IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇන් ඇම් ගේ 21 ට පස්සේ වාසුගෙන් 28 ක් මැයි දිනේ

විධායක ජනපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරිම , රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 30,00 දක්වා වැඩි කිරීම  පෞද්ගලික අංශයේ හා වතුකරයේ වැටුප් වැඩි කිරීම  ඇතුළු ඉල්ලීම් 28 ක් දිනා ගැනීමට  සියළු වෘත්තිය සමිති  හා සමාජවාදී  ජනතා පෙරමුණ  ඇතුළු දේශපාලන  පක්ෂ ගණනාවක්  එක් වී මහා වැඩ වර්ජනයක්  කැඳවීමට සුදානම් බවජාතික භාෂා හා ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පවසයි.

 මෙවර  මැයි දිනය දේශපාලන පක්ෂ පහක්  එක් වී නුගේගොඩ  පැවැත්වීමට හේතු දක්වමින්  බොරැල්ල  ආචාර්ය එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැතිපුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

ජාතීවාදී ආගම්වාදී  ජනවාර්ගික ගැටුම් ඇති කරවන  සුළු ජාතිවාදී සංවිධාන  වලට දඩුවම්  පමුණුවන ලෙස නීතී  සංශෝධනය කරන ලෙස  තමා ඇමැති මණ්ඩලයටත්  සන්දේශයක් ඉදිරිපත් කළ බව ද  ඇමැතිවරයා   පැවසීය.

රාජ්‍ය සේවක දෙවසරේ විශ්‍රාම  පාරිතෝෂිකය බැංකුවේ ණයක් හැටියට  ලබා දීමට තමා තරයේ විරුද්ධ වන බව  ද ඒ මහතා කීවේය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන  තිස්ස විතාරණ , ඩීව් ගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක අසංක නවරත්න,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එස් සුදුසිංහ හා වෘත්තිය සමිති නායක  ඩී එම් ඩී අබේරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක් වුහ.

 

 



අදහස් (0)

ඇන් ඇම් ගේ 21 ට පස්සේ වාසුගෙන් 28 ක් මැයි දිනේ

සත්‍යයා Wednesday, 23 April 2014 09:58 PM

"සාදුකීන් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්" කිව්වට හොඳට අත පය ගහල නැගිටලා ඉන්නේ වාසු, ඩියු, තිස්ස විතාරණ වගේ "සහෝදරයෝ" විතරයි. ඇත්තෙන්ම බඩගින්නේ හිටපු අය නැගිටින්න බැරුවම වලපල්ලට ම ගියා.(දී)

:       0       0

ලෝගේෂ්වරන් Thursday, 24 April 2014 03:01 AM

සියලු අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් බොහෝ ගැටළු වල‍ට පිළිතුරු ලැබෙනු ඇත (නි)

:       0       0

පිටිගල Wednesday, 23 April 2014 06:29 PM

අනේ මන්දා, ඒ ගමන මොනවා කරන්න හදනවද කියලා (නි)

:       0       0

ලුම්බිණි Thursday, 24 April 2014 04:54 AM

එදා සිට අද දක්වා කළ දේවල් දිහා බලනකොට සහ අද ඉන්න තැන බලනකොට තව අපි මොනවා කියන්නද? (නි)

:       0       0

සුනිල් රණවීර Wednesday, 23 April 2014 06:57 PM

මතක තියෙන්න යමක් කරන්න වාසු. ඉස්සර ඔයා කම්කරු පන්තියත් එක්කම නේ හිටියේ. (නදී)

:       0       0

විමල් Wednesday, 23 April 2014 07:24 PM

ලංකාවේ හැමෝගෙම පඩි 40%කින් වැඩි කළ යුතුයි.(නදී)

:       0       0

දම්මික ගොඩගම Wednesday, 23 April 2014 09:47 PM

1970 පමන කාලයේදී මට දේශපාලනවිද්‍යාව උගැන්වූ ගුරුතුමා කොමියුනිස්ට්වාදී හරවත් අදහස් ඇතිවූවෙකි. මේ ලිපිය නිසා ඇන්.ඇම්. පෙරේරා මහතා සිහියට නැගුනි. හම්බන්තොට හා මත්තල ව්‍යාපාර ගැන අද යු.එන්.පී. එක කියන කතා හා මගේ ගුරුතුමා එදා ඇන්.ඇම්. පෙරේරා මහතා ගල් ඔය ව්‍යාපාරය ගැන ගැන කියූ කතාවද මතක් වෙමි. එදා පෙරෙරා මහතා ජනතාවට කිව්වලු අම්පාර පැත්තට යන්නවත් එපා එහෙ කපුටො තරම් මැලෙරියා මදුරුවො ඉන්නවා කියා. ඕක දේශපලනයෙ හැටියක්මද?. (දී)

:       0       0

වජ්ජා Wednesday, 23 April 2014 09:41 PM

දම්මික - ගල්ඔය ගැන නම් දන්නේ නෑ. එන්.එම්. තරම් තදින් ජේ.ආර්. ව විවේචනය කල කෙනෙක් එදා හිටියේ නෑ. එත්, එන් එම්ලා මහවැලියට නම් උත්සවවලට පවා සහභාගී වී ජේ.ආර්. ට සහයෝගය දැක්වූ බව සිහිපත් කලයුතුයි. සම සමාජ කාරයින් වූ අමරදේවයන් මහවැලිය ගැන සින්දු කිව්වා; තිස්ස අබේසේකරයන් ටෙලිනාට්‍ය නිර්මාණ කරා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 694 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 376 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 300 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2455 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1585 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32739 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site