IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇමති පුතාත් ඩී අයි ජී පුතාට ගහලා

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුතාට කල්කුඩාවේදී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.



අදහස් (0)

ඇමති පුතාත් ඩී අයි ජී පුතාට ගහලා

පනාගොඩ-මිලානෝ Monday, 25 February 2013 12:13 PM

මේ අය පිටරට ඉගෙනගන්න ආවම අල්ලගන්නයි තියෙන්නේ.(නදී)

:       0       0

චානක Monday, 25 February 2013 12:17 PM

කකුළුවා යන විදියට තමයි උගේ පැටව් යන්නෙත්.(නදී)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 12:15 PM

ඇමතිගේ පුතා ප්‍රභලයි. දැන් ඩී.අයි.ජී ලගේ බලය තියෙන්නේ ඇමති අතේ. ඒත තේරුම් අරන් සාමදාන වෙන තරමට හොදයි. පස්සේ මතක නැහැ කියන්නේ නැතුව. ඇමති පුතාට ජයවේවා!(නදී)

:       0       0

සරත් Monday, 25 February 2013 12:24 PM

18 මාසෙකට හිරේ දාන්න වටින වැඩක්නෙ කරලා තියෙන්නේ. (නි)

:       0       0

නිමල් Monday, 25 February 2013 05:24 PM

සාමාන්‍ය මිනිහෙක් ගැහුවා නම් අද මේ වෙනකොට ගෙවල් ගිනිත් තියලා. (නි)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:06 AM

මේජර් නාටකයේ අංක 02 ජවනිකාව. ඩි.අයි.ජී පුතා කියයි මෙයා ගැහුවේ නැහැ, අතන හිටියා කියලා.(නදී)

:       0       0

සිසිර Monday, 25 February 2013 12:31 PM

මෙයා කොහොමත් මෙහෙම කෙනෙක් තමයි. (නි)

:       0       0

ලාල් Monday, 25 February 2013 12:35 PM

කවුද මේ ඇමති? (නි)

:       0       0

සූරියප්පෙරුම Tuesday, 26 February 2013 08:50 AM

නුඹ නාඩං, නුඹ නාඩං නුබට ඕවා හොද පාඩම්. රටේ නීතිය කෝ! පොලිසිය කෝ! රට දුටුගැමුණු පාලනයට.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 25 February 2013 12:57 PM

මේකද අපි පතන අනාගත පරපුර? (නි)

:       0       0

රාණි Monday, 25 February 2013 01:04 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

අජංත Monday, 25 February 2013 07:14 PM

අන්න වැඩ, බලය ශක්තිය වෙලා (දී)

:       0       0

නිරේෂ් Monday, 25 February 2013 01:09 PM

අනේ ඇයි මේ වගේ අයට මුකුත් කර්ම පළදීමක්වත් නැත්තේ? (නි)

:       0       0

අනුර Monday, 25 February 2013 07:14 PM

පරණ තරහක්ද දන්නේ නැහැ (දී)

:       0       0

වසන්ත Monday, 25 February 2013 08:36 PM

කෝ නීතිය? දුප්පතාට විතරද?(නදී)

:       0       0

පෙරේරා Monday, 25 February 2013 01:53 PM

එයාටත් පස්සේ අමතක වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රූපා Monday, 25 February 2013 10:45 AM

මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් සිද්ධියක්.(නදී)

:       0       0

සිල්වා Monday, 25 February 2013 10:49 AM

ඉස්සරහට අපිට වෙන්නේ අපේ ආරක්ෂාවට අවි ආයුධයක් ළග තබාගන්න තමයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 25 February 2013 10:53 AM

මේවා සාමාන්‍ය සිදුවීම්. ඇමති පුතාලා මේ වගේ දේවල් කොයි තරම් කරලා ඇද්ද? කවුද හිරේ ගියේ? (නි)

:       0       0

ඊසාම් Monday, 25 February 2013 10:50 AM

කවුද මේ පුතා? (නි)

:       0       0

රංගන Monday, 25 February 2013 10:56 AM

ඇමති උණ මෙයාට හොදටම වැඩියි වගේ. (නි)

:       0       0

රත්නායක; Monday, 25 February 2013 10:57 AM

කෝකටත් ඩී අයි ජී මහත්තයාත් පරිස්සම් වුණොත් හොදයි.ඩ

:       0       0

ශාලිත Monday, 25 February 2013 10:57 AM

දැන් බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

යොහාන් Monday, 25 February 2013 11:02 AM

උසාවි යන්න උවමනා නැහැ. ඒක ඒ අය ගොඩින් බේරගනීවි.(නදී)

:       0       0

යොහාන් Monday, 25 February 2013 11:00 AM

අන්තිමට කවිරු කවරුත් කියාවි මට මතක නැහැ මට කම්පනය කියලා.ඒ නිසා අපි මේවා ලීවාට වැඩක් නැහැ.(නදී)

:       0       0

වන්නි Monday, 25 February 2013 11:01 AM

ඇයි ඈමති කව්ද කියල කියන්න බෑරි, පත්තර කලාවේ සදාචාරයද? (නදී)

:       0       0

අශෝක Monday, 25 February 2013 11:09 AM

ඇමති පුතා මේ කරපු වැඩේ හරි කැතයි. පොලිස්පතිලගේ පුතාලට මෙහෙමනම් අපිට කොහම වෙයිද?(නදී)

:       0       0

සදුන් Monday, 25 February 2013 11:12 AM

පුතාගේ මෙත්‍රීය පෙන්නුම් කල අවස්තාවක්.(නදී)

:       0       0

රූපා Monday, 25 February 2013 02:51 PM

බලය සහ නිතිය අතර ගැටුමක් (දී)

:       0       0

පාලිත Monday, 25 February 2013 11:11 AM

මෙන්න සැබෑ දේශපාලනයේ ආශ්චර්යය! (නි)

:       0       0

කරුණා Monday, 25 February 2013 11:18 AM

මේකට බොදු බල සේනාව යැවුවොත් හොදයි වගේ. (නි)

:       0       0

සංජු Monday, 25 February 2013 03:09 PM

මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

පහන් Monday, 25 February 2013 03:10 PM

ආයේ තව ප්‍රශ්නයක් (දී)

:       0       0

කාන්ති Monday, 25 February 2013 11:26 AM

ඇමති පුතා, ඩී අයි ජී පුතාට මෙහෙම තැලුවා නම් අපේ අහිංසක ළමයි ගැන කවර කතාද? (නි)

:       0       0

කෙවින් Monday, 25 February 2013 11:39 AM

අපි හැමෝටම මෛත්‍රී කරමුකෝ. (නි)

:       0       0

පිටිගල Monday, 25 February 2013 11:42 AM

පිටරට ඉන්න අපිට නිවාඩුවකටවත් ලංකාවට යන්න හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 30 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2069 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1068 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 936 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 727 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2457 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site