IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඇප ලැබූ පළාත් මන්ත්‍රී පොල් ගසයි

නවගත්තේගම ගුරුවරික දන ගැස්වීයැයි කියන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ඇප ලබා එළියට පැමිණීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ ඔහු සමග ආනමඩුව නගරය වටේ චාරිකාවක යෙදුණේය.

අනතුරුව අයියානායක දේවාලයට ගොස් පොල් ගැසුවේය.

මේ අතර ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ද අධිකරණය අසළ සිට පෙළපාළියෙන් නගරය බලා යන්නට ආහ.

පොලිසිය හා කැරලි මර්දන පොලිසිය මාර්ග බාධක දමා ඔවුන්ගේ ගමන නතර කිරීමට උත්සාහ ගත්තේය.

(ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ)

(ඡායාරූපය ජූඩ් සමන්ත)

 



අදහස් (0)

ඇප ලැබූ පළාත් මන්ත්‍රී පොල් ගසයි

සමන් කුමාර Saturday, 13 July 2013 12:08 PM

පොල් ගෙඩිය ඔලුවේ ගහගත්තනම් තමා හොඳ (අ)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:34 PM

අනේ අයියනායක දෙවියනේ, අපි බුලත් හුරුළු දීලා දණගහල වැදපු ගුරු පරපුරේ කෙනෙකුට දුන්න මේ දඬුවමට ඔය පොල් ගහපු අයටම දඬුවම් දෙන්න දෙවියනේ, දිනහතක් යන්න කලින් (නි)

:       0       0

වරුණ Thursday, 27 June 2013 02:19 PM

මේ වගේ මිනිස්සුත් එක්ක දේවාල ගානේ යන්න මිනිස්සු ඉන්නවනේ මේ රටේ?පොල් ගෙඩියෙන් ගහන්න ඕන මන්ත්‍රීගේ ඔලුවට ජරා වැඩ කරනවට (දී)

:       0       0

රකිත් Friday, 28 June 2013 08:18 AM

අන්තිම කතාව වන්නේ ගුරුතුමිය තමා විසින්ම දණ ගසාගෙන ඇති බවයි. තමා විසින්ම ගස් බැඳගන්න රාජ්‍ය සේවකයන්, තමා විසින්ම තමන්ටම ඔලුවේ පැලෙනකම් ගසා ගන්නා හමුදා මේජර් වරුන් සිටින රටේ මේකත් අරුමයක් නොවේ. ආසියාවේ නොව මුළු ලොවේම ආශ්චර්ය මෙයයි(අ).

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 02:20 PM

මේවට පස්සෙන් යන පිරිවර ඇස් පෙනෙන අන්දයෝ. (දී)

:       0       0

ජගත් Thursday, 27 June 2013 02:23 PM

එතුමාට වෙන කරන්න වැඩක් නැහැනේ (දී)

:       0       0

හංසික Saturday, 29 June 2013 04:03 PM

මේ මට කව්රුහරි දන්නවනම් කියන්න ඔය මෝඩ මනුස්සයා ඉස්කෝලේ ගිහින් තියනවද කියලා. ඔය කියන ගැහැණු ළමයත් කොහොම කෙනෙක්ද කියා.(නදී)

:       0       0

සාගර Thursday, 27 June 2013 02:23 PM

මිනිස්සුන්ගෙන් තවත් බැනුම් අහන්න කල වැඩක් ද කොහෙද (දී)

:       0       0

පුෂ්ප කුමාර Thursday, 27 June 2013 06:55 PM

අනේ මේ ඉන්නේ නවගත්තේගම ජනතාවද කියලා මට නම් සැකයි. හැදිච්ච ළමයිගේ නැහැදිච්චි දෙමවිපියෝ ටිකක්නේ මේ ඉන්නේ.(නදී)

:       0       0

සුනිල් Friday, 28 June 2013 08:31 AM

බොදු බල සෙනග මේවට මොකද කියන්නේ, මේවා අදාල නැද්ද එයාලගේ විෂය පථයට? (නි)

:       0       0

රුචිත ද සිල්වා Thursday, 27 June 2013 07:06 PM

පොල්ගෙඩිය ගහන්න ඕන මුගේ ? (අ)

:       0       0

උඩුමලගල ඉන්දික Friday, 28 June 2013 08:39 AM

අරක්කු බෝතලයටයි බත් පැකට් එකටයි කඩේ යන "වීරෝධාර ශ්‍රී ලාංකිකයින්" ඕනෑතරම් සොයා ගැනීමට පුළුවන්. ජනතාවගේ බලවත් ඉල්ලීමට කන් දීලා නොමිනේෂනුත් ලැබෙනවා ෂුවර්. මේක ශ්‍රී ලංකාව. (නදී)

:       0       0

රත්නසිරි Thursday, 27 June 2013 02:30 PM

මෙයා යක්ෂයෙක් නොවෙයි කියලා තව කෙනෙක් කියනවා, එහෙනම් මෙයා රාක්ෂයෙක් හො පරාක්ෂයෙක් විය යුතුයි (අ)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 02:30 PM

එකක් ඔලුවටම ගහගත්තා නම් තමයි හරි ! (නි)

:       0       0

කමල් Thursday, 27 June 2013 02:31 PM

මේවා බලන්න ඕනෑ ලොකු ලොක්කෝ මිසක් දෙයියෝ නෙමෙයි (නි)

:       0       0

ජීවා Saturday, 29 June 2013 04:47 PM

කොසොල් රජතුමාගේ 15 වන සිහිනය භාග්‍යවතුන් වහන්ස සැමවිටම යමක් දැනගැනීඹට සිටින කපුටෙක් ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනු දුටුවා මෙහි අදහස කුමක්ද? බුදුන් : රජතුමනි අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයින් මිනීමරුවන් සොරුන් වැනි අයට පාලකයන් විසින් බලතල ලබා දෙන බැවින් ඒ අය ඉහලින් වැජබෙනවා උගතුන් බුදිමතුන්ට ඔවුන්ට යටත් වීමට සිදු වෙනවා මේ සිහිනයේ තේරුම එයයි.(නදී)

:       0       0

විජේසිංහ Friday, 28 June 2013 08:47 AM

, අනේ හොදා තමන්ම වැරදි කරලා තමුන්ම පොල්ල් ගහගන්නවානේ,(අ)

:       0       0

අශේන් (අ) Friday, 28 June 2013 08:51 AM

මෙය කියන්නේ දුව කකුල් පේන්ඩ ඇන්දට කමක් නැහැ කියලනේ.දුවට දෙවි පිහිටයි (අ)

