IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇමැති පුතා පොලිසියට බාරවේ

යුද හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක හා තවත් සිව්දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වූහ.



අදහස් (0)

ඇමැති පුතා පොලිසියට බාරවේ

වරුණ Monday, 17 September 2012 09:02 AM

පොලිසිය ඉතුරු ටික ලස්සනට කරයි (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 17 September 2012 09:03 AM

උසාවි දාල ඇප දෙන්න එපා. හමුදා අදිකරණයට යොමු කරන්න (ස)

:       0       0

ලුම්බිණි Monday, 17 September 2012 09:05 AM

අපේ පොලිසියේ දක්ෂතාවය සියලු දෙනාම දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (ස)

:       0       0

අමරේ Monday, 17 September 2012 09:14 AM

අනේ අපේ කොලුපැටියා!

:       0       0

පුරවැසියා Monday, 17 September 2012 09:23 AM

නීති ගරුක ඇමති පුතෙක්. හමුදාවේ අය හිතාගෙන ඉන්නේ එයාලා හැමෝම හැමදාම රණවිරුවෝ කියලා. රටට අවශ්‍ය නිවැරදි මග පෙන්වීමට මර්වින් ඇමතිතුමාට ජය. (නි)

:       0       0

සෝනියා Tuesday, 18 September 2012 02:15 AM

ඇමති පුතා කියන්න එපා එයත් ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්

:       0       0

නාමල් Monday, 17 September 2012 09:19 AM

වැඩක් වෙන්නේ නෑ..(ස)

:       0       0

ප්‍රදීප් Monday, 17 September 2012 09:29 AM

ලංකාව ජයත්‍යන්තරය හමුවේ පවා අසරණ කරනවා

:       0       0

කුමාරි Monday, 17 September 2012 09:29 AM

රටට ආදර්ශයක්

:       0       0

රාජිත Monday, 17 September 2012 09:29 AM

සන්තෝසයි නේ

:       0       0

ආකාර්ෂා Monday, 17 September 2012 09:24 AM

සන්තෝසයි

:       0       0

හරින් Monday, 17 September 2012 09:28 AM

පුදුමයි ඒත් ඇත්තයි ,අප්පච්චි ගෙදර එන්න එපා කිව්වද දන්නේ නෑ ??......(ස)

:       0       0

වසන්ත Monday, 17 September 2012 09:36 AM

බලන්න මොන තරම් සුවච කිකරුද කියලා

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 17 September 2012 09:30 AM

අදහස් පලකරන කිසිම කෙනෙක් හිතන දෙයක් මෙතන වෙන්නේ නැහැ.(ස)

:       0       0

සිසිර Monday, 17 September 2012 09:32 AM

අයියෝ එයත් කියයිද මතක නෑ කියලා.(ස)

:       0       0

බණ්ඩාර Tuesday, 18 September 2012 05:03 AM

කාගේ කීමටද

:       0       0

සිල්වා Monday, 17 September 2012 09:32 AM

කාගෙන් තහනමක්ද නිදැල්ලේ ඉන්න එකත්? (නි)

:       0       0

මාලක Monday, 17 September 2012 09:36 AM

පොලීසියේ මහත්වරු පරිස්සමින්....(ස)

:       0       0

වරුණ Monday, 17 September 2012 09:44 AM

කොච්චර දක්ෂද ලංකාවේ පොලිසිය? (නි)

:       0       0

ෆාරු Monday, 17 September 2012 09:40 AM

හැබැයි මොනවාමහරි වැරැද්දක් වෙලා ඇති (නි)

:       0       0

චානක Monday, 17 September 2012 09:48 AM

ලුම්බිණි හිතන්නේ භාර වෙනවා කියන්නේ පොලීසියේ දක්ෂකමක් කියලද? (නි)

:       0       0

සුජීව Tuesday, 18 September 2012 06:54 AM

අනේ හොදයි නේද

:       0       0

අහුලා Monday, 17 September 2012 09:54 AM

නඩු දාලා හිර කරන්න

:       0       0

අචිනි Monday, 17 September 2012 09:56 AM

අනේ දෙවියනේ

:       0       0

සරත් Monday, 17 September 2012 09:57 AM

නිදොස් වෙයි..මේජර්ට දඩ ගෙවන්න වෙයි..(ස)

:       0       0

පැස්කල් Monday, 17 September 2012 06:01 PM

අනේ පවු! පොලිසිය රස්තියාදු වෙන නිසා ගිහින් බාරවෙලා (නි)

