IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති

ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් පොලීසිය අද ප්‍රශ්න කළේය.

මන්නාරමේ අවතැන් වූ ජනතාව පදිංචි කිරීමේ වැඩසටහනට විරෝධය පළ කරමින් ජාතිවාදය අවුස්සමින් ජාතික භික්ෂු සංවිධානය සහ පරිසර සංවිධාන කිහිපයක් කොළඹදී පසුගිය සෙනසුරාදා පැවැතු වූ උද්ඝෝෂණයෙන් තමන්ට අපහාසයක් වූ බව ඇමතිවරයා පොලීසියට පැමිණිලි කර තිබුණි. ආනන්ද සාගර හිමියන් කියා සිටියේ පැයකට අධික කාලයක් පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

badudin_20151222 badudin_20151222-2

 



අදහස් (0)

ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති

සරත් Wednesday, 23 December 2015 02:30 AM

වන විනාශයට විරුද්ධ වෙන එක වැරදිද? (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 23 December 2015 02:50 AM

කණගාටු නොවන්න,උදහස් නොවන්න. මේ දේශපාලන ක්‍රමය තුළ කවුරු බලයේ සිටියත් සිංහල අයිතිය, බෞද්ධ අයිතිය ඇත්තේ පහළම තැනය. ජාතික වන විනාශයක් ගැන කතාකළ ගරු ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිය හරියටම ක්‍රියාත්මක වේවි. මහා ලොකු බෞද්ධයන් මේවාට මර නින්දේ. අපි වැනි දුප්පතුන්, අහිංසකයන් තමයි විරුද්ධව කතාකරන්නේ. කුමක් කරන්නද? (නි)

:       0       0

සමන් Wednesday, 23 December 2015 03:37 AM

"නීතිය සැමට පොදුයි" කියල කොමෙන්ට් දාන අය විල්පත්තුව ගැන නිශ්ශබ්ද ඇයි (කෞ)

:       0       0

දිල්කි Wednesday, 23 December 2015 03:44 AM

මෙය බරපතල තත්වයකි. එළිපිට සිදුවන වන විනාශය හමුවේ ජනපති නියෝගද නොතකන ඇමතිවරයෙකුගේ ක්‍රියාකලාපය කඩිනමින් පාලනය කිරීමකට ලක් නොවුනොත් එය මුල් වන්නේ නොනිදා අවධියෙන් සිටින හික්මුණු ජාතියකට කෙනෙහෙලිකම් හමුවේ ඔවුන් මහා අරගලයකට කැදවීමක් විය හැකිය. (කෞ)

:       0       0

ගමගේ Wednesday, 23 December 2015 04:36 AM

වන විනාශයට අපි කවුරුත් එක්වියයුතුයි. මේ රටත් මුළු මහ වනයත් මුළු රටේ මහජනතාවටම අයිති දෙයක් මිස දේශපාලකයින්ට අයිති දෙයක් නොවේ. අපි සියලු දෙනා මේ සඳහා එකට අත්වැල් බැඳගතයුතු වේලාවකි (බ)

:       0       0

ප්‍රියාන් වීරකෝන් Wednesday, 23 December 2015 04:37 AM

අවතැන් වෙලා ඉන්න එයාලගේ අය විතරක් නෙවෙයි. ඔය පළාත් වලින් කොළඹට ආපු සිංහල අයත් ඉන්නවා. මේක ප්‍රෝඩාවක්. ඒක ගමක් නෙවෙයි. (බ)

:       0       0

නිෂාන්ති Wednesday, 23 December 2015 05:15 AM

පරිසර ඇමති ඇතුළු ඇමති මණ්ඩලය හැර අනෙක් අයගේ ඇසට පමණි මේවා පෙනෙන්නේ එ්කනේ සිංහලයාගේ කරුමේ .....(බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 23 December 2015 06:04 AM

පොඩි මිනිහෙක් කැලෙන් දර කෑල්ලක් ගෙනිච්චොත් ඒකට නීතිය අකුරටම.ඇමති කෙනෙක් ලොරි ගානක් ගෙනිච්චත් පරිසරයට වෙන හානිය ඉදිරියේ බලධාරින් අන්දයි.(ම)

:       0       0

අසෝකා Tuesday, 22 December 2015 06:50 PM

හාමුදුරුවරුන්ට, ඇමතිවරුන්ගේ දෙපා නමදින්න වෙන කාලය වැඩි ඈතක නැහැ කියලයි මට හිතෙන්නේ. බෞද්ධ අපි පෙළගැසෙන්න ඕනෑ දේශපාලකයන්ගෙන් ශාසනය බේරාගන්නයි. (නි)

:       0       0

සුරාත් Tuesday, 22 December 2015 07:27 PM

මෙහෙම ගියොත් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 276 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 135 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1737 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1204 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 536 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1310 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33252 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site