IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇමැති පුතා මේජර්ට ගහලා

කොම්පඤ්ඤවිදියේ තරුපහේ  හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර ගත්තැයි රජයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත. මේජර් ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. හෝටලයේ රථ ගාලේදී දෙපිරිස අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකොට ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

ඇමැති පුතා මේජර්ට ගහලා

කැලුම් ඕමානය Monday, 10 September 2012 06:50 PM

බොරු දාන්න එපා අනේ මෙයා ආමි මේජර් කෙනෙක් වෙන්න බැහැ නැත්තන් ආමි කාරයෝ ගුටි කාල යනවද ? (දී)

:       0       0

මයික් Monday, 10 September 2012 04:56 AM

මෙවැනි දේ නැවත්වීමට, ආණ්ඩුව හෝ විපක්ෂය ඒ ඒ ඇමතිගොල්ලන්ගේ ඇමතිකම් අහෝසි කළ යුතුයි. (නි)

:       0       0

දිසානායක Monday, 10 September 2012 06:44 PM

බොරු දාන්න එපා අනේ. මෙයා සල්වසන් ආමි මේජර් කෙනෙක් වෙන්න ඇති. නැත්තන් මෙහෙම ගුටි කාලා යනවද? (නි)

:       0       0

සරත් Thursday, 13 September 2012 12:53 PM

කලබල වෙන්න දෙයක් නැහැ. අපේ යුධ හමුදාවේ වීර කොල්ලන් ඕක බලාගනීවි. (නි)

:       0       0

සුරේශ් Thursday, 13 September 2012 11:38 PM

මේජර් කියයිද දන්නේ නැහැ, "කවුරුත් මට ගැහුවද? මට මතක නෑනේ" කියලා? (නි)

:       0       0

සමන් කුමාර Monday, 10 September 2012 06:03 AM

ඔන්න ඡන්ද ප්‍රතිඵල ලැබෙන්න පටන් අරගෙන. මැදියම් රෑ ඇමති පුතාලා කොහෙද ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Monday, 10 September 2012 06:18 AM

ඇමති පුතාටත් මේජර්ටත් අපේ සුභ පැතුම්! හැම තැනම මේ විදියට තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

සුපුන් Tuesday, 11 September 2012 09:27 AM

නියම අවුලක්. රට දැන් නැතිවෙලා ඉවරයි. (නි)

:       0       0

හරින් - මාලදිවයින Saturday, 15 September 2012 01:15 PM

මේ මර්වින් ඇමතිතුමාගේ ලොකු පුතා නේද?(නු)

:       0       0

නදී Monday, 10 September 2012 06:45 AM

අනේ මන්දා, මෙයාලට මොනවා වෙයිද? (නි)

:       0       0

ජීවන් Monday, 10 September 2012 07:09 AM

අපිට බුදු සරණයි! (නි)

:       0       0

ජයසිරි Monday, 10 September 2012 07:23 AM

අනේ පවු මේජර් පදවිය (නි)

:       0       0

දුමින්ද උදය කුමාර Tuesday, 11 September 2012 10:00 AM

ඇත්තටම මේජර් කෙනෙක්ද? තාත්තටයි පුතාටයි දෙන්නටම තරු පේන්න දෙන්න තිබුණෙ..!(නු)

:       0       0

වරුණ Monday, 10 September 2012 07:26 AM

රණවිරු රියල් ස්ටාර් කෙනෙක්. (නි)

:       0       0

කමල් Monday, 10 September 2012 07:28 AM

රණවිරු උපහාර... (නි)

:       0       0

දිලන්ක Monday, 10 September 2012 07:28 AM

ආ.. මේ අපේ කොල්ලනේ. (නි)

:       0       0

රණා Monday, 10 September 2012 01:43 PM

ෂුවර් එකටම මේ පුතාව ගස් බඳීවි..(ස)

:       0       0

කමල් Monday, 10 September 2012 07:39 AM

මේ පහරදීම කරලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි (නි)

