IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඇනස්ලිගේ පුතා මියයයි

ලංකාව සිනහාවෙන් නැළවූ විනෝද සමයේ නැසීගිය ඇනස්ලි ඩයස්ගේ වැඩිමහල් පුත්‍රයා වූ  පැරීසියේ වාසය කළ රජින්ද්‍ර ඩයස් ලංකාවේ නිවාඩුව ගත කරන අතරතුර ජුලී  මස 19 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වුයේය.

පියාගේ හැකියාවන් ඔහුට තිබුනද  පැරීසියේ විනෝද සමය නරඹමින් මිතුරන් සමග නිහඩ සමයක් ගත කළේය. ඔහුගේ අවසන් කටයුතු 22 වෙනි සදු  සවස 03 ට කැළණියේ දළුගම ශාන්ත ප්‍රැන්සිස් කතෝලික දේවස්ථානයේ අවසන් දේව මෙහෙයෙන් පසු සවස 04 ට දළුගම රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහුගේ වියෝවෙන් පැරීසියේ මිතුරන්ගේ බලවත් ශෝකය එම පවුලේ ඥාතීන් වෙත පළ කරන බව විපුල පතිරගේ මහතා එසැණට පැවැසීය.

 

 

 



අදහස් (0)

ඇනස්ලිගේ පුතා මියයයි

කෙවින් Sunday, 21 July 2013 04:40 PM

දැන් ඇත්තටම නියම කලාකාරයෝ අපට නැහැ. කලාකරයෙකුගේ හිතේ යහපත් සිතුවිලි ඇති වුනාම යහපත් නිර්මාණ බිහි වෙනවා. දැන් ඉන්න බහුතර අයගේ හිතේ සල්ලි හොයන සිතුවිල්ල විතරම තමා තියෙන්නේ. (දී)

:       0       0

සුනිල් ආනන්ද Sunday, 21 July 2013 04:41 PM

රජීන්ද්‍ර , මිතුර නුඹට මොක් සුවය පතමි. (දී)

:       0       0

රන්ජිත් Monday, 22 July 2013 12:18 PM

ඔබගේ හදිසි වියෝව අපි කොහොම දරා ගනිමුද. මතු භවයේදීත් ඔබ අප අතරම ඉපදේවා!(නදී)

:       0       0

දයාන් Tuesday, 23 July 2013 02:45 AM

සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

චින්තක Sunday, 21 July 2013 05:15 PM

රජින්ද්‍ර සොයුර,ඔබට නිවන් සුව අත්වේවා! (දී)

:       0       0

කුමාර Sunday, 28 July 2013 09:22 AM

සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

දල්ෂාන් Tuesday, 23 July 2013 04:49 AM

පැරිසියේ ජීවත් වූ ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය! දෙවි තුරුලේ සමාදානයෙන් සැප පේවා ඔබට මෝකෂය සැප පතමි.(නදී)

:       0       0

ප්‍රදීපා Sunday, 21 July 2013 05:24 PM

ඔබට ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා! ලෝකේ කොතැනක හිටියත් අවසන් හුස්ම පොද හෙලීමට මවුරටට පැමිණීමට ලැබීම හාස්කමක් වගේ. (දී)

:       0       0

කෝසල බීටා ඇතුළු පව්ලේ සැම Friday, 26 July 2013 04:30 AM

ආදර මිතුර ඩයස්, ඔබ අපෙන් වෙන් වීම අපිට අදහාගන්න බැරි වේදනාවක්. අපි ගත කරපු ලස්සන අතීතය මතකේ රදවා ගනිමින් ඔයාට නිත්‍ය සැතපීම ලැබේවායි පතමු. ඔබ මට කවදත් මිතුරෙකි.(නදී)

:       0       0

සමරනායක Sunday, 21 July 2013 05:37 PM

මගේ බලවත් කණගාටුව ! (දී)