:       0       0

සුදර්ශි Thursday, 27 June 2013 02:41 PM

පොල් ගැහුවට දෙවියෝ බලයිද? (නි)

:       0       0

සජීන් Thursday, 27 June 2013 02:47 PM

පේනවද රටක සමාජයක් දුෂණය වූ තරම? කරපු දේ අනුමත කරන්නත් ලැජ්ජාවක් නැතිවුණ මිනිස්සු ඉන්න සමාජයක් දැන් තියෙන්නේ. (නි)

:       0       0

සමන් Sunday, 30 June 2013 05:06 PM

ටික දවසකින් මෙයාට මන්ත්‍රීදූරය ලැබෙයි. හැමදාම වුනේ ඒකනේ. රටට පේන්න දඩුවම් දුන්නට ඕවා කෙරන්නේ ඉහළින් එන නියෝග වලින්.(නදී)

:       0       0

කපිල Thursday, 27 June 2013 02:57 PM

ලබන ආත්මෙදිවත් මෙවන් පහත් වැඩක් නොවීමට මගේ මොලේ පෑදේවා කියලා වෙන්න ඇති පොල් ගැහුවේ ..... (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 02:58 PM

මේ මොන විකාරයක්ද? ගුරු මැඩම් කෙනෙක්ව දන ගස්සපු මෙයා එක්ක යන අය මොන්ටිසෝරියකටවත් ගිය කට්ටියද? අනේ මන්දා සල්ලි වල බලේ... (නි)

:       0       0

ජයන්ත Thursday, 27 June 2013 03:01 PM

දුව කොටට අදීනවට ආසා ඇති. (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 27 June 2013 03:05 PM

හෘද සාක්ෂිය මියැදෙමින් සිටිද්දී සත්‍යතාවය කවදා පණ ලබා නැගිටීවිදැයි අපට නම් කිව නොහැකිය. මෙම සිද්ධිය දෙපිරිසගේ හෘද සාක්ෂියන් වෙත එල්ල කළ මරු ප්‍රහාරයකි. අගතියට පත් කෙනාගේ පාර්ශවය දැන් අගතියට පත් කළ බව කියන කෙනා වෙනුවෙන් පෙලපාලි යති. කව්ද හරි කව්ද වැරැදි ? පලමුවන හෝ දෙවැනි පාර්ශවයද? නැතිනම් තුන්වන පාර්ෂවය වන අපිද? (නි)

:       0       0

දෙව්මිණි Monday, 01 July 2013 01:42 AM

නුගත්කමයි මෝඩකමයි විලාසිතාවක් කර ගන්න එපා. (නි)

:       0       0

ලහිරු Thursday, 27 June 2013 03:07 PM

මෙයාගේ ඔළුවට ගහන්න තිබුනේ පොල්ගෙඩියෙන්.(නදී)

:       0       0

ගමගේ Thursday, 27 June 2013 03:08 PM

මෙයාට පොල් ගස්සන්න තිබුනේ අර ගුරුවරියගේ කුස්සියට එක්කන් ගිහින් දඬුවමක් හැටිය මිස්ගේ හිරමනෙන් . අනේ මෙහෙමත් මෝඩ රැලක්. (නි)

:       0       0

කුරුවිට Thursday, 27 June 2013 08:08 PM

මන්ත්‍රීතුමා ඔයිට වඩා හොඳ නැද්ද තමුන්ගේ ඔළුව කළු ගලක ගහගතාත්නම් (අ)

:       0       0

අචිනි Thursday, 27 June 2013 03:09 PM

මේව දැක්කම රටේ ප්‍රධානියට තමයි ශාප කරන්න හිතෙන්නේ.(නදී)

:       0       0

අශාන් Thursday, 27 June 2013 03:09 PM

දැන් ඉතින් ගුරුවරිය ඉඳලා ඉවරයි... (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 27 June 2013 03:09 PM

දැන් ලංකාව පාලනය කරන්නේ මේ වගේ අයද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 27 June 2013 11:53 AM

කාටද සාප කලේ? (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 01 July 2013 12:54 PM

යකෝ දැන් ආණමඩුවේ හරක් බෝ වෙන තරම!(අ)

:       0       0

ශාන්ත Thursday, 27 June 2013 03:14 PM

වටේ ඉන්න අයටත් හු ..... ලජ්ජා නැති අයටත් හු .... (නි)

:       0       0

සන්ජය Thursday, 27 June 2013 11:55 AM

මෙයාලගේ පොල් මෙයාලටම වැදියන් (නි)

:       0       0

අමිල Thursday, 27 June 2013 03:17 PM

ගහට නැගපු එකාටත් කියන්න කරන්න දේවල් තියෙනවනේ... (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 28 June 2013 09:36 AM

පොල් ගහන්නේ, අනේ දෙවියනේ මාව බේරාගන්න. මම ගුරු මෑනියෙකුට අපහාස කළා. මහා අපරාධකාරයෙක් කියලා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ටම වද දෙන නිසා වෙන්න ඇති. (නි).

:       0       0

රිස්වාන් Tuesday, 02 July 2013 09:51 AM

මේවට රටේ ජනතාවත් වග කියන්න ඕනෑ. ඇයි මේ වගේ අයට ඡන්දෙ දුන්නේ. ඒ නිසානේ මෙයාලා මේ විදියට වැජඹෙන්න හදන්නේ. මෙයා නම් වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි. තමන්ගේ අම්මව දණ ගැහුවා වගේ වැඩක් කලේ. එයා ඔය පොල් ගෙඩිය ගහ ගත්තේ එයාගේ ඔලුවටමයි. (නි)

:       0       0

රජීව Thursday, 27 June 2013 03:18 PM

මේ වගේ රට ගොන්නු ටිකක්. ඇයි මෙහෙම මේ වගේ කෙනෙක් පස්සේ යන්නේ. (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 27 June 2013 11:58 AM

පොල් නොවෙයි ගල් ගහන්නයි තිබුනේ. (අ)

:       0       0

වාසනා Thursday, 27 June 2013 12:00 PM

ගහපු පොල් වැඩි දවසක් නොගිහින් තමුන්ටම වදීවි. (අ)

:       0       0

චාමර Thursday, 27 June 2013 12:01 PM

අනේ අපේ සංගමය නම් ගියේ පෙළපාලි නම් නෙවි අපි ගියේ පොල් කැලි ටික අහුලන්න (අ)

:       0       0

සහශ්‍රා විජේ Thursday, 27 June 2013 12:07 PM

දෙවියෝ කාගේ පැත්ත ගනීද කියල දන්නේ නම් නෑ. අපි මේක දෙවියන්ට බාරදීල ඉඳිමු. (අ)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 12:07 PM