:       0       0

බණ්ඩා Monday, 10 September 2012 01:44 PM

මේජරුත් කියාවිද දන්නෙ නැහැ මම මේ රගපෑමක් කළේ කියලා (නි)

:       0       0

සමීර Wednesday, 12 September 2012 04:13 PM

මට මතක නෑ කියන්නද දන්නේ නෑ (ස)

:       0       0

සුමිත්‍රා Thursday, 13 September 2012 06:09 AM

කෝ මේ ඇමති පුතා කොහේ ගිහිල්ලද? තාම මුණගැහුනේ නැද්ද පොලිසියට? (නි)

:       0       0

සනත් Monday, 10 September 2012 07:55 AM

අප්ප කළ දේ පුතා නොකළොත් එයා කාගේ පුතාද? (නි)

:       0       0

සුජාන් Monday, 10 September 2012 02:07 PM

හෙට අනිද්දා වෙනකොට කියයිද දන්නේ නැහැ තමන්ගේ පිස්තෝලයෙන් තමන්ගේම ඔලුවට ගහගත්තා කියලා? මේක ලංකාවනේ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 11 September 2012 03:30 PM

සොරිම තමයි..(ස)

:       0       0

චමී Monday, 10 September 2012 08:18 AM

ඕවා ගණන් ගන්න එපා..අපි ඡන්දේ දෙන්නේ ඒකටනේ...(ස)

:       0       0

ඇරිස් Sunday, 09 September 2012 05:25 PM

කවුද ඒ චණ්ඩියා? (නි)

:       0       0

නිලංග Sunday, 09 September 2012 05:29 PM

මේ වෙන කවුරුත් නෙමෙයි. අරයා. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 10 September 2012 08:32 AM

අන්තිමට මේජර් වැරදිකාරයා වෙයිද? (නි)

:       0       0

තිලින Sunday, 09 September 2012 05:37 PM

මුන්ට ගහන්න ඕනෑ අර හරක් මෙවුවා එකෙන්. රට දිනා දීපු විරුවන්ට සළකන්න දන්නේ නැති ජාතියක්. (නි)

:       0       0

සංජු Sunday, 09 September 2012 05:38 PM

අර අහවල් ඇමතිගෙ පුත්‍රයානේ මේ. මීට කලිනුත් එයා මේ වගේ අපරාධ වලට සම්බන්ධ වුණාට දඩුවමක් ලැබුනෙ නැහැනෙ. (නි)

:       0       0

අරවින්ද Monday, 10 September 2012 08:48 AM

කොන්දක් තියෙන කෙනෙක් නම් අපේ රණ විරුවෝ එක්ක හැප්පිලා බලන්න........ වැඩිය උඩ පනින්න එපා ලගදීම බිම වැටෙනවා...........(ස)

:       0       0

ඉන්දික Monday, 10 September 2012 08:59 AM

දාන්නකෝ ඇමතිගේ නම (නි)

:       0       0

දිලුම් Monday, 10 September 2012 09:02 AM

සරත් ඔබ හරියටම හරි...(ස)

:       0       0

සිසිර කුමාර Monday, 10 September 2012 02:31 PM

ඇමතිවරුන්ගේ පුත්තුත් හෝටල් වල බාල් නටනවා.(නදී)

:       0       0

ගාමිණී Sunday, 09 September 2012 05:42 PM

රණවිරුවන්ට ඔහොම සලකළා මදි. (නි)

:       0       0

ගැමුණු Tuesday, 11 September 2012 11:32 AM

මෙයාගේ මේජර් කමටත් ලැජ්ජාවක්නේ.. දෙන්නනෙ තිබුණෙ ඇමතිට උණ ගැනෙන්න..!!(නු)

:       0       0

ජයන්ත Sunday, 09 September 2012 05:45 PM

මැර පුතා ගහනකන් මේජර් මොනවා කළාද? පිස්තෝලය කොස් කොටන්නද? (නි)

:       0       0

Tuwan Sheriff Saturday, 15 September 2012 01:51 AM

ඔන්න ෙද්ශපාලනය..!(නු)

