IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක පරිපුරක ඇස්තමේන්තුවක්

(ආරියරත්න රණබාහු)

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු  සඳහා  නව වාහන මිලදී ගැනිමට  රුපියල් තිස්හත් කෝටි  දසලක්ෂ අනුහත් දහසක මුදලක්  ඉල්ලා  පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක්  අද (24) ඉදිරිපත්  කැරිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින්  මෙය ඉදිරිපත්  කරන ලදි.



අදහස් (32)

ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක පරිපුරක ඇස්තමේන්තුවක්

MOHAN Friday, 24 March 2017 09:44 AM

හෙණ පතමි.

:       1       3003

sriya Friday, 24 March 2017 09:49 AM

ගන්න ගන්න තව ගන්න. අරගෙන තව බදු වැඩි කරන්න.

:       0       121

palitha Friday, 24 March 2017 10:26 AM

මෙගොල්ලොන්ට ගමන් යන්න දැනට වාහනයක් ඇත්තෙම නැද්ද

:       0       67

wedage Friday, 24 March 2017 10:27 AM

ගයන්තට තියෙන ගෞරවය නැති වෙනවා මේවා ඉදිරිපත් කරන නිසා

:       0       25

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 24 March 2017 10:33 AM

රටේම ඉන්න ගැහැණු ටික මැදපෙරදිගට වහල් වැඩට පටවල ඒ එන මුදල් නැතිනම් රට මේ වෙනකොටත් ඉතියෝපියාවක්,සෝමාලියාවක්, උගන්ඩාවක්, කෙන්නියාවක්, සුවසිලන්තයක් වෙලා ඉවරයි.එහෙව් හිගා කකා ආර්ථිකය පන ගැටගහගෙන යන රටක ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක් වෙන් කිරීම මොන තරම් අපරාධයක්ද?හෙන ගහන අපරාධයක්ද?

:       0       165

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 24 March 2017 10:37 AM

පිලිපීනයේ ජනාධිපති පාවිච්චි කරන්නේ මිල අඩුම "පික් අප්"එකක් සහ යතුරු පැදියක්. පිලිපීනයේ ජනාධිපති කතාවක් කලොත් ඒ කතාව ලෝකයේ විසිරි සිටින පිලිපීන ජනතාව විස්වාසයෙන් බලනවා. ඒ නිසා එතුමාගේ කතාවක් යු ටුයුබ් එකේ දැම්මත් ලක්ෂ 24-26 ක් බලනවා.අපේ රටේ උදවියගේ කතාවක් බලන්නේ 250-260 වගේ පිරිසක්.ඒ තරමට පිරිහිලා. විශ්වාසයක් කියන දේ නැති කරගෙන.

:       0       81

jayasiri Friday, 24 March 2017 10:38 AM

මේ ගොන් වැඩ වලට ඉන්දියාව වගේ ආසියානු රටවල් වල මිනිස්සු පිටිපස්සෙන් හිනා වෙන්නේ. කොයි ඇමතිය අවත අම්බස්සොදෙර් කර එක තමයි පාවිචිචි කරන්නේ . ආදර්ශමත් රටවල්.. අපේ අය හිතන් ඉන්නේ ලංකාව කියන්නේ පුංචි එංගලන්තයක් කියල. අපොයි සල්ලි වලට කරන දේවල්.

:       0       61

දුලින්ද Friday, 24 March 2017 10:58 AM

බක්මහ අකුණු ප්‍රර්ථනා කල යුතුයි.

:       0       90

Nandalal de Silva - France Friday, 24 March 2017 11:18 AM

අපේ පුංචි ශ්‍රී ලංකාව "ගිනිස් ලෝක වාර්තා පොතට" ඇතුලත් වුනේ මෙවැනි පොඩි රටක තිබෙන්නේ ලෝකයේ විශාලතම ඇමතිවරු සිටින රට හැටියටයි ! මීළඟට ඒ වාර්තා පොතට අපේ රට ඇතුලත් වන්නේ, ඇමතිවරුන්ටත් වඩා වාහන තිබෙන ලෝකයේ එකම රට හැටියටයි !!! දන්සල් වගේ, එක ඇමතියෙකුට වාහන කීය බැගින් බෙදා දී තිබේද ? අනේ මෙහෙම ලජ්ජා නැති යහපාලනයක් ..... රටේ තිබෙන දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට ඇමතියෙකුට වාහනයක් නැතුවම බැරි රටක් වෙලා තිබෙනවා ඉන්දියන් සාගරයේ පාවෙන (අ)මුතු ඇටය !!!!

