IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඇමැතිවරු 25 ක් ඇති‘

‘25 ට වඩා අමාත්‍යධූර වැඩි කිරීමේ කිසිදු නෛතික අයිතියක් රජයට නැහැ. මේ අය පරාද වෙලත් විශාල ඇමැතිවරු සංඛ්‍යාවකට කේවල් කරනවා. එහෙම ආවම මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙනවද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.‘ යැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (26) කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘19 වැනි සංශෝධනයේ ඉතා පැහැදිලිව තියෙනවා එක පක්ෂයක් හදන ආණ්ඩුවකට කැබිනට් අමාත්‍යධූර 30ට වඩා වැඩිකරන්න බැරි බව. හැබැයි ඊළඟ පිටුවේ තියෙනවා ජාතික ආණ්ඩුවක්නම් පාර්ලිමේන්තුව රැස්වෙලා සති 2ක් ඇතුළත් යෝජනාවක් සම්මත කරලා මේක වැඩිකරන්න පුළුවන් කියලා. අපි ඉල්ලා සිටිනවා බහුතර බලය ගන්න පක්ෂයට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න කියලා. එතකොටයි රටකට ඉස්සරහට යන්න පුළුවන්‘ යැයි රත්නප්‍රිය මහතා එහිදී කීවේය.

Puravasi_2015826pic1

වීඩියෝ හා ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

‘ඇමැතිවරු 25 ක් ඇති‘

රන්ජිත් Thursday, 27 August 2015 01:38 PM

මෙතන ප්‍රතිචාර දමන සමහර අය විරුද්ධ මතයක් දැරීමට විරුද්ධවදියට ඇති අයිතිය ගැන ගරුකිරීමට ඉගෙනගත යුතුය. ඡන්දදායකයා මහින්දගේ ආණ්ඩුව පරාජය කිරීමට එක හේතුවක් තමා ඔහුගේ අති විශාල මෙගා කැබිනෙට්ටුව හා එහි මහා මුදල් නාස්තිය. රනිලුත් එයම කරන්නේ නම් ඡන්දදයකයාගේ අපේක්ෂාවන් බංගත්වයට පත්වේ. ඒ සදහා රනිල්ට ජනවරමක් නැත (අ)

:       0       0

රන්ජිත් Thursday, 27 August 2015 01:46 PM

සමන් රත්නප්‍රියට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. කැබිනෙට්ටුව 25 සිමා කරනවට විරුද්ධ මෙගා කබිනේට්ටුවට පත්වෙන තමුන්ගේ හිතවතා මගින් වරප්‍රසාද බලාපොරුත්තු වන අය (අ)

:       0       0

විජයබාහු Wednesday, 26 August 2015 11:01 AM

ජාතික ආණ්ඩුව නිර්වචනය කරන්න කිව්වා නම් ඔයිට වඩා ලේසි නේද (බ)

:       0       0

රඛිත් Thursday, 27 August 2015 02:17 AM

එක පක්ෂයක් හදන ආණ්ඩුවකටනේ 30 ට වඩා බැරි. පක්ෂ 2ක් එකතු වුනොත් 60යි. තව පක්ෂයක් එකතු වුනොත් 90යි. පුරවැසි බලයත් මැතිවරණයට ඉදිරිපත් වුනානම් බලන්න තිබුණා ලැබෙන ඡන්ද ගණන. (බ)

:       0       0

ප්‍රසා Wednesday, 26 August 2015 11:04 AM

ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද ,නීතිමය අර්ත දැක්වීම මොකද්ද? (අ)

:       0       0

රණසිංහ Wednesday, 26 August 2015 11:06 AM

ඔව් ඔව් දැන් ඔයා කියන විදියටම කරයි (අ)

:       0       0

සංජීව Thursday, 27 August 2015 02:23 PM

අපේ රටේ පව්කාරකම කාලකන්නිකම ... ඔක්කොම එකතු වෙලා රට හදන්න නෙවෙයි ඕනේ හැමදාම ඇනකොටාගන්න .. තවමත් ගොඩක් මිනිස්සු ඉන්නේ යුද්ද මානසිකත්වයෙන්.. එක තමයි ලොකුම කරුමේ (අ)

:       0       0

නුවන් Wednesday, 26 August 2015 11:31 AM

තාම ඇමැති මණ්ඩලය පත් කරලා නෑනේ.පත් කරාම බලමුකෝ.(හේ)

:       0       0

සමිදු Wednesday, 26 August 2015 11:37 AM

මේ කතාව හරි.අපේ රටට ඇමැතිවරුන් 25ක් හිටියොත් හොදටම ඇති.(හේ)

:       0       0

දුමින්ද Wednesday, 26 August 2015 11:45 AM

ජාතික ආණ්ඩුව ඇත්නම් විජාතික ආණ්ඩුද තිබේද (හේ)

:       0       0

මල්ෂාන් පෙරේරා Wednesday, 26 August 2015 11:46 AM

25 න් තෝරන්න බෑ.(හේ)