මේ වගේ අයටත් දෙවියෝ බලනවද ? (අ)

:       0       0

දයා අළහකෝන් Thursday, 27 June 2013 12:09 PM

දෙවියන් දන්නවා සිදුවුණ සහ සිදුවිය යුතු සැම දෙයක්ම (නි)

:       0       0

කුමාර Thursday, 27 June 2013 03:27 PM

මේ පොල් ගැහුවේ ජනතා නියෝජිතයන්ට එරෙහිවද? නැත්නම් පක්ෂ නියෝජිතයන්ට එරෙහිවද? (නි)

:       0       0

ගමාල් Thursday, 27 June 2013 12:10 PM

ආණමඩුවේ ඉන්නේ පිරිමිද? මෙයා පාරේ යනකම් බලන් හිටියද? ලැජ්ජයි .. (නි)

:       0       0

කෙවින් Thursday, 27 June 2013 12:12 PM

මේ මිනිහට තමන්ගේ දුවගේ අනාගතේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්.(අ)

:       0       0

අන්ජන Thursday, 27 June 2013 12:14 PM

මැර දේශපාලනය අගය කරන නුගත් ජනතාව. කවද හෝ සත්‍ය තේරුම් ගනිත් වා. මේ වගේ දේශපාලකයන්ට නැවත කරලියට ඒම වැලක්වීමට බුද්ධිමත් ජනතාව තීරණයක් ගතයුතුයි.(අ)

:       0       0

සමීර Thursday, 27 June 2013 03:31 PM

අපිට‍ පොල් ගහන්න ඕනි .. ‍මෙයාලවගේ අය පත් කලාට ..(අ)

:       0       0

සේනානායක Thursday, 27 June 2013 03:33 PM

ඔලුව පාවිච්චි කරන්න පුරුදුවෙන්නත් එක්ක පොල්ගෙඩිය ඔලුවේ ගහන්න තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 27 June 2013 03:33 PM

මෙයාව බාර ගන්න ගෙදරින් ගිහින් නැද්ද?......කෝ දැන් අම්මි,සහ දුව? (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 27 June 2013 09:18 PM

මෙයාව හිරේ යැව්වේ තමන්ගේම දු තමයි. පොල් ගහන්නේ ඒකටද? (නි)

:       0       0

චමිල - පානදුර Friday, 28 June 2013 03:06 PM

තමාගේ දුවව නිවැරදි මාර්ගයට ගන්න උත්සාහ නොකරන මේ වගේ පියවරු නිසා උතුම් පිතෘත්වයත් නැති වෙනවා. දේශපාලන මෝඩයෙක් උනාට කමක් නැහැ, එත් හරකෙක් කියල පෙන්වන එක තමා වැරැද්ද. රට හදන්න එපා . දුවව හද ගන්නකො හොදට. කොන්ද පන නැති මිනිස්සු ටිකක් පස්සෙන් යන්නේ අරක්කු බෝතලයක් ගන්න හිතාගෙන , දවල් කෑම එක ගන්න ඕන නිසා. (අ)

:       0       0

නීල් Thursday, 27 June 2013 12:18 PM

බණ්ඩාරනායක යුගයේදී මේ රටේ පංචමහා බලවේගය ලෙස පම්පෝරි ගැසූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ප්‍රජාව දේශපාලකයනුත් සමගම රටම සාපයක් වී තිබෙන හෙයින් ලංකාව අනාථවී ඇත්තේ මේ රටේ දෙවිවරුනුත් අසරණ කරමින් බව පැහැදිලියි.(අ)

:       0       0

ලීනස් Thursday, 27 June 2013 12:22 PM

මන්ත්‍රීතුමා සහ ඔහුගේ හෙන්චයියලගෙන් ගුරුවරිය ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? (අ)

:       0       0

ශහිවාල් Thursday, 27 June 2013 03:36 PM

මේකේ දාල තියෙන අදහස් දැක්කම හිතෙනවා දේශපාලුවෝ රටට කොපමණ විනයක් කරලද කියලා. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 12:22 PM

වැහි දවස් නිසා පොල් ගැසීම සෙම්,පිත් රෝග වලට බලපානවා.ඊට වඩා හොඳ ගෝල,බාල ආදීන් සමග ගල් ටිකක් ගැසුවා නම්...(අ)

:       0       0

හේරත් Thursday, 27 June 2013 03:40 PM

බාරේ හැටියට නම් දිග රෙදි ඇදගෙන පොල් ගැහුවම දෙයියෝ පළි ගහනවලු. (නි)

:       0       0

අතපත්තු Thursday, 27 June 2013 12:27 PM

මොක්කු පොල් ගැහුවත් ,දයාබර ගුරු මාතාවනි,තෙරුවන් සරණින් ඔබට කිසිම විපතක් සිදු නොවේවා! දුර රටක සිටියත් සැමවිට අප ඔබ සමග (නි)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 12:27 PM

මෙවැනි පිලිලයන් සමාජයෙන් කොන් කරනු වෙනුවට, පුම්බන පාක්ෂිකයන් විසින් මුළු සමාජයටම කරන්නේ මහත් වරදකි.තමන්ට ලැබෙන බත් පැකට් එකට, බෝතලේට ,හිතවත්කමට ඡන්දය දීම නිසා පළාතම ගද ගසන බව මොවුන්ට නොතේරේද? දැන්වත් තමන්ට ලැබෙන දේ ගැන විතරක් නොහිතා පුද්ගලයාගේ අධ්‍යායාපන සුදුසුකම්, මිනිස්කම් ,සමාජ දර්ශනය ආදී දේ ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්නට අපේ සමාජය දැනුවත් කරමු. (නි)

:       0       0

චන්දන හේවගේ Thursday, 27 June 2013 09:28 PM

පොල්ගෙඩිය නොවී ගලේ ගහන්න තිබුනේ තමාගේම ඔලුව.මොකද මොලය පැදෙන්න. (අ)

:       0       0

නිශාන්ත Thursday, 27 June 2013 03:43 PM

මේ වගේ අයට ඡන්දෙ දෙන අයටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

ජසීම් Thursday, 27 June 2013 12:30 PM

අනේ මගේ කට අවුස්ස ගන්න එපා (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 27 June 2013 03:45 PM

මම නම් කියන්න මෙයාගේ වරදක් නැහැ කියලා. අපි එයාව ආරක්ෂා කරගන්න ඕනෑ. කවුද දන්නේ ගුරුතුමිය පෞද්ගලික තරහක් පිරිමැහුවද කියලා (නි)

:       0       0

රංග Thursday, 27 June 2013 09:31 PM

ඔය පොල් ගෙඩිය ගහ ගන්නවා (අ)