:       0       0

තිලක් Monday, 17 September 2012 10:03 AM

මේජර්වරයා ඉඳලා තියෙන්නේ කාව අල්ලන්නද එතකොට? (නි)

:       0       0

රන්මල් Monday, 17 September 2012 10:05 AM

ගස් බදිමුද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 17 September 2012 10:05 AM

ගඩාපි, සදාම් හුසේන් වැනි අයගේ පුතුන් මීටත් වඩා බලපරාක්‍රමයෙන් විරාජමාන වී හිටපු හැටිත්, සමාජ දේශපාලනික බලවේග ක්‍රියාත්මක වී දෛවයේ රියසක කැරකීමෙන් ඔවුන් දේශපාලන වේදිකාවෙන් ඉවත්ව ගිය හැටිත් ලෝකය දැක ඇත. (ස)

:       0       0

සුභාෂිණි Monday, 17 September 2012 10:22 AM

මෙතන තිබෙන දේ කාටවත් තේරෙන්නෙ නැති හැටි? (නි)

:       0       0

දයා, සෞදි Monday, 17 September 2012 10:17 AM

දෙමවුපියෝ ඇඹුල් මිදි කෑවහම දරුවන්ගේත් දත් හිරිවැටෙනවා (නි)

:       0       0

කමල් Monday, 17 September 2012 10:24 AM

භාරවුණා මිසක් අත්අඩංගුවට නම් මේ ක‍පේදි ගන්නවා බොරු (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 17 September 2012 06:53 PM

1. පොලිසියට බාරවීම 2. උසාවියට ඉදිරිපත් කිරීම 3. කරදරයක් නොමැතිව ඇප ලබා නිවසට පැමිණීම සැ .යු .මීළඟ කොටස ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

ශාන් Monday, 17 September 2012 10:46 AM

බාර උනාද ඇත්තටම

:       0       0

එරන්ද Monday, 17 September 2012 10:45 AM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. (නි)

:       0       0

එරංග Monday, 17 September 2012 10:49 AM

මට නම් මුකුත්ම මතක නැහැ (නි)

:       0       0

මිලාන් Monday, 17 September 2012 02:50 PM

බයවෙන්න එපා පුතේ. හෙට එලීටයට ගනීවි. හිරෙත් හොටෙල් එකේ වගේ ඇති නේ (ස)

:       0       0

සානුල් Monday, 17 September 2012 11:02 AM

ඉන්ද්‍රරජිත්, ගඩාෆිගෙ පුතාලා ඔය බටහිර මාධ්‍ය කියන තරම් නරක අය නෙමෙයි. ඒ අය ඒ රටේ ජනතාවට සේවයක් කළා. ලෝකයේ අඩුම තෙල් මිල තිබුනෙ ලිබියාවෙ, ලෝකයේ දෙවනියට අඩුම පාන් මිළ තිබුනෙ ලිබියාවෙ, සිසුන්ට වෙනත් රට වලට ගිහින් ඉගෙනෙ ගන්න රජයෙන් සල්ලි දෙනවා, සැම ලිබියානු ජාතිකයෙකුටම නිවසක් සහ මෝටර් රථයක් මූලික අවශ්‍යතාවයක් ලෙස සළකළා රජයෙන් ලබා දෙනවා. එහෙම නායකයකු තමයි බටහිර අවශ්‍යතා මත මරා දැමුවෙ. කරුණාකර ගඩාෆිගෙ පුතාලා සහ ලංකාවෙ ඇමති පුතාලා සමාන කරලා කතා කිරීමෙන් වළකින්න. එහෙම කරන එක ගඩාෆි වගේ නායකයකුට කරන අපහාසයක්. ගඩාෆි එකාධිපතියකු වුණත් තමාගේ ජනතාවට හොදින් සැලකු නායකයෙක්. (නි)

:       0       0

ජනිත Monday, 17 September 2012 11:02 AM

මේ වගේ අයනිසා රටවැසියන් අතර රජය පිළිබඳ මහා කළකිරීමක් ඇති වෙනවා.එනිසා මොවුන්ට විරුද්ධව ඇති පැමිණිලි සඳහා අපක්ෂපාතී පරීකෂණයක් පවත්වා ආදර්ශවත් දඩුවමක් දිය යුතුයි. (නි)

