IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඇමැති පුත් නඩුවට නීතිපති උපදෙස් පතයි

යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේනට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ රිය ගාලේ  පහරදීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන වාර්තා ඇතුළත් ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව කෝම්පඤ්ඤවීදිය පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිට යොමු කළ ලිපිගොනු අංකය ඊළඟ නඩුදිනයේ අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජෙරත්න මහතා නඩුව මාර්තු 11 දිනට කල් තැබීය.

සැකකාර මාලක සිල්වා, රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනා අද අධිකරණයේ පෙනී සිටියහ.

පසුගිය සැප්තැම්බර් 9 වැනි දා මේ පහර දීම සිදුවිය.

මේජර් චන්දන ප්‍රදීප් සූරසේනගේ පැමිණිල්ල  අනුව ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑමට ලක්වූ මේජර්වරයා පසුව දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා සහ රොහාන් විජේරත්න තමාට පහර නුදුන් බවයි.



අදහස් (0)

ඇමැති පුත් නඩුවට නීතිපති උපදෙස් පතයි

තිලක් Monday, 28 January 2013 04:08 PM

අන්තිමට මේජර් එයා එයාටම ගැහුවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

එසාම් Monday, 28 January 2013 01:28 PM

පුද්ගලයා කවුද කියල බලන්න එපා, නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:11 PM

අර වීර සෙබලුන් මේවා දන්නවා නම් වළෙන් නැගිටලා හරි එයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 28 January 2013 01:32 PM

කොයිඑකටත් කල්පනාවෙන්. (නි)

:       0       0

සිල්වා Monday, 28 January 2013 01:32 PM

හමුදා නිලධාරියෙකුටවත් කොන්ද කෙළින් තියාගෙන දැන් කාලේ තීරණයක් ගන්න බැහැනේ. (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 30 January 2013 02:45 PM

අනේ මන්දා (දී)

:       0       0

සිතාර Monday, 28 January 2013 01:36 PM

බලමු අවුරුදු කීයක් යාවිද කියලා (ස)

:       0       0

ඉන්දික Monday, 28 January 2013 02:04 PM

මාලකව අමාරුවේ දාන්න කරපු වැඩක්. ෂුවර්. පවු අහිංසක මාලක. ඊයෙත් පන්සල් ඇවිත් හිටියා මං දැක්කා. (නි)

:       0       0

වරුණ Monday, 28 January 2013 02:18 PM

ගැහුවේ නැ කියලා කිව්වමත් ඇයි නඩු ?? ඇයි නීතිපති උපදෙස් ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 716 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1539 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2307 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5938 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4069 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site