:       0       0

සයිනාවා Thursday, 27 June 2013 03:46 PM

වැස්සකටවත් ඉස්කෝලේ පැත්ත පලාතෙවත් නොගිය කට්ටිය වෙන්නැති මේ.. (නි)

:       0       0

චානක Thursday, 27 June 2013 12:40 PM

දැන් ඉතින් හිමින් සැරේ මස දෙක තුනක් ගිහින් මිනිස්සුන්ට අමතක උනාට පස්සේ ඇමති කමකුත් එක්ක පළාත් සබාවට පත් කරන්නයි තියන්නේ. (දී)

:       0       0

අසේල Thursday, 27 June 2013 12:39 PM

දන ගස්සල පොල් ගෙඩිය ඔලුවට ගහන්න තිබුනේ. පස්සෙන් යන කටුකන කට්ටියට පේන්න එක්ක (දී)

:       0       0

ශෆික් Thursday, 27 June 2013 12:41 PM

පොල් ලෙලි ගස්සවන්න ඕනේ කරපු වැඩේට. (දී)

:       0       0

සමිත් Thursday, 27 June 2013 03:59 PM

පොල් නෙමේ ගල් ගහන්න ඕනේ (අ)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 12:40 PM

පොල්ගහන්න මතක් උනේ වැඩ දෙල් උනාට පස්සෙද. (දී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 27 June 2013 12:41 PM

පොල් ගහල තියන්නේ අපල දුරු කරගන්නද? ගුරුවරියට සාප කරන්නද? (දී)

:       0       0

සරත් Thursday, 27 June 2013 04:01 PM

කහපාට රෙදි ඇඳගෙන ඉන්න උදවියත් ඉන්නේ සහයෝගය දෙන්න.ආදාර්ශවත් උදවිය .අනේ මෙහෙමත් අදර්මිෂ්ට මිනිස්සු. (නි)

:       0       0

අතුල - මාලදිවයින Thursday, 27 June 2013 04:02 PM

මේ මිනිස්සු මන්ත්‍රීලා වුනාට වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ වගෙයි. කොසොල් කුමරු තල හොරෙන් කාපු වරදට දිසාපාමොක් ආචාරීන් දඬුවම් කරපු කතාව මෙයාට කව්රුහරි කියල දෙන්න. (නි)

:       0       0

චින්තක Thursday, 27 June 2013 04:12 PM

ඔය පොල්ගෙඩියෙන් තමන්ගෙම ඔලුවට ගහගත්තනම් හරි (අ)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 12:49 PM

මන්ත්‍රී මොන නෙයියාඩගමක් නැටුවත් ඒ හැම එකේම ප්‍රතිපල තමන්ගෙම දරුවා පසුපස එනවා කියන එක අමතක කරලා ඉන්නේ.(නදී)

:       0       0

චූලා Thursday, 27 June 2013 12:50 PM

ඇයි ඔය පිටිපස්සේ යන යට ආදාර කරුවෝ කියන්නේ. ඒ නම හොද වැඩියි. මන් නම් කියන්නේ වන්දි බට්ටයෝ, බත්බැලයෝ, එහෙයියෝ, ගොට්ටකාරයෝ, සපත්තු ලෙවකන්නෝ, කියන කියන අතට නැමෙන්නෝ වගේ වචන. එහෙම නැතිනම් මේ තරං දෙයක් කරපු හරකෙක්ව පිලි අරන් නගරේ වටේ යාවිද.(නදී)

:       0       0

දසුන් Thursday, 27 June 2013 10:05 PM

මේක බරපතල වැරදි ආදර්ශයක්. මන්ත්‍රීව පිළිගත් මිනිසුන්ටත් දඩුවම් දෙන්න ඕනෑ. මේ මිනිසුන් මොනවා කරන්නද බලාපොරොත්තු වෙන්නේ? මොනවද රටට දෙන ආදර්ශ? (නි)

:       0       0

කුමුදු Thursday, 27 June 2013 04:19 PM

රටට යන කල ගැන හිතාගන්න පුළුවන්. මේ කෙනාට තමන්ගේ දරුවාගේ අනාගතය ගැනවත් හිතන්න තිබුනා. මම පාසෙලෙන් අස්වෙලා දැනට අවුරුදු 22 වෙලත් අදටත් අපිට ඉගැන්නු ගුරුවරයෙක් දැක්කොත් මම නම් දන ගහලා වැදලා කතා කරලා තමා එන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 27 June 2013 12:53 PM

පොල් ගැහුවට කමක් නැහැ. ඕව වදින්නේ ඔය තවත් පස්සෙන් යන කට්ටියට . තව ගුරුවරුන්ට දන ගහන්න වේවි (දී)

:       0       0

විමල් Wednesday, 03 July 2013 10:08 AM

මේවා අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..... (නි)

:       0       0

නෙතලි Thursday, 27 June 2013 04:33 PM

ලගදීම ඔය ගුරුතුමියම කියාවී එයයි වැරදි වැඩේ කලේ කියලා. (නි)

:       0       0

නෙතුමි Thursday, 27 June 2013 12:56 PM

පොල් ගැහුවයි කියල කල වරද නිවැරදි වෙන්නේ නැනේ,,, මේ මිනිස්සු ඉතිරි ගෞරවයත් නැතිකරගන්න දඟලන හැටි,,, (දී)

:       0       0

වීරසිරි Thursday, 27 June 2013 04:33 PM

පාරෙ බැහැලා යන්න පුලුවන්ද දැන්? පස්සෙන් එන අයටත් ලජ්ජා නැති හැටි? (නි)

:       0       0

සන්ජය් Thursday, 27 June 2013 12:57 PM

බත් පැකේට් ආධාරකරුවන් . (දී)

:       0       0

ඉන් Friday, 28 June 2013 03:58 PM

මෙයා පොල් ගහන්න යනකොට උගේ පස්සෙන් යන්නෙ උගේ අතේ ගහන බත් බැලයො සෙට් එක වෙන්න ඇති. (අ)

:       0       0

නේත්‍රා Thursday, 27 June 2013 10:51 PM

අහෝ මගේ රට, අහෝ මගේ පාසැල, අහෝ රට තුල දළුලා වැඩෙන මන් දබුද්දික දේශපාලනය, අහෝ ඒ පසුපස යන මන්ද බුද්දික ජනතාව අනේ අපි කවදාක මේ අඳුරින් එලියට එන්නද ?(නදී)

:       0       0

චානක Thursday, 27 June 2013 01:00 PM

මේ වගේ මොලේ නැති අයද රටේ පරිපාලනයට අත ගසා ඉන්නේ? (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 27 June 2013 04:41 PM