:       0       0

සමන් Tuesday, 11 September 2012 11:36 AM

මේජ්ට ගහන්න ඕන තමයි...මේ වගේ වැඩකට නැති අයගේන් ගුට් කෑවට.(ස)

:       0       0

ජයරත්න Sunday, 09 September 2012 05:48 PM

මේකව කොටියා කන්න එපැයි? (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 10 September 2012 09:11 AM

ඊයේ රූපවාහිනී නාලිකාවකනම් එයාගේ නම කිව්වා.. අපිනම් දන්නවා කවුද කියලා....(ස)

:       0       0

අරෝෂ Monday, 10 September 2012 02:37 PM

මේ පාරත් ඕකට මොකුත් කළේ නැත්නම් අපේ ආමි එකට මොනවා වෙයිද? (නි)

:       0       0

ධනසිරි Sunday, 09 September 2012 06:00 PM

ආශ්චර්යමත් පහරදීමක් වෙන්න ඇති. (නි)

:       0       0

මොහොමඩ් Monday, 10 September 2012 09:16 AM

ගෝඨාභය ඇමති තුමනි, ‍සාධාරණට ඉෂ්ඨ කරන්න ඔබට භාරයි...(ස)

:       0       0

මනෝ Sunday, 09 September 2012 06:14 PM

කාගේ පුතා වුණත් කමක් නැහැ. අතපය කඩලා කූඩුවට දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

කුමාර Monday, 10 September 2012 02:45 PM

අනේ අපේ තාත්තාත් ඇමති කෙනෙක් වුණා නම්? (නි)

:       0       0

නිමේන්ද්‍ර Monday, 10 September 2012 09:07 PM

ලංකාවේ ආසියාවේ ආශ්චර්යය කරන්න මෙහෙම දේවල් නොකර බැහැනේ. (නි)

:       0       0

දිසානායක Tuesday, 11 September 2012 10:50 PM

ඔයත් කියන්නෙ පුදුම කතානෙ මධූ. (නි)

:       0       0

ජානක Sunday, 16 September 2012 09:08 PM

වැඩි දවසක් යන එකක් නැහැ.. ඇමතිපුතාට ස්තුති කරලා යන්න කට්ටියක් එනවාලු.. රණවිරුවො කියන්නේ හොද කොන්ද පණ තියෙන මිනිස්සු..!(නු)

:       0       0

කුරේ නාවලගේ Sunday, 09 September 2012 06:25 PM

හොද මනාපයක්. (නි)

:       0       0

ෆාරු Monday, 10 September 2012 09:35 AM

තාත්තගෙම පුතා... (නි)

:       0       0

සුභාෂිණි Sunday, 09 September 2012 06:25 PM

මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ අහවලාගේ පුතා නම් තමයි. හැබැයි ඒත් මේ පාර කවුද දන්නේ නැහැ. (නි)

:       0       0

Dilan Monday, 10 September 2012 09:29 AM

oya kala kanninawa allala maranna one ...

:       0       0

සත්සර Monday, 10 September 2012 02:49 PM

පුදුම නීතියක්නේ (දී)

:       0       0

ප්‍රේම් Monday, 10 September 2012 09:39 AM

මොකක්ද මේ අපේ රටට වෙන්නේ? (නි)

:       0       0

කමල් Sunday, 09 September 2012 06:22 PM

ඔය අරයගේ පුතානේ. (නි)

:       0       0

සිරි Sunday, 09 September 2012 06:25 PM

ඇමතිගේ සහ පුතාගේ නම් දාන්නේ නැද්ද ? (නි)

:       0       0

ජගත් Sunday, 09 September 2012 06:33 PM

මේ පළමු වතාවද? දෙවැනි වතාවද? මේ අයට නීතිය නැද්ද? මේවා කාගෙවත් වැරදි නොවේ. අපේම වැරදි. (නි)

