IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇමැති පුත් මාලක රෝහලෙන් හිර ගෙදරට

ඇමැති මර්වින් සිල්වාගේ පුත්  මාලක සිල්වා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් ඔහු පරීක්ෂා කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා නියෝග කළේය.

ඔහු සනීපයෙන් සිටින බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සිට ඔහු උසාවියට රැගෙන එනු ලැබීය.

RDS_0174මාලකගේ මව උසාවි භූමියේදී

RDS_0204 RDS_0206 RDS_0212 RDS_0226 RDS_0240 RDS_0255 RDS_0269 RDS_0284



අදහස් (0)

ඇමැති පුත් මාලක රෝහලෙන් හිර ගෙදරට

අන්තෝනි Wednesday, 19 November 2014 10:13 PM

හඳුනාගැනීමේ පෙරට්ටුවකට ගෙනයනකොට පමණද ඔහොම වසාගෙන උසාවියට වැරදිකරුවන් ගෙනඑන්නේ? (නි)

:       0       0

කරුණාජීව Tuesday, 18 November 2014 11:38 PM

බන්දුල පෙරේරා,අයියා සෑහෙන කාලෙකට පස්සේ හොඳ අදහසක් දාලා තිබුනා. (නි)

:       0       0

කල්ප Tuesday, 18 November 2014 11:49 PM

රෝහලෙන් ගෙදර යන්න හිතාගෙන වෙන්න ඇති එන්න ඇත්තේ. අනේ පවු මාලක.... (නි)

:       0       0

ඇල්බට් Tuesday, 18 November 2014 06:49 AM

ඡන්දයක් ළංවෙනකොට නීතියේ සාධාරණකම! (නි)

:       0       0

විරාජ් Tuesday, 18 November 2014 11:57 PM

හොඳ වැඩේ. හොඳ සනීපයෙන් ඉන්නවා නම් මොකටද ගෙවන වාට්ටුවල ඉන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 18 November 2014 06:51 AM

මෙවැනි ප්‍රභූවරුන්ගේ දරු දැරියන් රටට ආදර්ශයක් වියයුතු වගේම තම දෙමාපියන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කළයුතුයි. මන්ද තමන් කරන එක නොහොබිනා වැඩකින් මුළු පරපුරටම අත්විඳින්නට වෙන අපකීර්තිය සුළුපටු එකක් නොවන නිසා. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 18 November 2014 06:55 AM

ශ්‍රි ලංකාවේ උත්තරීතර නීතියකුත්,ගරු අධිකරණයකුත් පවතින බව "ගස් බැදීමේ" ගොන් මොඩල් නීතියක් රටට හදුන්වා දීමට ගිය අය තේරුම් ගත යුතුය.(නදී)

:       0       0

දිලාන් Tuesday, 18 November 2014 06:56 AM

හිරේදී ගෙදරටත් වැඩිය සැප ලැබේවිද දන්නේ නැහැ. (නදී)

:       0       0

සංජය Saturday, 06 December 2014 12:26 PM

ලැජ්ජා නහරේ කපල දාපු එකේ විපකේ. අනාගත අධ්‍යාපන ඇමති ඉන්නෙම කුඩුවේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 19 November 2014 01:09 AM

බන්දුල පෙරේරා, නිවටකමෙත් සීමාවක් තිබෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 18 November 2014 07:03 AM

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් තියෙනවා කියලා මම දන්නේ අදනේ.අසරණ අපිට දෙවියන්ගේම පිහිටයි එහෙනම්. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 19 November 2014 01:21 AM

මේ අයව ගෙනියන්න ඕනේ රෙදිවලින් වහල නොවෙයි රෙදි ගලෝලා. ඒකට උසාවිය අනුමැතිය දෙන්නේ නැත්නම් ජනතාව ඉදිරියට ඇවිල්ල මේ වගේ අයගේ සනුහරේම රෙදි ගලවන්න ඕනේ.(නදී)

:       0       0

කුෂාන් Thursday, 20 November 2014 01:04 AM

මෙයාව හිරේට දැම්මොත් එතැන ඉන්න උදවිය තවත් නරක්වෙන බව තමයි අපිට පෙනෙන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 02:19 PM

