IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමැති පුතා උසාවියට

අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන (27) යළි අත්අඩංගුවට ගත් බවත්  අද මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියසමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මාතර බ්‍රවුන්ස් හිල් හිදී පසුගිය 20 වැනිදා ඔහු පැද වු රියේ හැපී තලල්ලේ අගම්පොඩි රංජිත් (52) මාතර  රෝහලේදී මියයෑමෙන් පසු  චතුර  මාතර පොලීසියට කැඳැවිණි.

 

 



අදහස් (0)

ඇමැති පුතා උසාවියට

සංඛ Wednesday, 05 March 2014 02:56 PM

අනිවාර්යෙන්ම ඔහු නිදහස් වේවි මොකද තාත්ත බලේ තියෙන පැත්තේ ඉන්න නිසා, ඒත් මරණයට පත්වූ අහිංසක දුප්පතාගේ දරු පවුලට දෙවියන්ගේම පිහිටයි. ලංකාවේ කවදද එළාර රජතුමාගේ කාලේ වගේ සාධාරණය ඉෂ්ට වෙන්නේ. එහෙම කාලයක් තිබුනානම් මේ රටට ජිනීවා ප්‍රශ්න එන්නේ නෑ. (නදී)

:       0       0

නුවන් Wednesday, 05 March 2014 03:03 PM

බලමුකෝ මේකට දෙන තීන්දුව.(නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 05 March 2014 03:26 PM

නිතිය නම් නිතිය ඕනෑම කෙනෙකුට එකයි (දී)

:       0       0

කුමාර Wednesday, 05 March 2014 03:28 PM

හිනා හිනා හිනා වෙන්න හිනා (දී)

:       0       0

ධම්ම Wednesday, 05 March 2014 03:30 PM

යළි අත්අඩංගුවට ගත්තා කියන්නේ මීට පෙර අත්අඩංගුවේ හිඳ නිදහස් වී සිටිය බව නේද. (දී)

:       0       0

ජයන්ත Wednesday, 05 March 2014 03:32 PM

මේ ලගදී රියදුරෙක් පාරේ යන මගියෙක්ව හප්පලා තුවාල සිදුකරා පාර පනින මන් තීරුවක්‌ මැදදී. එවේලාවේම ඒ රියැදුරා අත් අඩංගුවට ගෙන ඔහුව රීමාන්ඩ් බාරයට පත් කරා. (නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 05 March 2014 04:19 PM

ලයිසෙන් එක දැන් හරි ඇති. දවස් 16ක් ගියා එහෙනම් පොලිසියට ඇමති පුතා හොයා ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3356 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2476 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3076 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18718 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site