මෙපමණ සාක්ෂි තිබෙද්දිත් මේ නඩුව ඉවරයක් නොවෙන්නේ මොකද? (නි)

:       0       0

කුමාර් Thursday, 27 June 2013 01:00 PM

ලංකාවේ මඩු ගානේ ඉන්න හොර දෙවිවරු, සත්ත්‍ය දෙවියන් නොවෙයි. මල යක්ෂයෝ, කුම්බන්න්ඩයෝ හා පිසචයෝ විතරයි. ඒවාට නමස්කාර කරන මිනිසුත් ඒ වගේම තමයි (අ)

:       0       0

මැණික් Thursday, 27 June 2013 10:52 PM

අනේ මේ පස්සෙන් යන අය සේරම ස්කොලේ ගියපු නැති කට්ටිය වෙන්න ඇති.(නදී)

:       0       0

මුරුගන් Thursday, 27 June 2013 01:02 PM

දේශපාලකයෙක් කිවොත් අසුචි කාපන් කියලා එකත් කයි.... එහෙම රටක් මේක. (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 June 2013 10:54 PM

පොල්ගෙඩිය නොවේ ගලේ ගහන්න තිබුනේ තමාගේම ඔලුව. මොකද මොඩ රැලක් දැක්කා කාලේකට පස්සසේ. ‍මේ රට ගැන හරිම දුකයි.(නදී)

:       0       0

ඩන්ස්ටන් Thursday, 27 June 2013 01:06 PM

මේ වගේ වැරදි කරපු අයව පෙලපාලියෙන් අරන් යන මේ මිනිස්සු පුත්තම් බූරුවොද මං අහන්නේ.(නදී)

:       0       0

ඩොනල්ඩ් Thursday, 27 June 2013 01:07 PM

අහිංසක ගුරු මවට දෙවියන්ගේම පිහිටයි!(නදී)

:       0       0

වසන්ත Thursday, 27 June 2013 01:07 PM

කාටද මේ චැලේන්ජ් කරන්නේ. අර අහිංසක ගුරුවරියටද , ජනාදිපතිතුමාටද ?(නදී)

:       0       0

ඉරෝෂ් Friday, 28 June 2013 04:29 PM

මුන් ආදාර කරුවන් නෙමේ රට කන හිගන්නන්. මේ හිගන්නන් ඉන්න කන් මේ දේශපාලනේ ගොඩ ගන්න බැහැ.(නදී)

:       0       0

ලලිත් Thursday, 27 June 2013 01:07 PM

දෙවියන්ටම පෙනේවි දැන් කව්ද හරි කව්ද වැරදි කියලා.(නදී)

:       0       0

සිල්වා Thursday, 27 June 2013 04:51 PM

ඔලුව කළුගලේ ගහගත්තට පස්සේ මක්කටෙයි පොල් ගහන්නේ ? (නි)

:       0       0

ගයා Thursday, 27 June 2013 01:08 PM

මේ ගහන පොල් මේ වගේ දේශපාලන සත්තුන්ගේ පස්සෙන් යන අයටම වැදේවා කියලා සාදු කාරයක් දෙන්න.(නදී)

:       0       0

විතානගේ Thursday, 27 June 2013 04:53 PM

මේ මොන පිස්සුවක්ද? ආපහු කූඩුවට යන්න වත්ද? හාමුදුරුවොත් ලග ඉන්නේ. අනේ අනිච්චං.(නදී)

:       0       0

ජායා සෞදි Thursday, 27 June 2013 04:54 PM

ආරිය සිංහල ඇදුමටත් උතුම් සිංහලකමටත් නිගා කරන මේ වගේ අයට හොද දඩුවමක් දෙන්න ඕනෑ. එහෙම කළොත් නම් රටත් ගොඩ ..අපිත් ගොඩ ! (නි)

:       0       0

චාමික Friday, 28 June 2013 04:37 PM

ආනන්ද ආර්, මෙයා පොල් ගහන්නේ, මිනීමරුවෝ හොරු ස්ත්‍රී දුෂකයෝ ඔක්කොම කරපු වැරදි නොදැක්කා වගේ ඉදලා මං ගුරුවරියක් දනගස්සපු එකට විතරක් මෙහෙම කලේ ඇයි කියලා හිතට වද දෙන නිසා වෙන්න ඇති. (නි)

:       0       0

නුවන් Thursday, 27 June 2013 01:15 PM

අනේ තාමත් මෝඩ මිනිස්සු පස්සෙන් යනව නේ? (නි)

:       0       0

සනත් Thursday, 27 June 2013 04:57 PM

පොල් ගහල හෙන වදින එකෙන් බේරෙන්න පුලුවන්ද?උසාවියෙන් ඇප ගත්තට දෙවියන් ගෙන නම් ගැලවෙන්න වෙන්නේ නෑ. (අ)

:       0       0

කලන Thursday, 27 June 2013 01:16 PM

ලජ්ජා නැති රටක්. (දී)

:       0       0

ලාල් Saturday, 29 June 2013 01:26 PM

පොල් ගහන්න ඕනේ මෙයාගේ දුවගේ ඔලුවට.(නදී)

:       0       0

ජගත් Thursday, 27 June 2013 01:19 PM

පොල් ගණන් කාලේ මොනවාද මේ කරන්නේ (දී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය Thursday, 27 June 2013 05:03 PM

කොච්චර පොල් ගැහුවත් දෙවියන්ට වැඩක් නැහැ. කව්ද හරි කියලා දෙවියෝ දන්නවා.එදාට ඔය සුදු පිරුවට ගැලවෙනවා. ලංකාදීපයට අපගේ ගෞරවය පුදකරනවා (නි)

:       0       0

ටානියා Thursday, 27 June 2013 01:20 PM

මොනවාද මේ විකාර වැඩ (දී)

:       0       0

වරුණ Thursday, 27 June 2013 01:21 PM

මොකද්ද පොල් ගහන්න හේතුව (දී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 27 June 2013 01:21 PM

ඔබගේ ප්‍රර්තනාවන් ඉෂ්ට වේවා! ගුරුතුමිය ආරක්ෂා කරත්වා! (දී)

:       0       0

දනන්ජය Thursday, 27 June 2013 05:06 PM

ඕනෑම වැරදිකාරයෙක් වටේ මේ රටේ මෝඩ මිනිස්සු කොච්චර ඉන්නවද කියලා දැන් හිතෙනවා. අර අකුරැස්සේ කෙනා නිදහස් කරන්න මිනිස්සු පෙළපාලි ගියා, අහවලා ආපු දවසෙත් මහා සෙනගක් හිටියා.දැනුත් කොච්චර සෙනගක් ඉන්නවද? මේව අපේම මිනිසුන්ගේ වැරදි.මේ රට හදන්න බැහැ. (නි)