:       4       92

krishantha Friday, 24 March 2017 11:46 AM

දැන් හීන් බබා සීයා පත්තරේ බලන එක නවත්තලද කොහෙද .

:       0       36

Rohana Mahaliyanaarachchi Friday, 24 March 2017 11:50 AM

මේ රටේ මෝඩ ජනතාව හැමදාමත් මේ දෙගොල්ලොන්ට රැවටෙනවා

:       0       14

ලලිත් චන්ඩ්‍රප්‍රිය Friday, 24 March 2017 12:15 PM

මහජනය මෙන්න මේවටයි විරුද්ධ විය යුත්තෙ, පෙලපාලි යන්න ඕනෙ.

:       0       24

dinesha Friday, 24 March 2017 12:33 PM

අපේ හාමුදුරුවනේ මහින්දගේ කාලේ මේවා වැරදි වුනාට මේ යහපාලන කාලේ මේවා වැරදි නෙමෙයි.

:       0       33

susantha Friday, 24 March 2017 12:50 PM

දැන් මාස ගානකට කලින් කෝටි සිය ගානක් ඉල්ලා ගත්ත ඇමතියන්ට වාහන ගන්න. සති කීපෙකට කලින් තව කෝටි 54ක් අනුමත කරගත්ත, දැන් අයෙත් කෝටි 34ක්. මෙයාලගේ හොඳ සෙල්ලම - එක සැරේ ඉල්ලුවම මිනිස්සුන්ගේ විරෝධේ වැඩිවෙන නිසා සතියෙන් සතිය කෝටි 40-50 වෙන වෙනම ඉල්ලන්නේ දැන්. මේ නාස්ති කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහල ගන්න බදු මුදල්, අහිංසක මිනිස්සු පිටරටවල මහන්සිවෙලා එවන සල්ලි. පවුල් පිටින් හෙන වදින්න ඕන, කුණු වෙලා යන්න ඕන මෙහෙම තක්කඩි!

:       90       327

suranjith Friday, 24 March 2017 12:54 PM

හොරුත් එක්ක හොරු එකතුවී තියෙන සේසතක් පිල්ලි ගහනවා නේද බක්මහ හෙනයක් හරි වැදේවා මේ රට මේ අයගෙන් බේරලා දෙන්න දෙවියනි

:       1       308

raawanaa Friday, 24 March 2017 01:05 PM

ඉස්සර කාලේ මන්ත්‍රීලා, කාපට් නැති පාරවල්වලත් ගියේ මන්ත්‍රී මොඩල් ජීප් වලින්.අද මුන්ට මරුටි වාහනයකින්වත් කාපට් පාරක යන්න බැරිලු කොන්දේ රුදාව හැදෙන නිසා. ඔය විදියට තමයි ජනතා සේවය කරන්න ඕන. හැබැයි,මතක තියාගන්න. ඉදිරියට එන්නේ මෝසම් වැසි කාලේ.බලාගෙන එලියට බහින්නේ. තව මදි නම්, වැට් එකත් 30% කරපල්ලා.

:       0       50

aravinda Friday, 24 March 2017 01:12 PM

මේ ප්‍රවනතාවය ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල දක්නට ලැබෙන දෙයක්. ඊට හේතුව අද බොහෝ දෙනා පාර්ලිමේන්තුවට යන්නේ රට දියුණු කරන්න නොව, පාර්ලිමේන්තුවේ ඉන්න සීමිත කාලය තුල තමන්ට හැකි තරම් ධනය රැස් කර ගැනීමටයි.

:       0       10

sunil Friday, 24 March 2017 01:58 PM

අනේ අපේ වාසනාව! දවසෙන් දවස අපිට දුන්නු යහපාලන පොරොන්දු ඉෂ්ට වෙන හැටි දැක්කම අනේ අපේ වාසනාව කියලාම හිතෙනවා. දැන් නිකම් මොකද්ද මොකද්ද වගේ!

:       0       13

sg Friday, 24 March 2017 02:03 PM

මෙය අපේ රටේ දේශපාලකයන්ට තිබෙන මානසික ප්‍රශ්නයක්

:       0       0

akila Friday, 24 March 2017 02:08 PM

හොඳම වැඩේ කියන්නේ , මම වැඩකරන ආණ්ඩුවේ ආයතනයක කාලයකට ඉස්සර අනුමත වුණු ව්‍යාපෘතියක් පටන් ගන්න බැරුව ඉන්නව මොකද මුදල් අමාත්‍යංශයෙන් හැමදාම කියනවා ඒකට දෙන්න සල්ලි නැහැ කියල

:       0       13

buddhika Friday, 24 March 2017 02:45 PM

මේකේ ලොකු වරදක් මට පෙන්නේ නැහැ. ජනතා නියෝජිතයන් වුනාම නිතර ගමන් බිමන් යන්න අවශ්‍ය වෙනවා. මේක විවේචනය කරන අය වුනත් ඇමති කෙනෙක් උනොත් මෙහෙම වාහන ගන්නවා. කුහක වෙන්න හොද නැහැ.

