IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇමැතිගේ සමාගම ඉඩම ගන්නවාට අතුරු තහනමක්

දයා ගමගේ සමූහ ව්‍යාපාරයට සහ තවත් සමාගම් දෙකකට අයත් බොරලැස්ගමුව වේරැස් ගඟ අසබඩ අක්කර 10ක් මහ නගර සභා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජයට පවරා ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය පෙබරවාරි 05 වැනිදා තෙක් බල පැවැත්වෙයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්ම මහත්මීන් හමුවේ සලකා බැලිණි.

බිම්පුත් ෆිනෑන්ස් (පෞද්ගලික) සමාගම, ඔලිම්පස් කන්ස්ට‍්‍රක්ෂන් (පෞද්ගලික) සමාගම සහ දයා ගමගේ ගෲප් ඔෆ් කම්පැනීස් විසින් ගොනු කැරුණු මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන්ට මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඉඩම් අමාත්‍ය , නීතිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.



අදහස් (0)

ඇමැතිගේ සමාගම ඉඩම ගන්නවාට අතුරු තහනමක්

රොක්සි Tuesday, 26 January 2016 02:29 AM

පොදු කටයුතු වෙනුවෙන් රජයට පුද්ගලික ඉඩම් අත්පත් කරගත හැකියි. මොහු සමහරවිට රජයේ තක්සේරුවට වඩා ඉහළ මුදලක් වන්දි හැටියට බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. නීතිය කාටත් පොදුයි. එයාලට කියලා විශේෂයක් තියෙන්න බැහැනේ. (නි)

:       0       0

ජනූර් Monday, 25 January 2016 03:10 PM

කියන තරම් කරනකොට සුදනෝ නෙවෙයි (බ)

:       0       0

විපුල Tuesday, 26 January 2016 03:06 AM

බලයක් නැති කෙනෙක්ට වුණානම් (බ)

:       0       0

සලීම් Monday, 25 January 2016 04:32 PM

තක්සේරුව වැඩිකරගන්න කළ උප්පරවැට්ටියක්වද්දෝ කියලත් මට හිතෙනවා වෙලාවකට. කමක් නැහැ අපි බලමුකෝ... (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 27 January 2016 10:37 AM

මේ ඉඩම් පරම්පරාගත බූදල් වලින් ලැබුන දේවල්ද, නැත්නම් අක්කරයක් සත පනහක් වැනි විශාල මුදලකට, කාගෙන් මිලදී ගත්තාද කියා ඉතා ඉක්මනින් සොයා බැලිය යුතු වෙන කාලීන අවශ්‍යතාවක්..(බ)

:       0       0

ජෝයි Monday, 25 January 2016 05:11 PM

මම නම් කියන්නේ මේක දයා ගමගේ කරපු හොඳ දෙයක් අසරණ ජනතාව වෙනුවෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 487 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 231 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1609 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 418 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2489 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37141 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site