:       0       0

ටිකිරි Sunday, 30 June 2013 12:14 AM

මේ වගේ අයට ඡන්ද ඉල්ලන්න අවස්ථාව දෙන්නේ කවුද? (නි)

:       0       0

තිලක් Sunday, 30 June 2013 12:19 AM

දයාබර ගුරුතුමියනි,ඔබ අනාගත දරුවන්ට කරන සේවය අපි දනිමු. ස්ත්‍රී දුෂකයන්,කඹ හොරු,සුනාමි හොරු කරලියට පැමිණ ඇත.අද ලංකාව ඔවුන්ගේ දේපලක් බවට පත්ව ඇත. හැකි ඉක්මනින් මෙරටින් පැන යන්න බලන්න.මේ පහත් පුද්ගලයින් මෙරටින් අතුගා ගාලා දාපු දවසට නැවත පැමිණෙන්න. (නි)

:       0       0

තිලක් Sunday, 30 June 2013 12:20 AM

ගුරුතුමියනි, ඔබ තුමියට වෙන දේ ගැන අපි දැන්මම දනිමු.හැකි ඉක්මනින් මෙම මිනීමරු දේශයෙන් පැන යන්න. (නි)

:       0       0

සනුල් Thursday, 27 June 2013 01:29 PM

පළාත් සභා වලට පොලිස් බල තල තිබුනොත් මේ පළාත් මන්ත්‍රී වරු කෙසේ එම බලය භාවිතා කරයිද? සින්හලුනේ දැන්වත් මොලේ පාවිච්චි කරල වැඩ කරනු. මොළයක් තියෙන මිනිසෙකුට පළාත් සභා වලට පොලිස් බල තල දුන්නොත් වෙන දේ සිතා ගන්න මේ සිද්දිය හොදටම ප්‍රමාණවත්. (දී)

:       0       0

සුරේෂ් Thursday, 27 June 2013 05:10 PM

ඔබට ජයම වේවා! (නි)

:       0       0

තිලක් Sunday, 30 June 2013 12:25 AM

නීතියක් නැති රටේ අර අසරණ ගුරුතුමියට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (නි)

:       0       0

සදුනි Thursday, 27 June 2013 01:29 PM

අලුත්ම වැඩේ , මොන තරම් වරදවල් කලත් කමක් නැහැ, අන්තිමේ පොල් ගෙඩියක් ගැහුවානම් ඔක්කොම ඉවරයි (දී)

:       0       0

චානුක Thursday, 27 June 2013 05:11 PM

පොල් ගහන්න තිබ්බේ ගෙදර ගිහින් දුවගේ කොට ගවුමටනේ (නි)

:       0       0

චාමර Thursday, 27 June 2013 01:30 PM

විහිලු කාරයෝ වගේ වැඩ කරන්න එපා මහත්තයෝ (දී)

:       0       0

කොලින් Thursday, 27 June 2013 05:11 PM

අපිට බැරිද එයාට පොල් ගහන්න? (නි)

:       0       0

නිහාල් Thursday, 27 June 2013 01:30 PM

මේවා කාට කියන්නද විහිලු මේවා (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 June 2013 01:31 PM

ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි ! (දී)

:       0       0

කුමාරි Thursday, 27 June 2013 01:32 PM

වට තිර මළුවේ පුදසුන ගිලිහී දෙවියන් නැත දෙවොලේ.(නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 June 2013 05:15 PM

මිනිසුනේ, මොවුන්ට ගල් ගසාපියව්! නුඹලාට පව් නැත. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 29 June 2013 01:50 PM

මන්ත්‍රීගේ පිටිපස්සෙන් යන ආධාර කරුවන්ට කියන්නේ කටු කන බල්ලෝ කියලා.(නදී)

:       0       0

රූපවතී Thursday, 27 June 2013 05:19 PM

ඔය ගෝල බාලයෝ , වැඩිදවසක් එයා වටේ රගදෙන්නෙ නැහැ. තවම ටිකක් මන්ත්‍රී රස්නේ ඇදුමේ ගෑවිලා තියනවනේ. ඒකයි. (නි)

:       0       0

මාලා Thursday, 27 June 2013 01:34 PM

ඇප ලැබූ පලාත් සභා මන්ත්‍රී දන ගසයි කියා වාර්ථා කරන්නේ කවදාද කියලයි මම නම් බලා සිටින්නේ (නි)

:       0       0

ජනක Thursday, 27 June 2013 01:36 PM

පොල් ගෙඩිය ඔලුවටම ගහගත්තා නම් හරි මොලේ පැදෙන්න. (නි)

:       0       0

රිස්මි Thursday, 27 June 2013 05:26 PM

පොල් ගහන්නේ තිබුනේ කොටට ඇදගෙනනේ. ඇයි මෙහෙම ආවේ? (නි)

:       0       0

වාසු Thursday, 27 June 2013 05:27 PM

ලංකාවේ මෝඩයෝ වැහි වැහැලා. දුකයි. කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් කුවෙට් Friday, 28 June 2013 12:44 AM

ඔය තුන්වෙනි පිංතුරේ ෆොටෝ ගහන කෙනා මොන වගේ කෙනෙක්ද ?(නදී)

:       0       0

අනුර Thursday, 27 June 2013 01:42 PM

මෙයා දැන් පළාත් සභා මන්ත්‍රී නෙමේ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් . එයා නැවත කරලියට ඒම වැලක්වීමට බුද්ධිමත් ජනතාව තීරණයක් ගතයුතුයි. (නි)

:       0       0

මාලක Thursday, 27 June 2013 01:42 PM

මේ අය දෙවියන් ලඟට ගියේ මොනවා කියන්නද? (නි)

:       0       0

රුවා Thursday, 27 June 2013 05:30 PM

දැන් ඉතින් අර අහිංසක ගුරුතුමියට මොනවා වේවිද දන්නේ දෙවියෝම තමා.... (නි)

:       0       0

බමුණු Thursday, 27 June 2013 01:43 PM

නීල්, ඔබ බණ්ඩාරනායක ඉන්න කාලේ හිටියද?ඒ කාලේ සිංහල බෞද්ධයට තිබුන තැන ගැන දන්නවද? බණ්ඩාරනායක මහතා එන්න කලින් සිංහල බෞද්ධ අපි අපේම රටේ තුන්වන පන්තියේ රටවැසියෝ. ඒ බව ඔබ දැනගෙන සිටියද? (නි)