:       641       5

RathnayakaFriday, 24 March 2017 03:37 PM

ඔයාට සල්ලි තියෙනවනම් අරන් දෙන්න.

:       0       0

victor Friday, 24 March 2017 06:04 PM

ඔන්න බොලේ යහ පාලනේ .

:       0       0

Chanak Los angeles Friday, 24 March 2017 08:26 PM

තමන්ගේ පියාට අමාරුවෙලා ප්‍රධාන රෝහලට ගෙනයන්න ගිලන් රථයක් හොයපු පුතෙකුට අවට රෝහල්වල තිබෙන ගිලන් රථ සියල්ලම ධාවනයට නුසුදුසු බව දැන්වීමෙන් එම පියා රෝහලේදී මියගිය පුවතක් දුටුවා .. මට ඔය පරිපුරකය ගෙන ලියන්න තිබෙන එක ලීවොත් මෙහි පලකරන එකක් නොමැති නිසා නොලියමි ..

:       0       0

siri Friday, 24 March 2017 09:03 PM

මෙහෙමත් විලි ලැජ්ජාවක් නැති කුජීත ආණ්ඩුවක් දැක්කමයි.රටේ දැවෙන ප්‍රශ්න අනන්තයි.බදු මිල අහස උසට.මුන්ට සැප වාහන.වැහි දවස්වලට ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ.නැතිනම් හෙන පත්වෙයි.ඒවගේම කඩේ ගිය දැන් කට්ටියට සැපද?

:       0       0

mahee Saturday, 25 March 2017 12:15 AM

මුන්ට ශාපවේවා !!!

:       0       7

TILAK Saturday, 25 March 2017 12:38 AM

දෙසපාලුවෝ ජනතාව ගේ ලේ ටික බොනවා,

:       0       6

ruwan Saturday, 25 March 2017 01:56 AM

මේ අයට හෙන ගහන්න ඔ්න

:       0       16

sensa Saturday, 25 March 2017 02:48 AM

රටෙි අභාග්‍යමත්ම කාලයක මෙි දේශපාලකයින් කරන්නේ මහජන විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ක්‍රියාවක්. මෙි තත්වය කොහෙත්ම අනුමත කරන්න බෑ. රනිල් ගැන තියෙන විශ්වාසය දැන් අවසන් වීගෙන යන්නේ.මෛත්‍රිපාල කොහොමටත් විශ්වාසයක් තිබුනේ නෑනේ. රටෙි ජනතාව එක සිතින් මුන් සියලු දෙනාටම හෙණ වදින්න ඔිනෑ කියන තැනට ඇවිත් තියෙන්නේ. ජනතා හැගුම් තේරෙන්නේ නැති වසලයෝ ටිකක්.

:       0       47

Shanaka Saturday, 25 March 2017 03:13 AM

බුද්ධික වගේ උගතුන් තමා අපේ රටට ඕන. කුහක වෙන්න හොඳ නැ.

:       0       0

himal Saturday, 25 March 2017 03:27 AM

ඔතන ප්‍රශ්නේ කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ගේ බල ප්‍රදේශයේ යද්දි මන්ත්‍රී හරි ඇමති හරි ලොකු වාහනයක ගියේ නැත්නම් මිනිස්සු ඒකටම හිනා වෙන එක.මොකද මිනිස්සු ජනතා නියෝජිතයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තමන්ට පිහිට වෙන එක. එතකොට බයිසිකලේ නැත්නම් මරුටියේ එන ජනතා නියෝජිතයෙක්ට තමන්ට පිහිට වෙන්න පුළුවන් කියලා මිනිස්සු හිතන්නේ නෑ. ඒ වගේම ඔය වාහන ගන්න වෙලා තියෙන්නේ ලංකාවේ තනතුරු අනුව වාහන දීලා තියෙන හින්දා. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඉඳන් උඩහටම නිල වාහන (පර්මිට් වාහනයට අමතරව) දීලා තියෙද්දි ඇමතිලා වාහන ඉල්ලන එක පුදුමයක් නෙවෙයි.

:       0       0

menna Sunday, 26 March 2017 02:59 PM

මුදල් ඇමතිගේ උපදේශයක්ද? කොහෙන් හරි තව මොකක් හරි සම්මානයක් හම්බවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1130 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 238 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 417 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 443 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 511 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 903 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 438 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 924 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site