IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇමති නිරෝධායට ගියත් අමාත්‍යාංශය වැඩ

(රංජන් කස්තුරි)

කොළඹ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ මහජනසේවා සාමාන්‍ය පරිදි සිදුකරන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකුගේ ආශ්‍රිතයෙක් වීම නිසා නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර අමාත්‍යවරයාගේ කාර්යාලය පමණක් වසා තිබෙන බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ඔහු කීය.



අදහස් (4)

ඇමති නිරෝධායට ගියත් අමාත්‍යාංශය වැඩ

siri Friday, 30 July 2021 07:04 PM

එහෙනම් මොන ඉලව්වකටද මෙච්චර වියදමක් දරලා ඇමතිවරු සිය ගාණක් පත්කරගෙන ඉන්නේ..?

:       0       63

Lalith M Friday, 30 July 2021 07:07 PM

ඇමති නැතිකොට හොඳට නීතියට වැඩ කෙරෙයි...

:       0       1

HIMALI PEREA. - HIKKADUWA. Friday, 30 July 2021 09:30 PM

උදේම පුවතක් තිබුණා ඇමැතිතුමා ස්වයං නිරෝධායනයට යොමුකරලා කියලා...

:       0       0

Perers Saturday, 31 July 2021 07:56 AM

ඇමැති මළත් අමාත්‍යාංශය වහන සිරිතක් නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 47 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 351 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 185 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 826 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 605 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 380 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site