(චමිල් රුපසිංහ)
ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ.
කරනවැඩවල පිළිවෙලක් නෑ. සියලු වැඩ අවුල් කරගෙන. මේ ගැන දැනීමක් ඇති මේ ගැන හැගීමක් ඇති මේ සම්බන්දව ඕනකම්ක ඇති අයගෙන් උපදෙස් ගැනිමක් නොකරන නිසා කෘෂිකර්ම කේෂ්ත්‍රෙය් ගැටලු පැන නැගි ඇති බවද අනුනාහිමියෝ පැවැසූහ
වත්මන් කෘෂිකර්ම ක්ෂේත්රයේ උද්ගතවි ඇති ගැටලු නිසා යළ මහ කන්න 3 ක් විනාශ විම හා පලිබොධ නාශක හා පොහොර නිසියාකාරව ලබා ගැනිම ඇතුලු කරුණු සම්බන්දව සමස්ථ ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සම්මේලනයේ නිලධාරින් අනු නායකහිමියන් බැහැදැකි අවස්ථාවේදි මේ බව පැවසිය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘
දැක්ම Thursday, 01 September 2022 08:42 PM
තණකොළ කන එළ හරකා පස්සෙන් ගොමද... තණ බුරුලෙන් කිරිද ලබාදෙයි..! තණ කාපු ගුණය පොළවට දෙයි.. තණ ගුණය කිරට හරවලා දෙයි..! අපේ හාමුදුරුවෝ ඔය කියන දෙගොල්ලන්ම මොනවද දෙන්නේ...?