දරු දුක කාටත් එකයි..නමුත් පොඩිකාලේ ඉදල දෙකක් දීල හරියට හැදුවනම් අද මැඩම්ට උසාවි ගානේ යන්න වෙන්නේ නැහැ..මෙදා පාරවත් කොල්ල නොහැදුනොත් ඉතින් ඊලග පාර උසාවියට හිරගෙදරට ඉස්පිරිතාලෙට නෙමෙයි මැඩම්ට පුතාව බලන්න යන්න වෙන්නේ මෝචරියට තමයි..(අ)

:       0       0

මහී Sunday, 23 November 2014 05:45 AM

කොට්ටෝරුව කෙසෙල් ගහට කොටලා වගේ.(දිල්)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 19 November 2014 01:49 AM

පහුගිය දවස් ටිකේ ටිකක් වැඩියෙන් කියවද්දී මම හිතුවා මොකක්හරි වෙයි කියලා (නි)

:       0       0

චමින්ද Tuesday, 18 November 2014 07:19 AM

මෙයා දේශපාලකයෙක් වෙන්න ඕනෑ සුදුසුකම් ඕනෑවටත් වඩා සම්පුර්ණ කරගෙන දැන් ඉන්නේ (නි)

:       0       0

රන්ජිත් කුලතුංග පැරිස් Tuesday, 18 November 2014 02:34 PM

විලි ලැජ්ජා නැති වැඩ කරලා , දැන් මුහුණ වහගෙන යන්නේ මොකද ? ලැජ්ජාවක් හිතේ තිබ්බ නම් මේ වගේ දේවල් සිදු වෙනවද ?(අ)

:       0       0

පොඩි නෝනා කොටිකාවත්ත Tuesday, 18 November 2014 02:46 PM

මාලක මහත්තයට වැලිකඩ පුරුදුද දන්නේ නැහැ , සැපට හැදුන කොල්ලා , සුද්දෙක් එක්ක ආපු සුද්දියෙක් නිසා , අහිංසක මාලකට වුන දේ දෙයියෝම බලා ගනිත්වා , (අ)

:       0       0

බණ්ඩාර රුසියාව Monday, 24 November 2014 03:19 PM

හැංගිලා වෙස්බැන්දට එළිපිට නටනවලු. මෙතැන වෙලා තියෙන්නේ එළිපිට නටල වෙස්බැදගෙන හැංගිලා ඉන්නවා. හැංගෙන්න ඕනේ හදපු වදපු අය. (නදී)

:       0       0

බමුණු Thursday, 20 November 2014 02:13 AM

ඇත්තටම සිදුවිය යුත්තේ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සියලුම බ්‍රිතාන්‍යජාතිකයින් ආපසු ගෙන්වාගෙන ලංකාව කොන්කර දැමීමයි (ස)

:       0       0

පෙරේරා ෆ්‍රාන්ස් Thursday, 20 November 2014 02:17 AM

ඔය ඔක්කොම බොරු...නිකන් ලංකාවේ මෝඩයෝ ඉන්නවා කියල දමන බොරු ෂෝ තමයි.කවද හරි රැවටෙන්නේ එගොල්ලම තමයි කියල හිතමු.(ස)

:       0       0

වින්සන්ට් Wednesday, 19 November 2014 12:21 PM

ලියොන් ගුණවර්ධන මහතාගේ, පැහැදිලි කිරීමට ස්තුතියි. (ර)

:       0       0

සිකුරු Tuesday, 18 November 2014 03:08 PM

තව මදි කරපු දේවල් වලට. (අ)

:       0       0

දම් Tuesday, 18 November 2014 07:41 AM

කෙටි චිත්‍රපටියක්. ඡන්ද වැඩට කොල්ලා ඕනමයි. (ස)

:       0       0

බණ්ඩා Tuesday, 18 November 2014 07:44 AM

වැරදි වැඩ කරන්න හොඳයි. මූණ පෙන්නන්න ලැජ්ජයි. (ස)

:       0       0

රකිත් Wednesday, 19 November 2014 02:38 AM

ඇවිල්ලා ඇවිල්ලා උසාවියට මෙන්න ඇවිල්ලා... වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා... (නි)

:       0       0

ගජ මන් Tuesday, 18 November 2014 03:33 PM

මල හත්තිලව්වයි! බන්දුල . මම හිතුවේ මේ අර සුද්දී කියලා,. දැන් නේ දන්නේ.අදම නේ දැක්කේ.(අ)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 18 November 2014 07:50 AM