:       0       0

පද්මි Monday, 10 September 2012 09:53 AM

අපිට එයාගේ අධ්‍යාපන සුදුසුකම් දැනගන්න පුළුවන්ද? (නි)

:       0       0

ශ්‍රියානි Monday, 10 September 2012 10:01 AM

නීතිය කාටත් පොදු දෙයක් විය යුතුයි...(ස)

:       0       0

රුවන් Monday, 10 September 2012 03:08 PM

අපි එයාව ඊලග ඡන්දයට දාමු (නි)

:       0       0

සමන් Sunday, 09 September 2012 06:38 PM

ගණන් ගන්න එපා. මේජර්ට ඕක ටික දවසකින් අමතක වෙලා යයි. (නි)

:       0       0

රංග Sunday, 09 September 2012 06:47 PM

හත් වලාමේ වෙච්ච දේට මක් කරන්නද (දී)

:       0       0

කාලිංග Sunday, 09 September 2012 06:41 PM

ඇමති පුතෙක් නේ ඉතින්

:       0       0

බණ්ඩාර Sunday, 09 September 2012 06:42 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)

:       0       0

සරත් Sunday, 09 September 2012 06:47 PM

අහිංසක දුප්පත් මිනිසෙක් පොඩි වැරැද්දක් කළත් ඔහුගේ නම මුල් පිටුවේ ලොකුවටම පළවන මුත්, ලොකු මිනිස්සු යැයි කියන පිරිසගේ නම් අවසන් පිටුවේවත් පළනොවන්නේ ඇයි? (නි)

:       0       0

මානා Tuesday, 11 September 2012 12:10 PM

මේජර් මහත්තයෝ හැබෑටම මේ කොල්ලට එක පාරක්වත් ගහගන්න බැරි උනාද?(නු)

:       0       0

චන්දිමාල් Sunday, 09 September 2012 07:00 PM

අනේ හොදයි. තව සැරයක් ඡන්දය දෙමු. (නි)

:       0       0

රජිත Tuesday, 11 September 2012 12:12 PM

සංගීත සංදර්ශනේකදී එහෙම ආමි එකේ කොල්ලෙක් ගුටි කෑවොත් මුළු ප්ලැටුන් එකක්ම ඇවිල්ලා රිටර්න් එක දෙන්නෙ. කෝ දැන් පුළුවන් නම් ගහපල්ලකෝ. වතුර ගලන්නේ හැම වෙලාවේම පහත් තැනින් ම තමා. අපේ කරුමේ. (නි)

:       0       0

දිලාන් Sunday, 09 September 2012 06:56 PM

අහවලාගේ පුතාගේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

හරිත Monday, 10 September 2012 10:13 AM

අපි දන්නවා ‍මේ ඇමති පුතා කවුද කියලා...(ස)

:       0       0

සිසිර කුමාර Monday, 10 September 2012 03:32 PM

මේ අය අද මෙහෙම ඉන්නේ මෙවැනි මේජර්වරු නිසා කියලා එයාලට අමතක වෙලානේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 12 September 2012 12:05 AM

ඇයි ඇමති පුතාගේ නම නොදාන්නේ? (නි)

:       0       0

දමිත් Monday, 10 September 2012 10:22 AM

පොලීසිය කවද වෙනකම් මේක හොයාවිද දන්නේ නෑ...(ස)

:       0       0

රම්‍යා Monday, 10 September 2012 03:38 PM

ඔය දෙන්නා ගැන කවුරුත් දන්නවා. (නි)

:       0       0

නුවන් Sunday, 09 September 2012 07:23 PM

අපිට ආඩම්බරයි අපේ අනාගත මන්ත්‍රීතුමා ගැන. (නි)

:       0       0

රම්‍යා Monday, 10 September 2012 03:35 PM

ඇමති පුතා නෙමෙයි, අළුගෝසු පුතා කියන්න. (නි)

:       0       0

අනුර ශාන්ත Monday, 10 September 2012 10:36 AM

ඔය මේජර් කාන්තා බල ඇනියේ මේජර් කෙනෙක්ද?(නදී)