:       0       0

සුනිල් Thursday, 27 August 2015 03:48 AM

සෑම එකාටම ඕනේ කරන්නේ ලොකු ලොකු ඇමතිකම් ඕ ලෙවල් පාස් කට්ටිය කී දෙනෙක් ඉන්නවද? පැරදුණු උන්ට මොන ඇමැති තනතුරුද? ගෙදර පලයව් . පව් නොදී (බ)

:       0       0

නිලාන් Thursday, 27 August 2015 03:55 AM

අවුලක් (බ)

:       0       0

කසුන් Wednesday, 26 August 2015 12:04 PM

දිස්ත්‍රික්ක 25 තියෙන නිසා එක දිස්ත්‍රික්කයකට එක ගානේ ඇමැති වරුන් පත් කරාම හොදටම ඇති.(හේ)

:       0       0

අමිත Thursday, 27 August 2015 04:00 AM

අනේ සමන් රත්න(අ)ප්‍රිය දැන් බොරු මාධ්‍ය සංදර්ශන එපා.දේශපාලනය නොවෙයි රස්සාව කරගෙන හෙද හෙදියන්ගේ ගැටලු වලට උත්තර හොයනවා.නිකන් පොරක් වෙන්ඩ හදන්නේ නැතිව. (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 26 August 2015 12:43 PM

තැන තැන පිස්සු කියව කියව යන්නේ නැතුව තමන් හොද රස්සාව කරොත් නරකද .....(හේ)

:       0       0

සත්‍යා Thursday, 27 August 2015 05:09 AM

තමුන් තමාගේ සීමාව දැනගෙන පැත්තකට වෙලා ඉන්න. රටේ නීතිත් තමුන්ට ඕනි විදියට වෙනස් කරන්න හදන පිස්සු තකතිරුවන්. (අ)

:       0       0

ජීවන Wednesday, 26 August 2015 01:38 PM

රට ගැන හිතනවානම් 30ක් හොදටම ඇති (බ)

:       0       0

සදුන් Wednesday, 26 August 2015 02:53 PM

ජනාධිපතියි අගමැතියි විතරක් ඇති.(හේ)

:       0       0

නර්සි Wednesday, 26 August 2015 03:02 PM

අනේ යන්න. ඔයා කවුද? (බ)

:       0       0

ප්‍රියන්ත හේරත් Wednesday, 26 August 2015 03:03 PM

ඇමැති මණ්ඩලය අඩුම තරමේ 50 න් වත් සීමා වුනොත් හොදටම ඇති මේ යන හැටියට. නියෝජ්‍ය ඇමැති වරුත් එක්ක 100 ක විතර පිරිසක් හිඳීවි. මේක අපේ දේශපාලන සංස්කෘතිය. කොච්චර බලධාරීන් හිටියත් අනාගත ඉලක්කයක් තියන එකම එක අමාත්‍යංශයක්, මණ්ඩලයක්, හෝ වෙනත් කිසිම ආයතනයක් තියනවනම් කියන්න පුලුවන්නම්. අඩුම තරමේ අපේ ප්‍රවාහන සේවයටවත් ඉදිරි අවරුදු 05 පිළිබද දැක්මක් තියනවද. අපි තවම රටක් විදිහට ගොඩනැගිල නැහැ. රටක සියලු ක්‍රියාදාමයන් සදහා ඉදිරි දැක්මක් තියනව. නමුත් අපි තවම මේ කිසිම දෙයක් ගොඩනගාගන නැහැ. (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 27 August 2015 06:19 AM

දිනපු හා පැරදුනු හැමෝම පාර්ලිමේන්තුවට රිංගන්න දඟලන්නේ අපේ බඩවල් පුරවනවාට වඩා ඒ ගොල්ලන්ගේ සහ පවුලේ කට්ටියගේ බඩවල් පුරවන්නයි (අ)

:       0       0

අබේරත්න Wednesday, 26 August 2015 03:11 PM

පුර වැසි බලයට වඩා දේසපලකයන්ගේ තුරුම්පු බලවත් බව දැන් වත් තේරෙනවද (හේ)

:       0       0

ජිනා Wednesday, 26 August 2015 05:10 PM

මහින්ද පාර්ලිමේන්තුවට ආවේ 1. මෛත්‍රී ආන්ඩුව ගෙනයන එක නවත්තන්ට. 2. පුතාල බේරගන්ට 3. තමන්ගෙ වංචා වලින් බේරෙන්න 4. මිතුරන් වංචා චෝදනා වලින් බේරාගන්න (බ)

:       0       0

ජයරත්න Thursday, 27 August 2015 08:25 AM

ඔබ තුමා කියන කතාව ටිකක් හරි වගේ.(හේ)

:       0       0

ප්‍රකාශ් Thursday, 27 August 2015 12:15 PM

නිවට, හොර,තක්කඩි රැලක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 313 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1515 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1068 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1165 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1736 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 703 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site