IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමැති තොණ්ඩමන් වරද පිළිගනී

ඌව  පළාත් සභා ඡන්දයේදී   මාර්ග නීතී උල්ලංඝණය කරමින් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියකින්  ගිය පශූ සම්පත් ඇමැති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙවර  නීතීය අකුරටම පිළිපදිමින් එදා කළ වරද අවංකවම පිළිගන්නා බව පිළිබිඹු කරමින් කොටගල සිට හැටන් දක්වා අද (04) යතුරු පැදියෙන් ගියේ හෙල්මටයක් පැළදගෙනය.

Photo-(1) Still1204_00000 Still1204_00001

 



අදහස් (0)

ඇමැති තොණ්ඩමන් වරද පිළිගනී

කමනි Thursday, 04 December 2014 11:27 AM

නීතියට ගරු කිරීම හොද වැඩක්.(හේ)

:       0       0

ලියොන් ගුනවර්දන Sunday, 07 December 2014 08:55 AM

මෙන්න නියම ආදර්ශමත් දේශපාලනඥයෙක් (දී)

:       0       0

කින් බෙනට් Thursday, 04 December 2014 11:51 AM

ඒ මහත්තයා හිතන්න ඇති මේ වතාවේ නම් ඔලුව බේරගන්න ඕන කියල ,...ඡන්දේට කතිරේ ගහද්දීත් පරණ වැරැද්ද මතක් උනොත් හොඳයි ...(ම)

:       0       0

නන්දන පනාගොඩ ඉලනෝ Thursday, 04 December 2014 11:55 AM

හමුදාවේ කට්ටිය දැක්කම තනි ඇහැට ඇඩෙනවා .(ම)

:       0       0

චානක. Thursday, 04 December 2014 06:05 PM

මේක හතර බීරි කතාවක්. හෙල්මට් නැතුව ගිහින් වරදට අහුවුනා නම් ඔහුට එදා නීතියෙන් දඩ කොලයක් දී තිබිය යුතුයි. එහෙම වුනාද? මේ ප්‍රවුර්තියේ එහෙම දෙයක් කියා නැහැ. එහෙම නොවුනා නම් අනෙක් මිනිසුන්ටත් මේ වගේ වරද පමණක් පිළිගෙන දඩයක් නොලබා යන්න පුළුවන් කම තිබිය යුතුයි. මොකද මේ ලංකාවේ තිබෙන්නේ මහා පුදුම නීතියක්. මුදල් තිබෙනවා නම්, බලය තිබෙනවා නම් නීතියේ නීතිත් වෙනස් කල හැකි රටක් අපේ සිරි ලංකාව.(නදී)

:       0       0

ඉන්දික Thursday, 04 December 2014 06:12 PM

ලංකාවේ මිනිස්සු හැමදේම දිහා බලන්නේ කුහකත්වය හා දේශපාලනය ගාවා ගෙන. මිනිහෙක් වැරද්දක් කලොත් බනිනවා. හැබැයි හොඳ දෙයක් කලොත් එ්කට විවිධ අර්ථ කතන දීල එක විනාශ කරනවා. ඔය මහා ලොකුවට මේකේ අදහස් දාන උදවිය ජීවිතේට කිසිදු වැරද්දක් කරලා නැති උත්තමයෝ වෙන්න ඇති නේද? (නදී)

:       0       0

පැටිකිරිආරච්චි Thursday, 04 December 2014 07:53 PM

අනේ කාලේ! (නි)

:       0       0

රොෂාන් Thursday, 04 December 2014 12:19 PM

හොඳ වැඩක් කියලා දෙයක් දේශපාලකයෝ කළා නම් ඒ බොහොම කලාතුරකින් (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 04 December 2014 09:03 PM

නීතිය කොහොම වුණත් මෙයාලා තමයි ලොක්කෝ. (නි)

:       0       0

රෝහණ‍ Thursday, 04 December 2014 09:12 PM

මෙහෙම යන එක වීරකමක් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

සහන් Sunday, 07 December 2014 01:31 AM

බය වෙච්ච තරමට රටේ බඩු මිල අඩු වෙනවා. (නදී)

:       0       0

කාංචන Thursday, 04 December 2014 11:16 PM

සමහරු කියනවා රටේ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා.එතකොට එහෙම යතුරුපැදිය පැදවීමට දුන් දඬුවම කුමක්ද ? අපිටත් මේ වගේ වරද පිළිගෙන දඩ නොගෙවා, උසාවි නොයා ගොඩයන්න පුලුවන් නම් ..... (නි)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 01:18 PM

මේ අර ළඟදි දුන්න යතුරුපැදියක්ද? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 04 December 2014 01:19 PM

