IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


ඇමැතිවරු හමුවෙන්න මහජනයාට අවස්ථාවක්

රාජ්‍ය ආයතනවල මාරු කිරීම්, උසස්වීම් සම්බන්ධයෙන් අදාළ ආයතනයේ වෘත්තීය සමිති නොසලකමින් කරන ඉල්ලීම් ඉවත දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි කියයි.

වෘත්තීය සමිති නොසලකා ඍජුවම රාජ්‍ය ආයතනයන්හි උසස්වීම් හා මාරු කිරීම් ඍජුවම පාර්ලිමේන්තුවට යොමු කළහොත් ඒ කාරණා ගැන කටයුතු නොකරන ලෙස අගමැතිවරයා සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.

ස්ථාන මාරුවීම් හා උසස්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර කටයුතු කිරීමට රජය පහසුකම් සලසා තිබියදී එසේ නොකිරීම යම් යම් පාර්ශව කටයුතු කරන බවට නැගෙන චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඉහත තීරණය ගත් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයේ කැබිනට් අමාත්‍යවරුන් හතර  දෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු සතිපතා හමුවීමේ අවස්ථාව සාමාන්‍ය ජනතාවට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

රජයේ ඇමැතිවරුන් හා ජනතාව අතර සබඳතාව වඩාත් තහවුරු කිරීම සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම අවස්ථාව සලසා දී ඇත.



අදහස් (0)

ඇමැතිවරු හමුවෙන්න මහජනයාට අවස්ථාවක්

ඉඳුනිල් Friday, 16 October 2015 07:51 AM

ඒක බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

නදුන්‍ Friday, 16 October 2015 08:32 AM

ෂා නියමයිනේ! අපිත් යනවා (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 02:48 PM

වරම් දෙන්නේ දෙවියෝ. (ර)

:       0       0

සුකිරි Friday, 16 October 2015 08:43 AM

අපි පඩි ගෙවනවානම් ඡන්දෙ දුන්නනම් අනික් පහසුකම් දෙනවා නම් මේක අයිතියක් මිස වරමක් නොවේ (බ)

:       0       0

රණේ Friday, 16 October 2015 09:20 AM

පරිස්සමෙන්.. (ර)

:       0       0

රංග Friday, 16 October 2015 09:25 AM

මෙහෙම වෙනවනම් ලොකු දෙයක්. (ර)

:       0       0

සුරංග Friday, 16 October 2015 09:25 AM

සුකිරිත් හරි. රෝහිතත් හරි. (ර)

:       0       0

සිසිර Friday, 16 October 2015 09:27 AM

සුකිරිගේ, කතාව ඇත්ත. (ර)

:       0       0

රෝහිත Friday, 16 October 2015 09:27 AM

සුකිරිගේ වෙලාව හොදයි. කලින් එහෙම කිව්වානම්... (ර)

:       0       0

සමන් Friday, 16 October 2015 09:27 AM

එකනේ අපි යු එන් පී ආණ්ඩුවක් ඕනේ කියල සටන් කරේ.... (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:50 AM

යහ පාලනයේ යහපත් අදහසක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 11 45 0

පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව


කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක්
2024 නොවැම්බර් මස 11 372 0

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්‍


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 743 1

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 11 352 0

බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳ


කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 11 1098 2

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවස


පියා පැදවූ රියේ ගැටී දරුවා මරුට
2024 නොවැම්බර් මස 11 720 0

පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 136 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 497 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site