනා නේද පාවිච්චියට ප්‍රථම? අපරාදේ මනුස්ස ජීවිත! කණගාටුයි . (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 127 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 100 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 829 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 24 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 78 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site