:       0       0

නිශාන්ත Monday, 10 September 2012 03:43 PM

අපේ හමුදාවට ලොකු ලැජ්ජාවක් මේක....(ස)

:       0       0

ජයා Monday, 10 September 2012 10:47 AM

මොන කුලප්පුවක් හැදිලද මන්දා...(ස)

:       0       0

චමල් Sunday, 09 September 2012 08:14 PM

ගණන් ගන්න එපා. ඒකටනේ අපි ඡන්දය දුන්නේ. (නි)

:       0       0

තාරක Friday, 14 September 2012 08:48 PM

ඒ දෙන්නා හොද යාලුවොයි කියලා කියන්නේ? (නි)

:       0       0

තාරක Friday, 14 September 2012 08:50 PM

ඒ දෙන්න හොද යාලුවොලු (දී)

:       0       0

සහන් දසනායක Saturday, 15 September 2012 07:21 PM

මේ අයට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?(නු)

:       0       0

රාජා Monday, 10 September 2012 11:01 AM

වෙන්න බෑ වෙන්න බෑ වැරදි ප්‍රවෘතියක්. ආශ්වර්යමත් රටේ ඇමති පුත්තු ඔහොම හැසිරෙනවද?. මේජර් ඇමති පුතාට ගහල ඇති. .(ස)

:       0       0

ටිකිරි Monday, 10 September 2012 10:56 PM

ගොඩ දවසකට පස්සේ මෙච්චර සතුටුදායක පුවතක් දැක්කේ. (නි)

:       0       0

රෝහණ Monday, 10 September 2012 10:59 PM

ඇමති එක්ක හැප්පුණත් පුතාලා එක්ක නම් හැප්පෙන්න එපා. (නි)

:       0       0

සරා Monday, 10 September 2012 11:01 PM

දැන් පුතා බයට ඇද යට හැංගිලාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

මිහිරි දිලානි Monday, 10 September 2012 04:05 PM

මේ වගේ අයට ලංකාවේ දඩුවම් නැනේ. .(ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 11 September 2012 05:25 PM

මට නම් මේ වගේ දේවල් ඇහෙද්දී සතුටුයි (නි)

:       0       0

සිසිර Monday, 10 September 2012 11:20 PM

මට නම් කියන්න තියෙන එකම මෙච්චරයි. පිස්තෝලේ පැහැරගෙන යනකම් එයා බලාගෙන හිටියද? බැරිවෙලාවත් සාමාන්‍ය මිනිහෙක් ඔය විදියට කතා කළා නම් වැඩ බලන්න තිබුණා. (නි)

:       0       0

සෞම්‍ය Wednesday, 12 September 2012 04:10 AM

දැන් ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ අනහ

:       0       0

ගුණරත්න Sunday, 09 September 2012 09:23 PM

පියාණෙනි, ඔබ සවියක්ම විය. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 11 September 2012 05:34 PM

ඇමති පුතා හරියටම හරි (නි)

:       0       0

සුනිල් Sunday, 09 September 2012 09:20 PM

කවුද ඇමති? (නි)

:       0       0

අහිංසා Monday, 10 September 2012 11:28 AM

කාර් පාර්ක් එකට ගියා මතකයි ඊට පස්සේ මුකුත් මතක නෑ .(ස)

:       0       0

බන්දුල Friday, 14 September 2012 08:58 PM

ඇමති පුතාලා නිසා තමයි රටට නැති ප්‍රශ්න

:       0       0

වරුණ Monday, 10 September 2012 11:36 AM

දැන් බලමු සැකකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසියට කොපමණ කලක් යයිද කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 September 2012 12:03 AM

මෙහෙම නිදහසේ ඔය හැම පුතෙකුටම පාරේ බැහැලා යන්න පුළුවන් වුණේ අපේ රණවිරුවො හින්දයි (නි)

:       0       0

අහිංසා Monday, 10 September 2012 11:40 AM

මේ අර ලාමක ළමයා නේද? (නි)