:       0       0

ඉෂාර Thursday, 27 June 2013 01:44 PM

ගල් ගහන්න තියෙන්නේ ගෙවල් වලට ගියාට පස්සෙ. (නි)

:       0       0

කමල් Thursday, 27 June 2013 05:33 PM

මේ වගේ දේශපාලඥයන්ගේ පස්සෙන් යන අයට පොල් ගෙඩි වලින් ඔලුව පැලෙන්න ගහන්න හිතෙනවා මට (නි)

:       0       0

අසන්ස Thursday, 27 June 2013 05:34 PM

අහෝ දුකකි, කොම්බුවකි, කොමාවකි, තිතකි, ඉරකි, ප්‍රශ්නර්ත්යකි .(අ)

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 01:44 PM

ගහගන්න පොල්ගෙඩිය ඔළුවේ.(නදී)

:       0       0

නුවන් Thursday, 27 June 2013 05:35 PM

පොල් ගෙඩියෙන් ගැහුවා නම් හරි, පස්සෙන් යන පිරිවරටත් එක්ක. (නි)

:       0       0

බමුණු Thursday, 27 June 2013 01:45 PM

මෙයා පොල් ගහන විට මෙයාට පොල්ලෙන් ගහන්නයි තිබුනේ. මෙයාලා පිටුපස යන කොටසකුත් ඉන්නවනේ. මේ පිටුපස යන අය ඉන්තුරු මේ රටට සෙතක් වෙන්නේ නැත.(නදී)

:       0       0

විරාජ් කාලිංග Thursday, 27 June 2013 05:38 PM

මෙය පොල් ගහලා දෙයියන්ගෙන් මොවද දන්නේ නැහැ ඉල්ලන්නේ? තමුන්ව හිරේට යවපු අය හැදී ගෑවිලා යන්න කියලද? ඇත්තටම දෙයියන්ට මේවා පේනවා නම් කොච්චර ශෝක්ද අනේ? (නි)

:       0       0

සංජීව Thursday, 27 June 2013 01:45 PM

වටේ ඉන්න මිනිස්සු දැක්කහම, මට මගේ රට ගැන දුකයි. මගේ රටේ මිනිස්සු මෙච්චරට නුගත්ද? මෙච්චර අවස්ථාවාදීද?. කවදා මෙරටේ මිනිස්සු ඇත්ත දැන ගනියිද, ඇත්ත වෙනුවෙන් කතා කරයිද (නි)

:       0       0

අතුල Friday, 28 June 2013 01:35 AM

පොල් ගහල පෙන්නන්න හදන්නේ තමන් නිවැරදියි කියලා. මේ වගේ අය පස්සේ යන අයටයි ඉස්සරවෙලා ඔය සාප වදින්න ඕනෑ. (නි)

:       0       0

නාලක Thursday, 27 June 2013 01:45 PM

මිට කලින් කට්ටිය මිරිසුත් ඇඹරැව මොකද උනේ මෙයාටත් පොල්ගැහුවත් ඒකම තමා (අ)

:       0       0

කුමාරසිරි Friday, 28 June 2013 12:26 PM

පොල් ගහන්න තිබුනේ දුවගේ කොට ගවුමටනේ (නි)

:       0       0

බමුණු Thursday, 27 June 2013 01:47 PM

'මේ මිනිහට තමන්ගේ දුවගේ අනාගතේ වටිනාකම තේරෙන්නේ නැති හැටියක්.' මේගොල්ල තමයි රටේ අනික් අයගේ අනාගතය හදන්න යන්නේ. (නි)

:       0       0

එරංග Tuesday, 02 July 2013 12:40 PM

ඔය පොල් ගෙඩිය ඔලුවේ ගහගත්තා නම් හොදයි. දුව කොටට ඇඳන් ගිහින් වැඩ වරද්දා ගත්ත දවසට තමා මේ වගේ අයගේ ඇස් ඇරෙන්නේ. (නි)

:       0       0

දමිත් Thursday, 27 June 2013 01:47 PM

පොල්ගහලා වැඩක් වෙයිද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 June 2013 01:48 PM

ගුරු දෙවියන්ට තලා උඩ දෙවියන් වදින මෙතුමා ඉල්ලන් කන්න යන්නේ, හැබැයි පුතෝ උඩ දෙවියන්ගෙන් නම් ඇප ලැබෙනේ නැහැ හොදේ (නි)

:       0       0

අසේල Friday, 28 June 2013 02:29 AM

අපෙ අප්පෝ! මගෙ රටට මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීප Friday, 28 June 2013 02:43 AM

ගුරුතුමියට කුණුහරපෙන් බැනලා , දනගහලා තිබ්බට පොල් ගෙඩියෙන් ඔලුවට ගහගත්තා නම් මොලේ පාදගන්න තිබුනා. වටේ ඉන්න අය මොනවට පස්සෙන් යනවද?මගේ ජීවිතේට ඇහුවේ නැහැ මෙහෙම කෙනෙක් ගැන. (නි)

:       0       0

යාපා-මාලදිවියින Thursday, 27 June 2013 05:53 PM

දැන්වත් තමන්ට ඉගැන්නුව ගුරුවරු මතක් කරලා හැදෙන්න බලන්න නැත්නම් දරුවන්ට තමයි පාරේ බැහැලා යන්න බැරිව යන්නේ.(නදී)

:       0       0

සාදි Thursday, 27 June 2013 01:50 PM

මන්ත්‍රී ඒ වෙලාවේ නම් ඉදලා තියෙන්නේ ගල් ගහලා කියන්නේ...ඇත්තද? (නි)

:       0       0

අසේල Thursday, 27 June 2013 05:54 PM

ශාපයක්දෝ දෙවියන්ගේ ශාපයක්දෝ ...? දෙවිවරු ඉන්නවා නම් මේ ලංකාවේ මේ වගේ අයගේ හිස පැලෙන්නෙත් ඔය පොල් පැලෙනවා වගේම තමා.වැරදි කර කර දේවාල ගානේ ගිහින් දේශපාලුවෝ පොල් ගහන එකම මේ රටට ශාපයක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් Thursday, 27 June 2013 01:51 PM

දේශපාලුවන්ට පොල් ගහන එකත් විහිළුවක් වෙලා. මොකටද ගහන්නේ කියලවත් දන්නේ නැතිව ඇති (නි)

:       0       0

පනාගොඩ මෙල්බර්න් Thursday, 27 June 2013 01:54 PM

දෙවියනි ඔබත් මෙසේනම් මා කාට මේ දුක පවසම්දෝ? ඔබ මට දුන් මේ කදුලැල් ඇයි තවම නොහදුනන්නේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 27 June 2013 06:01 PM

