IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඇප නොදේ’

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 07 වැනි විත්තියේ සරත් බණ්ඩාරට ඇප දීම ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කැරිණි.

නඩුව දිගටම  විභාගයට ගන්නා හෙයින් මේ අවස්ථාවේදී  විත්තිකරුට  ඇප දීම සළකා බැලිය නොහැකි බව ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක ගුණතිලක සහ එම්.සී.බී.එස් මොරායන් යන විනිසුරු මඩුල්ල ඔහුට  ඇප දීම ප්‍රතික්ෂේප කළහ.



අදහස් (0)

‘ඇප නොදේ’

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:04 AM

සන්සුන් මිනිසුන් පිරි නිදහස් රටක් පතන අපි අගයමු තීරණ යහපත්. (ම)

:       0       0

තරංග Wednesday, 21 October 2015 11:53 AM

හොඳ තීරණයක් ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

යසිරු Wednesday, 21 October 2015 12:14 PM

ඒක හොඳයි (නි)

:       0       0

සේන Wednesday, 21 October 2015 12:53 PM

ඒ තීරණය ගැන සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1535 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැලිගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 27 0


බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 491 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 102 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 303 0

අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 366 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site