:       0       0

රෝයි Monday, 10 September 2012 11:42 AM

රණවිරුවෝ නොහිටින්න වෙන දේ දන්නවනේ. (නි)

:       0       0

සමන් Thursday, 13 September 2012 04:26 PM

බුද්ධිමත් භක්තියේ බුද්ධිය කොතැනද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 12 September 2012 02:02 PM

මට මොකුත් ඇහුනේ නැහැ

:       0       0

දයා,සෞදි Monday, 10 September 2012 11:48 AM

ඇමති පුතුන් කී දෙනෙක් මේ වනවිට චණ්ඩිකම් පෙන්වලා තියෙනවද? (නි)

:       0       0

සේනානායක Monday, 10 September 2012 11:50 AM

තාත්තා කළ දේ පුතාත් කරන්න එපැයි (නි)

:       0       0

ආශ්චර්ය Monday, 10 September 2012 05:03 PM

මෙජරුත් අපිට තමයි සද්ද දන්නේ (දී)

:       0       0

ගයා Sunday, 09 September 2012 10:50 PM

ඔන්න පොලිසියත් හිරවෙන තැන. (නි)

:       0       0

සුදන්ත Tuesday, 11 September 2012 01:57 AM

ඔහොම යමුකෝ. (නි)

:       0       0

සේනානායක Sunday, 09 September 2012 11:01 PM

තාත්තලාගේ ඌෂ්ණය පුතාලට කොහොමත් තියෙනවනේ.

:       0       0

ප්‍රගීත් Friday, 14 September 2012 09:44 PM

හමුදාවේ කොල්ලනි, පෙරට වරෙවු! (නි)

:       0       0

දුමිත් Tuesday, 11 September 2012 05:57 PM

මුලු ආමි එකටම ලැජ්ජාවක් නේද මේ වුණේ? (නි)

:       0       0

අනුජා Sunday, 09 September 2012 11:11 PM

ඇයි ඇමති පුතාගේ නම පළ නොකරන්නේ? (නි)

:       0       0

සම්පත් Monday, 10 September 2012 05:23 PM

මොනවද මේ වැඩවල තේරුම. නීතියක් නැද්ද මේ රටේ (දී)

:       0       0

මධු Monday, 10 September 2012 05:30 PM

මෙයාව ගස් බදින්න බැරි ද ? (දී)

:       0       0

සරත් Sunday, 09 September 2012 11:17 PM

රටේ නිතිය පොඩි මිනිහට විතරයි. (නි)

:       0       0

අජිත් Monday, 10 September 2012 05:30 PM

කාගේ බලයකින්ද (දී)

:       0       0

ඇන්ටන් Sunday, 09 September 2012 11:31 PM

ඇමති පුතා නෙමෙයි. අහවලාගේ පුතා. අපි දන්නවා. (නි)

:       0       0

පසිඳු Monday, 10 September 2012 12:13 PM

මේ පාර නම් ඇන්නේ කෙසෙල් ගහකට වගේ...(ස)

:       0       0

සමන් Monday, 10 September 2012 12:18 PM

මට නම් නිතිය ක්‍රියාත්මක වෙන බවට 100% විශ්වාසයි. නිතිය කොහොම උනත්, චුදිතයට ගෙදරින් එලිය බහින්න හම්බු වෙන්නේ නෑ මාස ගානකට ඉස්පිරිතාලේ ඉන්න විදියට වැඩ සිද්ධ වෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ ඔය මේජර් ට ඔක්කොම අමතක වෙලාද දන්නේ නෑ අහිංසා කිව්වා වගේ .. .(ස)

:       0       0

පියලාල් Friday, 14 September 2012 03:56 PM

නීතිය දුරුවලයි. එකයි ඔහොම වෙන්නේ (දී)

