IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමැති පුත්තු දෙන්නත් උසාවියේ

යුද හමුදා මේජර් ප්‍රදීප් සුසේනට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රිය ගාලේදී පහර දුන්නැයි ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු හය දෙනකු එරෙහි නඩුව කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරණ මහත්මිය විසින් ලබන 25 වැනිදාට කල් තැබීය.

ගිය වසරේ සැප්තැම්බර් නම වැනිදා මේජර්ට පහරදී ඔහුගේ රාජකාරි ගිනි අවිය හා ජංගම දුරකනය පැහැර ගත්තැයිපැමිණිලි කර තිබිණි.

මේජර් අද ඔහුගේ දුරකතනය උසාවියෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ස්ථිර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය කීවාය.

එච් ජී නාලින්ද ජානක, නිලූ අරවින්ද, සුරේෂ් පුෂ්පකුමාර, සරත් උපාලි හා රුමේෂ් සත්‍යජිත් ද අධිකරණයේ පෙනී සිටියහ.

හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුවන් හදුනාගැනීමට මෙජර් අපොහොසත් විය.

 



අදහස් (0)

ඇමැති පුත්තු දෙන්නත් උසාවියේ

චමින්ද Tuesday, 12 March 2013 02:51 AM

මම හිතුවා ඉවරත් ඇති කියල (දී)

:       0       0

නාලක Monday, 11 March 2013 03:42 PM

මොකද්ද මේ වැඩේ තේරුම

:       0       0

ජයේ Monday, 11 March 2013 03:52 PM

මට මතක නැහැ (දී)

:       0       0

වන්නි Monday, 11 March 2013 03:54 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දම්මි Monday, 11 March 2013 04:07 PM

අනේ මන්දා (දී)

:       0       0

රකිත් Tuesday, 12 March 2013 05:54 AM

සැකකරුවන් හඳුනාගැනීමට බැරි නම්, නඩුව එතනින් ඉවරයි නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අචිනි Monday, 11 March 2013 04:27 PM

ඔන්න ඕක ඉවරයක් කරලා දාන්න (දී)

:       0       0

සෑම් Monday, 11 March 2013 04:45 PM

මම දැන් ටිකකට කලින් කිවුවේ මොනවද කියලවත් මට මතක නැහැ. (නි)

:       0       0

ජයතිස්ස Monday, 11 March 2013 04:57 PM

විත්තිකරුවන්ට කුමක් වේවිද? අපි බලා සිටිමු. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 12 March 2013 03:40 PM

ටික දවසකින් අපේ අයට මේ සියල්ල අමතකයි (නි)

:       0       0

සරත් Tuesday, 12 March 2013 08:18 AM

මේවාම කියවලා අපිටත් දැන් නිකන් මොකක්ද මොකක්ද වගෙයි. (නි)

:       0       0

කුමාර Monday, 11 March 2013 05:26 PM

කොල්ලෝ උනාම් ඔහොමතමයි (දී)

:       0       0

සිල්වා Monday, 11 March 2013 05:31 PM

හදුනා ගන්න එයාලට මතක නැතුව ඇති. (නි)

:       0       0

මාලක Tuesday, 12 March 2013 08:41 AM

අයියෝ සල්ලි තවම ඉවර නැහැ නේද (දී)

:       0       0

උදිත Monday, 11 March 2013 06:39 PM

මට කියන්න තියෙන්නේ මොකද්ද දන්නවාද... අපි පවු කියලා (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 11 March 2013 06:43 PM

ආදර්ශවත් පුතුන් දෙදෙනෙක්. (නි)

:       0       0

වීරසුන්දර Monday, 11 March 2013 08:12 PM

ඔන්න ඕක ඉවරයක් කරන්න (දී)

:       0       0

චන්ද්‍රා Monday, 11 March 2013 08:35 PM

මෙවැනි තවත් රටක් ලෝකයේ ඇද්ද? (නි)

:       0       0

පිටිගල Monday, 11 March 2013 08:51 PM

මේ ප්‍රශ්නය දැන් අවසන් වෙලයි කියලයි මම හිතාගෙන හිටියේ. (නි)

:       0       0

නීලා Monday, 11 March 2013 09:03 PM

කාට කියන්නද අපි ‍අපේ ප්‍රශ්න? (නි)

:       0       0

රත්නායක Tuesday, 12 March 2013 11:01 AM

අහෝ මේජර්! (නි)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 11:09 AM

ඇමති පුතාලා දෙන්නව ගෙදරටම ගිහින් බස්සන්න පරිස්සමට. (නි)

:       0       0

අමිල Monday, 11 March 2013 09:21 PM

මේ නඩුවට මොකක් වෙයිද (දී)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 11:17 AM

ඇයි මේක තවත් දුරට ගෙනියන්නේ? (නි)

:       0       0

සමන් Monday, 11 March 2013 09:18 PM

ආ... අත්තද... (දී)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 11:22 AM

මේජර් අපොහොසත් නේද? ඒකනේ... (නි)

:       0       0

අමිල කටුනායක Monday, 11 March 2013 09:26 PM

කමක් නැද්ද අචිනි? (නි)

:       0       0

දයා Tuesday, 12 March 2013 11:23 AM

මේජර් කෙනෙකුට ගිනි අවිය සහ දුරකතනය පරිස්සම් කරගන්න බැරිද? (නි)

:       0       0

සංජිව Monday, 11 March 2013 09:39 PM

රට ඉවරයි ...රට ඉවරයි ... (දී)

:       0       0

කුමාර Monday, 11 March 2013 09:48 PM

කෝලිත ... කොල්ලෝ ඔහොමද ? (දී)

:       0       0

කෝලිත Monday, 11 March 2013 09:58 PM

කොල්ලොනේ කමක් නැහැ (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 12 March 2013 12:29 AM

නියම කාලය පැමිණි කල නියම දේ සිදුවේවි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 11 March 2013 03:37 PM

මට මොකුත් කියන්න මතක නැහැ (දී )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 213 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 411 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 382 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 572 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1751 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site