:       0       0

දයාවංශ දැකුම්පිටිය Monday, 22 July 2013 02:55 AM

මීට වසරකට පමන ඉහතදී, ඔහුගේ බෑනනුවන් හා මිනි බිරියද ,රිය අනතුරකින් මිය ගියා, ඒ සියල්ලන්ටම නිවන් සෑප.(නදී)

:       0       0

ශ්‍රීලාල් Monday, 22 July 2013 03:20 AM

අපගේ බලවත් කනගාටුව සොයුර.(නදී)

:       0       0

සේරම් පැරිසිය Monday, 22 July 2013 01:48 PM

ඔබට දෙව් මව් තුරුලේ සැනසීමට සහ සමාදානයේ සැතපීමට පතමි (නි)

:       0       0

රවිදු Thursday, 25 July 2013 09:59 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රසාදිනි Friday, 26 July 2013 11:02 PM

සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

ප්‍රියා Friday, 26 July 2013 11:00 PM

අපගේ බලවත් කනගාටුව සොයුර (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 07:58 PM

ඔබට සුවබර නින්දක්! (නි)

:       0       0

ප්‍රියන්ත ගමගේ Monday, 22 July 2013 09:28 PM

දයාබර මිතුර ඔබට නිවන් සුව!! (අ)

:       0       0

කෝලිත Friday, 26 July 2013 11:51 PM

ඔබ සාමදානයේ සැතපෙනු මැන! (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 22 July 2013 09:33 PM

දයාබර මිතුර ඔබට නිවන් සුව !! (අ)

:       0       0

දිවියා Sunday, 21 July 2013 08:35 PM

හේතුව මොකක්ද කියන්න පුළුවන්ද? (නි)

:       0       0

සෙනෙවි Sunday, 21 July 2013 08:56 PM

කනගාටුවකි ඔබ අප හට නැතිවීම,පතනවා මෝක්ෂය ඔබහට හැමදාම. (නි)

:       0       0

නාලක දේවේන්ද්‍රන් Sunday, 21 July 2013 08:58 PM

පැරිසියේ ජීවත් වූ ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය! (නි)

:       0       0

ප්‍රිති කුරේ Monday, 22 July 2013 04:05 PM

දෙවි තුරුලේ සමාදානයෙන් සැප පේවා ඔබට මෝකෂය සැප පතමි (අ)

:       0       0

නුවන් Sunday, 21 July 2013 10:01 PM

ජිවය දිරුවත් නාමය නොදිරයි.ඔබට නිවන් සුව .! (අ)

:       0       0

ගනේෂ්-ලා චැපල් Monday, 22 July 2013 10:47 AM

ඔබ සාමදානයේ සැතපෙනු මැන! (නි)

:       0       0

සරත් අතාවුද Sunday, 21 July 2013 03:47 PM

රජීන්ද්‍ර, ඔබට මොක් සුව! (දී)

:       0       0

සරත් හෙට්ටිආරච්චි Monday, 22 July 2013 11:16 AM

දයාබර මිතුර රජින්ද්‍ර. ඔබට අජරාමර නිවන් සුව.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 21 July 2013 04:01 PM

අඩු වයසකින් අතහැර ගියාට දුකයි, කනගාටුයි. ඒත් පුලුවන්කම තිබිලත් පියා වගේ රට හිනස්සන කලා කරුවෙක් නොවුනේ ඇයි?(නදී)

:       0       0

අමිල ජයමාන්න Tuesday, 06 August 2013 04:44 PM

දයාබර මිතුර ,සොයුරානෙනි, රජින්ද්‍ර, ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය (නි)

:       0       0

ගාමිණී රාමනායක Monday, 22 July 2013 11:33 AM

රජින්ද්‍ර ඔබට මොක් සුව.(නදී)

:       0       0

රොෂාන් ජයකොඩි (එංග්ලන්ඩ්) Sunday, 21 July 2013 04:18 PM

හිතවත් සොයුර ඔබට නිවන් සුව. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2319 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3216 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site