IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිය යළිත්

අද දහවල් 12ට නැවත දැනුම් දෙන තුරු අලුත්ගම හා ධර්ගා නගර්  ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

ඇඳිරිය යළිත්

සේන Tuesday, 17 June 2014 02:29 PM

මම නම් දකින්නේ දෙපැත්තේම වැරදි හදාගත යුතුයි. තම වර්ගයා වැඩිපුර ඉන්න පලාතක කියලා අනිත් ආගමික පුජකවරුන්ට පහර දෙන එක වැරදියි. අනිත් පැත්තෙන් එහෙම සිදුවීමක් සිද්ද උන නිසාම මිනිස් ජීවිත් අහිමි වෙන තැනට කටයුතු දුර දිග යාමත් වැරදියි (නදී)

:       0       0

සිතු Tuesday, 17 June 2014 02:32 PM

ජාතිවාදය ආගම්වාදය පතුරවන හැම සංවිධානයක්ම රජය තහනම් කල යුතුයි. එයයි හොඳම විසදුම. ප්‍රශ්න බේරන්න තමයි ආණ්ඩුවක් පත් කර ගන්නේ. ඒක විසදිය යුත්තේ රජය විසින්ම තමයි. (නදී)

:       0       0

විජේබා Tuesday, 17 June 2014 02:45 PM

ලොව ආගම් බිහිවීමට විවිද හේතුන් තිබේ. ඉන් ඉතාම සාදාරන හේතුව "සත්‍ය අවබෝදය " සඳහා කරන කැපකිරීම වෙයි. නමුත් මිනිසුන් අදහන ආගම වෙනස් කිරීමට බලපාන ප්‍රදාන කුරිරු සාදකය වන්නේ ආර්ථික සහ දේශපාලන බලකාමය සඳහා මෙහෙයවනු ලබන කුරිරු යුද්දයයි. ගණ ගෝත්‍ර සමාජයේ සිට අද දක්වා මානව ඉතිහාසය සාක්ෂි දරන්නේ හිංසනය සහ යුධ වාදී ආක්‍රමණ මගින් පිහිටුවනු ලබන ප්‍රදේශ හෝ යටත් විජිත වල ජිවත් වන ජනයා භීතිය සහ ආර්ථික වාසිය නිසා තම ආගම වෙනස් කොට ඇති බවයි. අද පවතින ලෝක දේශපාලන ආර්ථික බලය හමුවේද සිද්ධ වන්නේ මෙයයි. ඉදිරියටත් මෙය මෙලසම සිදු වනවා ඇත. එනිසා යුක්ති ගරුක මිනිසුන් විසින් කල යුත්තේ අප ජීවත් වන යුගයේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම නිදහසට ගරු කොට, මිනිසුනට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට හිස නැමීමයි. මේ වෙනුවෙන් පෙනී සිටීම සියලුම මානව හිතවාදීන්ගේ පරම යුතුකම වන්නේය (නදී)

:       0       0

තබිත Tuesday, 17 June 2014 02:53 PM

ආගම යනු මිනිසා යහ මග යොමු කරන මගයි, මෙය තේරුම් නොගෙන දේශපාලනය විසින් මුළා කරනු ලැබූ අය උමතු වෙලා. මිනිසත් බවය අති උතුම්.(නදී)

:       0       0

නිමන්ත Tuesday, 17 June 2014 03:04 PM

රට ජාතිවාදයෙන් ආගාදයට අරගෙන යන අයට සාප වේවා. මම මේ කියන්නේ භේදයක් නැතුව (නදී)

:       0       0

පද්මලාල් Tuesday, 17 June 2014 03:19 PM

අන්තවාදී වෙන්න එපා එතකොට ප්‍රශ්න වැඩියි ජිවිතයට එය පාඩමකට ගන්න (දී)

:       0       0

ජිවහර්ෂ Tuesday, 17 June 2014 03:28 PM

ආගමානු කුලව ජිවත් වෙන්න එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

ප්‍රීති Tuesday, 17 June 2014 03:36 PM

ප්‍රශ්නය ඉවරයක් වෙනකල්ම ඇදිරිනීතිය තියෙන එක නම් හොදයි (දී)

:       0       0

සංතා Tuesday, 17 June 2014 03:49 PM

තව අයෙකුට හිංසා කිරීමේ අරමුණින් හදන ලද සියලු සංවිධාන තහනම් කලයුතුය (දී)

:       0       0

අමර Tuesday, 17 June 2014 04:15 PM

ජීවහර්ෂ ඔයා කියන්න දෙයක් නැහැ මිනිස්සුන්ට ආගමානුකුලව ඉන්න කියලා (දී)

:       0       0

ලසන්ත Tuesday, 17 June 2014 11:41 AM

ලංකාවේ කිසිම සංවිධානයකට දොස් කියන්න එපා, එසේ සන්විධාන ගතවීම මුලික මිනිස් අයිතියක් (දී)

:       0       0

පද්මිණි Tuesday, 17 June 2014 11:16 PM

අපි එකිනෙකාට ගරු කිරීමට පුරුදු වෙමු (නි)

:       0       0

චමිලා Tuesday, 17 June 2014 11:48 AM

තාමත් මිනිස්සු 88, 89 උන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන නැහැ. (දී)

:       0       0

බණ්ඩාර . Tuesday, 17 June 2014 11:50 AM

ඇඳිරි නිතිය දාල මේවා විසදන්න බැහැ මේවාට ස්ථිර විසදුම් දෙන්න (දී)

:       0       0

ඉසුරු Tuesday, 17 June 2014 12:48 PM

රට කිලිටි වෙන එක විතරයි මේ වැඩ වලින් වෙන්නේ (දී)

:       0       0

සුමේද Tuesday, 17 June 2014 12:59 PM

අනේ මගේ රටට ගිය කලක් මෙවන් විපතක් නැවත නොවේවා (දී)

:       0       0

රණවක Tuesday, 17 June 2014 01:02 PM

අපි හීනෙකින් වත් හිතුවේ නැහැ ලංකාවේ මෙවන් තත්වයක් වෙයි කියලා (දී)

:       0       0

පතිරණ Tuesday, 17 June 2014 01:12 PM

පිට රටවල් වල ඉගෙන ලංකාවට උපදෙස් දෙන්න එන්න එපා කවුරුවත් (දී)

:       0       0

දිනුක Tuesday, 17 June 2014 01:37 PM

මිනිස් වර්ගයාගේ මානසිකත්වය හදන්න ඕනේ නැතුව මේවාට මොන විසදුම ගත්තත් වැඩක් නැහැ (දී)

:       0       0

චතුර Tuesday, 17 June 2014 07:00 PM

ලසන්ත එතකොට එහෙම සංවිධානය වෙලා අනික් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන එකත් මුලික මිනිස් අයිතිවාසිකමක් ද? (නදී)

:       0       0

පුබුදු Tuesday, 17 June 2014 07:23 PM

ගහගන්න එපා මිනිසුනේ. (දී)

:       0       0

දිනාල් Tuesday, 17 June 2014 02:17 PM

පතිරණ ඔබ කියන දේත් එක්ක මම එකඟ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2515 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1667 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2416 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3321 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site