පරිගණක බැටරිය චාජ් කරන මුවාවෙන් තරුණියන් දෙදෙනකුගේ කාමරයක පේනුවට ලැප්ටොප් පරිගණකයක් සවිකැර ඔවුන් ඇඳුම් මාරු කරන දර්ශන ඡායාරූප ගත කළැයි කියන මොරටුවේ රංගන සංඛ වීරසිංහ නම් තරුණයෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇඳුම් මාරු කරන පින්තූර අරන් රිමාන්ඩ්
නෙල්සෝන් Saturday, 08 September 2012 11:07 AM
මිනිස්සු පුදුම ආතතියකින් පෙළෙනවා (දී)
අකුරැස්ස Wednesday, 12 September 2012 10:20 AM
පට්ට පට පට..(ස)
අමිල කටුනායක Wednesday, 05 September 2012 08:18 PM
දැන් හැමතැනම ඕවා තියෙන්න පුලුවන්. විශේෂයෙන්ම මධූ සමයට යන අය පරිස්සම් වෙන්න. (නි)
මාලක Wednesday, 05 September 2012 08:23 PM
ලැප්ටොප් එකේ කැම් එක ඔන් කරලා තිබුණ බව ඔය ගෑනු දැක්කේ නැද්ද (ස)
රොෂාන් Wednesday, 05 September 2012 08:56 PM
කප්රුක මුදලාලිට හැදුණූ ලෙඩේමද දන්නේ නැහැ. (නි)
ලලිත් - කටාර් Thursday, 06 September 2012 03:22 PM
හරියට හරි. මේ වගේ දේවල් කරන මානසික ලෙඩ්ඩුන්ගේ නම් ගම් රටටම හෙළි කළ යුතුයි. (නි)
මොහොමඩ් Wednesday, 12 September 2012 11:15 AM
මොනවද අසේල තළන්න ඕනෑ? (නි)
අනුර Wednesday, 05 September 2012 09:18 PM
පුදුම අසහන කොල්ලෙක්නේ. පිරිමි අපිටත් ලැජ්ජයි. (නි)
ශ්‍රීසර Thursday, 06 September 2012 09:42 AM
මෙයාට දැන් මොනවත් මතක නෑලු (ස)
රිම්සි Thursday, 06 September 2012 09:44 AM
හොරාගේම මවට හෝ සහෝදරියට මේ දේම සිදුවුණොත්? (නි)
රූපා Wednesday, 05 September 2012 10:41 PM
මානසික ලෙඩ්ඩු. වයසක ආච්චියෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක් මේක. (නි)
සිරී Thursday, 06 September 2012 10:22 AM
තවම දකලා නැතුව ඇති! (ස)
අමරා අයිරංගනී Wednesday, 05 September 2012 10:51 PM
මෙයාට නම් දඩුවම් දෙන්න ඕන...(නු)
සේනානායක Wednesday, 05 September 2012 11:21 PM
මොකක් හරි මේනියාවක්ද කොහෙද? (නි)
මානා Tuesday, 11 September 2012 12:14 PM
මේ ආයුබොවන්ඩ, ඕකාගේ අම්මා, සහෝදරියන් එහෙම ඇදුම් අදින්නේම නැද්ද? (නි)
ගයාන් Wednesday, 05 September 2012 11:43 PM
මෝඩ කමට බෙහෙත් නෑ...(ස)
සමන් Sunday, 09 September 2012 07:28 PM
මේවා නොහොබිනා වැඩ. (නි)
ජනක Thursday, 06 September 2012 01:36 AM
දියයුතු එකම දඩුවම එල්ලා මැරීමයි. (නි)
සම්පත් Friday, 07 September 2012 02:22 PM
මේ අය මානසික සුව සෙවනකට යවන්න ඕනෑ. (නි)
ඩිලාන් Thursday, 06 September 2012 03:07 AM
තවමත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද දන්නේ නැහැ? (නි)
දිල්ෂාන් Wednesday, 05 September 2012 04:48 PM
මෙයාව එල්ලන්න එපැයි...(ස)
රණා Wednesday, 05 September 2012 04:46 PM
අනේ පුදුමයි බේරිලා ආවා කාමරෙන්..(ස)
පනාගොඩ Wednesday, 05 September 2012 04:56 PM
මීට ටික දවසකට ඉහතදීත් ඔහොම කෙනෙක් ඇල්ලා දඩුවම් දුන්නා.මෙයාට මේ ටික දවසට ඒක අමතක වුණානේ..(ස)
හේරත් Wednesday, 05 September 2012 05:04 PM
තවම පෙම්වතියක් නැතුව ඇති..(ස)
නිමල් Wednesday, 05 September 2012 05:10 PM
මේවගේ හැකියාවල් තියෙන අය ඇමෙරිකාවේ නාසා ආයතනයට යවන්න වැඩපිළිවෙලක් හදන්න කරුණාකරලා. (නි)
ලක්ෂ්මන් Wednesday, 05 September 2012 05:12 PM
උගත් වුණත්, නූගත් වුණත් අපේ අයට හැදියාවක් නැති එක ගැන නම් කණගාටුයි (නි)
අප්පුහාමි Thursday, 06 September 2012 12:25 PM
අපි පුංචි කාලේ නම් ඔය මොන ටොප්වත් තිබුණේ නැහැ (නි)
දයා-සවුදි Wednesday, 05 September 2012 05:11 PM
අල්ලලා විතරක් මදි. දැක්කනේ ඉස්සෙල්ලත් එකත් වෙලා වෙච්ච වින්නැහිය? (නි)
අසේල Tuesday, 11 September 2012 01:46 PM
මානසිකව අසහනයෙන් පෙළෙන රෝගියෙක්. හොදට තලන්න ඕනෑ. (නි)
ලංකා Wednesday, 05 September 2012 06:00 PM
කෝ දැන් ඒ පින්තුර? ඇත්තද මේ කතාව කියලා බලන්න පළ කරන්නනේ තිබුණේ. (නි)
වරුණ Thursday, 06 September 2012 07:54 AM
මෙහෙම බලද්දී ගමනක් යද්දී ශාරීරික අවශ්‍යතාවයක් ආවොත් ගෙදරටම දුවන්න වෙයි. මොකද කොහේ කැමරා සවි කරලද දන්නේ නැහැනේ. (නි)
අහමඩ් Thursday, 06 September 2012 07:54 AM
මෙයාව බේර ගන්නත් ලොක්කෙක් ඉදිරිපත් වෙයි...(ස)
ශ්රීරානි Wednesday, 05 September 2012 06:54 PM
මෙයාවනම් අල්ලන්නම ඕන..(ස)
බමුණු Wednesday, 05 September 2012 07:08 PM
එල්ලන්න ඕනේ බෙල්ලෙන් නෙමෙයි කකුල් දෙකෙන් (දී)
සරා Thursday, 06 September 2012 08:49 AM
කොල්ලෝ ඔහොම වැඩ කරනවා තමයි...පොඩ් සිද්ධියක්නේ..(ස)
ගයා Thursday, 06 September 2012 08:57 AM
පින්තූර නැතුව මේක විශ්වාස කරන්න බෑ....(ස)