(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිනීතිය පැනවීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.
එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ කොළඹ එළවළු වෙළෙඳපොලේ තොග මිල ඉහළ යෑම නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 240ක් වන අතර බෝංචි කිලෝවක් සිල්ලර වෙළෙන්දන් රුපියල් 280ත් 290ත් අතර මිලකට අළෙවි කරයි. තොග මිල රුපියල් 140ක් වන කැරට් කිලෝවක් වෙළෙදපොලේ රුපියල් 200කට අළෙවි වේ.
මිල ඉහළම ඇති එළවළු වර්ගය බවට ලීක්ස් පත්ව ඇති අතර ලීක්ස් කිලෝවක මිල රුපියල් 320ක් බවට පත්ව තිබේ.
වට්බොටු සහ ගෝවාකිලෝවක මිල ද රුපියල් 250 කට ආසන්නව තිබූ අතර වට්ටාකා, පතෝල, බීට්රූට් සහ වැටකොළු යන එළවළු වර්ග හතරේ කිලෝවක මිල රුපියල් 200 ට අඩුවෙන් පැවතුණි.
‘කොරෝනා’ වසංගතයත් සමඟ ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ද භාවිතා කරන ‘අමු ඉඟුරු’ කිලෝවක තොග මිල රුපියල් 650 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිල්ලර වෙළෙදපොලේ ‘අමු ඉඟුරු’ ග්‍රෑම් 100 ක් රුපියල් 80 ත් 90 ත් අතර මිලකට අළෙවි වේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිනීතියත් එක්ක ඉහළ ගිය එළවළු මිල
කිරි පුතා Thursday, 26 August 2021 06:20 PM
මෙතන නම් තියෙන්නේ තනිකරම කළමනාකරණයේ දුර්වලතාවයක්
Kasun Thursday, 26 August 2021 06:56 PM
රට වහන්න කියලා කිව්ව අය ගෙනත් දෙයි අඩුවට එළවලු බයවෙන්න එපා.
yamunaFriday, 27 August 2021 04:39 AM
එහෙම දෙයක් බලෙන් වගේ ඒත්තු ගන්වනන් හදන බව නම පේනවා කරන ප්‍රකාශ සහ වැඩ වලින්.
Sriland Thursday, 26 August 2021 07:39 PM
මේවට වගකියන්න ඕනේ රට වහපු කට්ටිය.
බද්රානි Thursday, 26 August 2021 07:58 PM
එදා ජනතාව වැපුරු බීජ වල සරු අස්වැන්න අද වැඩි මිලට මිලදී ගන්න සිදුවීම කොතරම් නම් භාග්‍යයක්ද? ඉස්සර වගේ අඩු මුදලට වඳ කොත්තු කනවා වෙනුවට වැඩි මිලට දේශීය එළවලු ටිකක් කෑවාම ඇඟට දැනෙන සනීපය නම් කියල වැඩක් නැහැ. දරුපල ප්‍රත්‍යක්ෂයි..