හමුදාවේ අය ඔතන මොකද ඔය කරන්නේ? (නි)

:       0       0

නිරෝෂන් Thursday, 04 December 2014 09:46 AM

අන්න හොද වැඩක්.(හේ)

:       0       0

චාන්දනී කළුපෙරුම Thursday, 04 December 2014 09:50 AM

මේවා හරියට සිනමාවේ කතා කොටස් වගේ. එක එක කාලෙට ජනප්‍රිය වෙන්න කරන දේවල්. හෙල්මට් නැතුව ගියත් පොලිසිය ලංවන්නේ නැහැ. නඩු නැහැ රජයේ ඇමති නිසා (නදී)

:       0       0

සාරංග Thursday, 04 December 2014 09:49 AM

කී දෙනෙක් මෙයාගේ පස්සෙන් ගියාද දන්නේ නැහැ නේද ? (නදී)

:       0       0

දයාන් Thursday, 04 December 2014 09:50 AM

පව් දෙයියනේ අාමි එකේ කොල්ලෝ ටික. මුන්ගේ පිස්සු වැඩ වලට කටු කන්නේ ඒ අහිංසක රණවිරුවෝ. (නදී)

:       0       0

සේන Thursday, 04 December 2014 09:55 AM

කට්ටියටම නීතියට ගරු කරන්න මතක් වෙලා තියෙන්නේ දැනුයි (නදී)

:       0       0

දමිත් චාමර - පිටමාරැව Thursday, 04 December 2014 02:10 PM

බයික් පදින්න විතරයි දන්නේ. වරද පිලිගත්ත එක හොදයි. තව ටිකක් හිතන්න ඔනැ. (ර)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 10:04 AM

දින කීපයකින් රට වනස් වූ හැටි. (ර)

:       0       0

පද්මේන් Friday, 05 December 2014 03:42 AM

දයාන් මටත් හිතුනේ ඒකම තමයි.බලන්න ඔිනි මෙයාලට යතුරු පැදි ලයිසන් තියෙනවද කියලා (දිල්)

:       0       0

බන්ඩාර Thursday, 04 December 2014 10:09 AM

හෙල්මට් එක දාන් ගිහින් වැටුනොත් එකේ වටිනාකම එයාට තියෙයි. හෙල්මට් නොදා ගිහින් වැටුනොත් එකේ වටිනාකම මහජනතාවට තියෙයි.(හේ)

:       0       0

දමිත් Thursday, 04 December 2014 02:24 PM

මේක හිතලා කරපු දෙයක්.(හේ)

:       0       0

ප්‍රනාන්දු Friday, 05 December 2014 04:41 AM

පසුව හරි වැරැද්ද හදා ගත්ත එක ලොකු දෙයක්.(හේ)

:       0       0

බමුණු Thursday, 04 December 2014 10:15 AM

තේරුම් යන්න ඇති එනපොට හොඳ නෑ කියලා. (ර)

:       0       0

බමුණු Thursday, 04 December 2014 10:16 AM

බලන්නකෝ ලස්සන තේ වත්තේ. (ර)

:       0       0

සමීර Monday, 08 December 2014 10:45 AM

මේක ප්ලෑන් කරලා කරපු වැඩක්. .(හේ)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 04:48 AM

මෙයා මොකටද යතුරුපැදියෙන් යන්නේ, (හේ)

:       0       0

සහන් Thursday, 04 December 2014 10:28 AM

මෛත්‍රී පාලනයක පෙර නිම්ති පේනකොට හොරකම් කරපු දේවල්, නීතියට ගරුකරන ඇමතිලා තව බොහෝ දේ ඉදිරියට දකින්න ලැබේවි (නදී)

:       0       0

සුදත් Friday, 05 December 2014 05:42 AM

බොරු ෂෝ එක (බ)

:       0       0

රසික Thursday, 04 December 2014 10:36 AM

හෙල්මට් දැම්මට වැඩක් නෑ ඇමතිතුමා ඔලුව ඇතුලේ බේරෙන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 04 December 2014 10:36 AM

දේශපාලන සෝබන (නදී)

:       0       0

දුල්මිණ Thursday, 04 December 2014 10:39 AM

හෙල්මට් දාන්න ඔලුවක් කියලා එකක් තියෙන එකම ලොකු දෙයක්.(හේ)

:       0       0

පියල් Thursday, 04 December 2014 10:43 AM

වරද පිළිගත්ත එකම ලොකු දෙයක්.(හේ)

:       0       0

හසන් Thursday, 04 December 2014 10:48 AM

වැරැද්දට දඬුවම මොකද්ද ? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 78 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1339 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2800 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1741 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2950 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site