ආරක්ෂාවට සම්බන්ධ ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක් පසුගිය දවසක මහ ඉහළින් තමන්ගෙ උපන් දිනය සැමරැවා...
මේ සඳහා තිබුණ උත්සවේ ප්‍රධාන අමුත්තා වුණේ රටේ ලොකු මහත්තයා... දෙවැනි අමුත්තා කවුල්සිලේ කතානායක උන්නැහේ... විෂය භාර ඇමැතිතුමත් ප්‍රධාන අමුත්තෙක් හැටියට ආවා... සාමාන්‍ය සම්ප්‍රදාය අනුව රටේ ලොකු මහත්තයා මෙවැනි උත්සවයකට එනකොට උන්නැහේගෙ ආසනේ දෙපැත්තෙන් එක පැත්තක අසුන්ගත්තෙ විෂය භාර ඇමැතිතුමා. ඒත් මෙතෙන්දි ඒක සිද්ධ වුණේ නැතිලු.
රටේ ලොකු මහත්තයගෙ එක පැත්තකින් කතානායකතුමා අසුන් ගනිද්දී විෂය භාර ඇමැතිතුමාට සාමාන්‍යයෙන් පැනවෙන ආසනේ මේ දෙපාර්තමේන්තුවෙ ප්‍රධානිය ඉඳගත්තා. ඊට එහායින් පුටුවක්ලු ඇමැතිතුමාට දුන්නෙ...
මේක ආණ්ඩුවෙ උත්සව චාරිත්‍ර උල්ලංඝනයක් වගේම විෂය භාර ඇමැතිතුමාට කරපු මදි පුංචිකමක් හැටියටත් ආණ්ඩුවෙ ඉහළටම වාර්තා වෙලා... මේ වගේ පුටුකේස් ගණනාවක් ඔය කියන දෙපාර්තමේන්තුවෙ ඉහළ නිලය අතින් සිද්ධ වුණ නිසා ළඟදිම මේ ගැන යමක් වෙන්න යනවය කියලා කියැවෙනවා.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමැතිතුමා අමතකවෙලා