:       0       0

යසිනා Monday, 17 September 2012 11:05 AM

එතකොට පොලිසියේ පිටිපස්සෙන් ගියේ කවුද? (නි)

:       0       0

මැක්ස් Monday, 17 September 2012 07:46 PM

ඉන්ද්‍රජිත් නියමයි!(නදී)

:       0       0

සුනිල් Monday, 17 September 2012 07:43 PM

තාත්තයි පුතයි මහජන මුදල්වලින් යැපිලා මහජනයට සේවය කරනවා දුකයිද?(නදී)

:       0       0

බණ්ඩාර Monday, 17 September 2012 11:14 AM

ඉන්ද්‍රජිත්, ඔවුන් ඉවත්ව ගියේ දේශපාලන වේදිකාවෙන් පමණක් නොවේ. ජීවිත වේදිකාවෙන්ද හොදහැටි සැළකුම් ලබමින් ඉවත්ව ගිය හැටි හොදින් අපට මතකය. මොවුනටද එවැනිම ඉරණමක් පැතීම හැර අන් ප්‍රාර්ථනයක් අපට නොමැත. (නි)

:       0       0

රකිත Monday, 17 September 2012 11:16 AM

තාත්තා වගේ නෙමෙයිනේ..

:       0       0

චතුරංග Monday, 17 September 2012 07:50 PM

ගම් බදින්නයි තියෙන්නේ, අල්ලලා. (නි)

:       0       0

සුසිල් Monday, 17 September 2012 11:11 AM

ඒ වුණාට මිනිස්සුන්ට මෙයාව අවශ්‍යයි රටට සේවයක් කරගන්න (නි)

:       0       0

චමල් Monday, 17 September 2012 11:11 AM

ඒක ඉතින් වයසේ වැරැද්ද (නි)

:       0       0

කුරේ Monday, 17 September 2012 11:15 AM

අද හවසටම ගෙදර ඇවිල්ලා හෙට නයිට් ක්ලබ් යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රාජා Monday, 17 September 2012 11:24 AM

අද පොලිසියට බාර උනත් හෙට වෙන්නෙ මොනවද කියල බලන්ඉන්න. (ස)

:       0       0

ජගත් Monday, 17 September 2012 08:04 PM

මොකටද මනුස්සයෝ වැරදි කරන්නේ

:       0       0

ලාල් Monday, 17 September 2012 11:19 AM

ගහපු කෙනාත් සමග තව 4 ක් බාරවෙලා නම්,වැරැද්ද කරලා තියෙන්නේ ඒ අයගෙන් කෙනෙක්. අවවාද කරලා මාස දෙකක් පොලිසියේ පෙනී සිටින්න කියලා කියයිද දන්නේ නැහැ. රටකට ගිය කලක්.අපි හිතුවේ ඉස්සර 17 වසරේ කාලය තමයි රටට නරක කාලය කියලා. ඒත් දැන්? (නි)

:       0       0

මොහමඩ් Monday, 17 September 2012 11:21 AM

මෙයාට දඩුවම් දෙන්න බැරි ඇයි? (නි)

:       0       0

ලක්මාල් Monday, 17 September 2012 11:45 AM

දැන් පොලිසියෙ වැඩ වැඩි වෙයි

:       0       0

හර්ෂණ Monday, 17 September 2012 08:22 PM

ඔය යන විදියට ළගදීම කොහෙන්හරි බඩකට පුරා කයි වගේ. (නි)

:       0       0

නිමල් Monday, 17 September 2012 11:43 AM

මෙයාලට නෙමෙයි මෙයාලට ඡන්දෙ දෙන අයටයි අනුකම්පා කරන්න ඕනෑ (නි)

:       0       0

ජෝර්ජ් Monday, 17 September 2012 12:02 PM

කුමක්ද ඊළගට සිදුවන්නේ? (නි)

:       0       0

සහන් Monday, 17 September 2012 09:25 PM

මේ අහිංසකයාව හිරේ දැම්මද? (නි)

:       0       0

විමල් Monday, 17 September 2012 09:31 PM

ඊට පස්සේ මොකද වෙන්ම්නේ

:       0       0

උපුල් Monday, 17 September 2012 03:55 PM

කොහොම උනත් මගේ රටයි ලෝකෙන් උතුම් රට.(ස)

:       0       0

ප්‍රසන්න Monday, 17 September 2012 12:54 PM

ආ! මේ ඇමතිගේ නමත් දාලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 39 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1033 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2722 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1097 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1075 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site