:       0       0

කුමාරි Tuesday, 11 September 2012 05:22 AM

මෙජර්ලා ගුටි කන්නේ නැහැ තමයි. ඒත් මෙයාට ආරක්ෂකයන් 10 ක් විතර ඉන්නවලුනේ. දැක්කේ නැද්ද ළගදි පත්තරේක දාල තිබුණා එයාගේ විස්තරයක්? ඉතින් තනි මනුස්සයෙකුට පුලුවන්ද ගහ ගන්න? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

වෙනුර Monday, 10 September 2012 05:53 PM

මේක ඇමති පුතාට ගිය රටද (දී)

:       0       0

පියලාල් Friday, 14 September 2012 03:55 PM

නීතියට බය නැති කමනේ (දී)

:       0       0

වෙනුර Monday, 10 September 2012 05:53 PM

නීතියක් නැද්ද මේ රටේ (දී)

:       0       0

සමන් Monday, 10 September 2012 12:07 AM

අනේ කවුරුහරි ඉදිරිපත් වෙලා දඩුවම් කරන්නකෝ (නි)

:       0       0

අශෝක Monday, 10 September 2012 12:34 PM

ජයන්ත, ඔබ ඉතා නිවැරදියි. (නි)

:       0       0

අසෝක Monday, 10 September 2012 12:41 PM

ජයන්ත ඔයා හරි ..(ස)

:       0       0

චමල් Monday, 10 September 2012 12:34 AM

මෙවන් අයට දැඩි දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

මාල් Monday, 10 September 2012 12:27 AM

මේ වගේ අය රටට බරක් (නි)

:       0       0

අසිත Monday, 10 September 2012 12:47 PM

ඇමති පුතුගේ නම ලියන්න බැරි ඇයි? මේකද මාධ්‍ය නිදහස? (නි)

:       0       0

කුෂ්බි Monday, 10 September 2012 12:41 PM

වෙන කවුරුවත් නෙමෙයි මේ. අරයා. (නි)

:       0       0

හිල්මි Monday, 10 September 2012 01:17 AM

මේක කරන්න නම් ඇත්තේ ප්‍රභල ඇමතිවරයෙකුගේ පුතෙක් නම් වෙන්න බැහැ. (නි)

:       0       0

රොක්ස් Monday, 10 September 2012 12:43 PM

මේ පුවත ඔබ වෙත ගෙන ආවේ අහවල් ඇමති පුත්‍රයාගේ සාදර අනුග්‍රහයෙනි. (නි)

:       0       0

රොහාන් Monday, 10 September 2012 01:41 AM

මීට වඩා මේජර්වරයෙකුට පෞරුෂයක් තිබිය යුතුයි නේද? (නි)

:       0       0

රජීව Monday, 10 September 2012 12:44 PM

ඇයි නම නොදාන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 11 September 2012 08:07 AM

පවු. අහිංසක ඇමති පුතා. (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 10 September 2012 12:50 PM

සහෝදරයා, හායි හෝයි ගාලා කතා අවශ්‍ය නෑහෑ. කවුද කියලා මම හරියටම කියන්නම්. ඔය වෑඩකරන එකම ඇමති චණ්ඩියයි ඉන්නේ. (නි)

:       0       0

සමන් Monday, 10 September 2012 03:04 AM

රණවිරුවනේ, දැන් ඔබට සිතන්න කාලය පැමිණ ඇත (නි)

:       0       0

නන්දන Sunday, 16 September 2012 06:00 PM

මොවුන්ට ගසා පැන්විය යුතු කාලය පසුවෙමින් පවතී. (නි)

:       0       0

ගජන් Monday, 10 September 2012 03:56 AM

කවුද ඉතින්, අපේ අහවලාගේ පුතා වෙන්න ඇති. (නි)

:       0       0

නිරන් සෞදි Tuesday, 11 September 2012 08:58 AM

මේ මේජර්ට දෙන්නනෙ තිබුණෙ හතර හන්දි හතරපොලකින්ම කැඩෙන්න... (නු)

:       0       0

සිල්වා Monday, 10 September 2012 04:53 AM

තරු පහම ගැළෙවුවා නම් තරු තුන මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 522 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 534 1

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 252 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 335 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 828 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 259 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site