නියම බුදු දහමට අනුව ජීවත් වෙනවානම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී පේනවා මේ මනුස්සයා කොයිතරම් මිත්‍යාදෘෂ්ථීකද කියලා. බුදු දහමේ දෙවීවරූ නෙමේ ඔය.ඔය හින්දු දෙවිවරු.පංච ශීලයට අනුව ජීවත්වෙලා අඩුම තරමින් පෝයට අටසිල් සමාදන් වෙනවා නම් සම්‍යයක් දෘෂ්ථීක දෙවීවරු අපි පිහිට ඉල්ලුවත් නැතත් අපිට පිහිට වෙනවා. ධම්මේ හවේ රක්කතී ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.මේ මිනිසුන් ගැන හරි දුකයි. (නි)

:       0       0

ධනු Thursday, 27 June 2013 01:55 PM

මෙයාගේ පස්සේ යන අයට මොලයක් නැද්ද? (නි)

:       0       0

චින්තක Sunday, 30 June 2013 05:48 AM

මේ වගේ අය ඉන්න රටක මොන නීතියක්ද? යුක්තිය වෙනුවෙන් කොන්ද පන ඇතුව ක්‍රියා කරපු ඒ ගුරුතුමීගේ ආරක්ෂාව සහතික කරන්න ඕනෑ.මතකනේ මේ වගේම කෙනෙක් දවසක් රූපවාහිනියට රිංගලා රටම හිනැස්සුවා. ඒත් අවාසනාව මේ වගේ අය ඊළඟ ඡන්දෙ අත්දෙක වනලා ඡන්දෙ ඉල්ලපු ගමන් මිනිස්සු ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 27 June 2013 01:55 PM

සිංහලයාගේ ඇස් ගෙඩි වලට හෙන වැදුනේ මීට හුඟක් ඉස්සර. පුංචි වාසියක් වෙනුවෙන් සුද්දන්ට වගේම ප්‍රභාකරන්ටත් රටම පාවා දුන්න අය හැමදාමත් හිටියා. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 28 June 2013 05:15 AM

මන්ත්‍රීතුමාට කුඩයක් අල්ලන්න කව්රුත් නැහැ වගේ. (නි)

:       0       0

විමල් Wednesday, 03 July 2013 11:24 PM

අනේ මෙයාට සපෝර්ට් එකට කව්රුත් නැනේ.(නදී)

:       0       0

සුදත් බ්‍රෙෂියා Thursday, 27 June 2013 01:56 PM

මේවට තමයි කියන්නේ *නරි නාටක *කියලා. (නි)

:       0       0

රුක්ෂාන් Sunday, 30 June 2013 08:23 AM

කවුද මේ පොල් ගහන්නේ

:       0       0

ඇසෙ Thursday, 27 June 2013 01:59 PM

අනේ අනිච්චන් , පව් දෙවියෝ ! (නි)

:       0       0

රෝහණ Thursday, 27 June 2013 02:00 PM

මේ මන්තිරිතුමෝ, ඔබලා වැනි අයය දිහා දෙවියෝ බලන්නේ නැහැ. පොල් නෙවෙයි නුඹලාට ගල් ගහන්න වටින්නේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 02:04 PM

පොල් ගහන්න නෙමෙයි, පොල් ගාවන්න ඕනෑ ඔය වගේ වැඩ කරන මිනිස්සුන්ට. (නි)

:       0       0

දීප්ත Thursday, 27 June 2013 02:09 PM

නියම මන්ත්‍රීලා , මගේ ලංකාවට වගේම ගුරුවරුන්ටත් දෙවිපිහිටයි. (නි)

:       0       0

දොන් Sunday, 30 June 2013 09:16 AM

පොල් ගහන්න ඕනෑ එයාගෙම ඔලුගෙඩියට.මෙයාට තේරෙන්නේ නැද්ද තමන්ට ලොකු දුවෙක් ඉන්නවා කියලා. අඩු ගානේ එයාගේ පවුලටවත් බැරිද තේරුම් කරලා දෙන්න. ඕවට උදව් කරන දේශපාලකයෝත් ඉන්නවනේ . රටත් කනවා පක්ෂයත් කනවා මේ වගේ ‍අය. ඔය කියන අර සේනා මේ සේනා වලට බැරිද ගුරුතුමිය වෙනුවෙන් කතා කරන්න. ගුරුතුමියට බුදුසරණයි. ගුරුතුමියට සාදාරනය ඉටු වුනේ නැත්නම් බුදු බණත් බොරු. (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 27 June 2013 02:11 PM

මේ අහිංසක පළාත් සබැ මන්ත්‍රී මහතාට කරපුඅසාධාරනයට පොල්ගැසිමෙන් වැඩක් ම වේවා. . දෙවියන්ගේ පිහිට ආවේශය ප්‍රයෝගික පහසුකම් ඇති වේවා . මේවට දෙය්යොත් සාක්කි . අනේ කාලේ , වනේ වාසේ කිව්වලු . (අ)

:       0       0

හන්සි Thursday, 27 June 2013 06:21 PM

මේ වගේ අයට අපියි පොල් ගහන්න ඕනෑ. (නි)

:       0       0

ජගත් Friday, 28 June 2013 07:43 AM

මෙයාලගෙත් පිටිපස්සෙන් යන අය ඉන්නවනේද? (අ)

:       0       0

සුනිල් Thursday, 27 June 2013 02:14 PM

ලංකාවේ දේශපාලකයන්ගේ ගති පැවතුම් බලගත්තා නේද? පක්ෂයක පාට ගැන හිතලා ඡන්දය දුන්නු මොලේ නැති මිනිසුන්ට හොඳ පාඩමක් මේක. (නි)

:       0       0

කුෂාන් Friday, 28 June 2013 07:52 AM

ඔයාලා මොනවා කියනවද? ගුරුවරියමයි හිතලා දණ ගහලා තියෙන්නේ මේ අපේ සර්ට වදින්න (අ)

:       0       0

සංජීව්‍ Thursday, 27 June 2013 02:15 PM

මෙහෙමත් කල යාද පලු වීර ගස් යට.... (නි)

:       0       0

නන්දලාල් Thursday, 27 June 2013 06:26 PM

පස්සෙන් යන මේ වගේ හෙන්චයියලව පුනරුත්ථාපනය කරන්න වැඩපිලිවෙලක් කුමන ක්‍රමයකින් හෝ ක්‍රියාත්මක කලයුතුයි. නැත්නම් මෙරටට කවදාවත් නැගිටින්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 7 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 283 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 266 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 106 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1415 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1664 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site