නව ඉඩම් ඇමති ජෝන් අමරතුංග මහතා බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යංශයේදී අද (04) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අභාවය පිළිබඳ කනගාටුව පළ කළ ඇමති කීවේ තමා පොලිසිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ පොලිසියේ ඇති ප්‍රශ්න ගැන උපදෙස් දී තමා හරි මඟ යැව්වේ එතුමා බවයි.
මාගේ මූලික ප්‍රතිපත්තිය වන්නේ හැකි ඉක්මනින් ඉඩම් අඟලක් නැති, ඉඩම් අයිතිය හරියට තහවුරු කර ගන්න බැරි ඒ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳා දීම බවයි.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමැති ජෝන් වාඩ බාර ගනී
ඉන්දික Saturday, 05 March 2016 07:46 AM
සුබ පැතුම්! (නි)
උපාලි Friday, 04 March 2016 12:06 PM
වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද ? (ර)
ජයන්ත Friday, 04 March 2016 12:31 PM
ජයවේවා.(හේ)
අමල් Friday, 04 March 2016 08:12 AM
සුබපැතුම්.! (ර)
සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 01:57 PM
එතුමාගේ කතා නම් අහන්න ආසාවේ බැහැ. වැඩ කොහොමද දන්නේ නැහැ. (ර)
අජිත් Friday, 04 March 2016 09:19 AM
මේ වගේ අයට ඇමතිකම් දෙන්නේ කාගේ අවශ්‍යතාවටද ? ජනාධිපති රූකඩයක් වගේ පෙනෙන්නේ (බ)
චින්තක Friday, 04 March 2016 06:17 PM
ප්‍රතිපත්තිය නම් බොහොම හොඳයි (නි)