ඇමැතිවරුන් නව දෙනකු හා නිලධාරීන් පිරිසක් පසුගිය කාලයේ ගුවන් හමුදා හෙලිකොප්ටරවලින් ගමන් කර ඇත්තේ ජනපති හෝ අගමැතිගේ ඇරැයුමින් බවත්, එම ගමන් වෙනුවෙන් අදාල ආයතනවලින් මුදල් ගෙවා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක ඇමැතිවරුන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මුදල් නොගෙවා ගුවන් හමුදා යානා පාවිච්චි කර නැති බවයි.
රාජ්‍ය ඇමැති විජේවර්ධන මහතා කරුණු පැහැදිලිකරමින් කියා සිටියේ එම ඇමැතිවරුන් හෝ නිලධාරීන් වෙනුවෙන් යානා වෙන් කර ගත් ආයතන මුදල් ගෙවා ඇති බවයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඇමැතිවරුන් පිනට ගිහින් නෑ‘
ටෙනිසන් Friday, 07 October 2016 11:11 PM
මේවට අපි ඉතින් මොනවා කියන්නද? (නි)
කමණි Friday, 07 October 2016 09:47 AM
ඇමැතිවරුන් හෝ නිලධාරීන් වෙනුවෙන් යානා වෙන්කර ගත් ආයතන වලට මුදල් ගෙවා ඇත්තේ කවුද කියලත් අපිට කියන්න (නි)
නන්දලාල් ද සිල්වා Friday, 07 October 2016 10:10 AM
කලින්, ඔය චෝදනාවට හිටපු ජනපතිනියගේ නමත් ඇඳා ගෙන තිබුන නමුත් දැන් එතුමිය ගැන වචනයක්වත් සඳහන් කර නැහැ.මොකද්ද වුනේ එතුමියගේ ගුවන් ගමන් වලට ? (හේ)
හිමාල් Saturday, 08 October 2016 03:24 AM
හදිසි රාජකාරි සඳහා (ජාතික ආපදා වැනි) ඒවට ගියා නම් ගැටළුවක් නෑ.(හේ)
රාමන් Saturday, 08 October 2016 03:51 AM
ඊයේ එක කතාවක්. අද තව කතාවක්. දැන් මේ දෙකෙන් කොයි එකද ඇත්ත?(හේ)
කසුන් Friday, 07 October 2016 12:21 PM
ඔබතුමාලා කියන්න, අපි අහගෙන ඉන්නම් (නි)
චාමර Saturday, 08 October 2016 07:29 AM
ලොකු අයට ඇම එන්නේ නොපෙනෙන තැන වලින්. එකට වගකියන්න වෙන්නේ ඉපදෙන්න ඉන්න ළමයාගේ සිට. ඇම කෑමට පෙර සහ ඇම කෑවට පසු එයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් වගඋත්තර ගන්න ක්‍රමයක් හදමු. (නි)
සාගර Friday, 07 October 2016 12:32 PM
ආයතන මුදල් ගෙව්වා කියන්නේ පුද්ගලික ආයතන වෙන්න බැහැනේ. රජයේ ආයතන වලින් ගෙවන්නේ ඇමතිවරුන්ගේ පුද්ගලික මුදල් නොවේ නේද? (නි)
රොහාන් Saturday, 08 October 2016 07:50 AM
අපි ඔබතුමන්ට ගොඩක් ගරුකරනවා (නි)
සමන් Friday, 07 October 2016 02:55 PM
ඔච්චර කඩිනමින් ගිහින් කළ දෙයක් නම් රටේ පේන්න නැහැ. අන්තිමට ඕවට ගෙවලා තියෙන්නෙත් රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි (නි)