මේ අය මොකටද මුණ වහන් ඉන්නේ?මුළු රටම දන්නවනේ මේ අයගේ මුනවල්.(හේ)

:       0       0

රිස්වාන් Thursday, 20 November 2014 02:54 AM

ඉස්සර කාලේ මිනිසුන්ට ලාදුරු කියන රෝගය බෝවුණාම ඔය විදියට තමයි වහගෙන යන්නේ. මොකද සමාජයට මුහුණ දෙන්න තියෙන බැරිකම. සමාජය විසින් එයාලා පිළිකුල් කරන නිසා. කවදාහරි මෙයාලටත් වෙන්නේ මුළු සර්වාංගයම වහගෙන යන්න තමයි. කවදාහරි තමන් කළ දේ ධර්මයට අනුව පටිසන් දෙන එක කාටවත් වළක්වන්න බැහැ. (නි)

:       0       0

නාමල් Tuesday, 18 November 2014 07:50 AM

රෙදි පෙරෝගෙන සීතලද?(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 18 November 2014 07:55 AM

ඇයි මෙහෙම කරන්නේ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 07:56 AM

දරු දුක කාටත් එකයි..නමුත් පොඩිකාලේ ඉදල දෙකක් දීල හරියට හැදුවා නම් අද මැඩම්ට උසාවි ගානේ යන්න වෙන්නේ නැහැ..(හේ)

:       0       0

හිඳුරංගල Monday, 24 November 2014 04:43 PM

ගෝනිබිල්ලෝ වගේ ඉන්නවා රෙදි වලින් වහගෙන, කලින් රෙදි ගැළවෙන වැඩකරලා. ලජ්ජා නැති විනයක් නැති පුත්තු උසාවියේ ඉඳලා යන හැම කෙනෙක්ටම පෙනෙන්න බෙඩ්ෂීට් වලින් වහන්නේ නැතුව එළියට ඔලුව පෙන්වලා ගෙනියන්නයි තියෙන්නේ (නි)

:       0       0

රන්දික Tuesday, 18 November 2014 07:56 AM

දැන් සද්ධයක්වත් නෑ පාඩුවේ යනවා.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 07:57 AM

නොදැන වරදක් කලාට ඒක තවම පොඩි එකානේ.(හේ)

:       0       0

කැලුම් Tuesday, 18 November 2014 07:59 AM

ඔන්න ඉදිරියට රටේ පාලනය ගන්න බලාපොරොත්තු වෙන අය.දැන්මම ඔහොමනම් බලයට ආවොත් කොහොමට හිටීද.(හේ)

:       0       0

චන්න Tuesday, 18 November 2014 07:59 AM

ඔන්න දේශපාලනයට එන්න ඉන්න අය.(හේ)

:       0       0

කැලුම් Tuesday, 18 November 2014 07:59 AM

ඔන්න ඉදිරියට රටේ පාලනය ගන්න බලාපොරොත්තු වෙන අය.දැන්මම ඔහොම නම් බලයට ආවොත් කොහොමට හිටීද.(හේ)

:       0       0

ශාන්ත Tuesday, 18 November 2014 08:00 AM

දෙමව්පියෝ වත් අහන්නේ නැද්ද මේ කරන විකාර වැඩ වල සීමාවක් නැද්ද කියලා, රටේ සල්ලි නාස්ති කර කර , නඩු කීය කියා, රටේ මිනිස්සු හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා, මේ අය හෙට යන්නේ කොයි ක්ලබ් එකටද කියලා කල්පනා කරන්නේ, කොහෙන්ද මේවට සල්ලි, මේ ජරාජීර්ණ ක්‍රම වේදය ඉවර වෙන්නේ කවදද?(හේ)

:       0       0

සරත් Wednesday, 19 November 2014 03:24 AM

තමන්ගේ පුතා හදාගන්න බැරි අය අනුන් හදන්නේ කොහොමද? (නි)

:       0       0

සාලිත Thursday, 20 November 2014 03:12 AM

කවුද අනේ මේ ගොනිබ්ල්ලොද (දිල්)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Tuesday, 18 November 2014 08:03 AM

පවු අසරණ අම්මා පොඩි කාලයේ හරියට හදා නොගත් එකේ වරද ඔය .මොකද මේ ගෝනි බිල්ලෝ වගේ ලැජ්ජද මුණ පෙන්නන්න.?(හේ)

:       0       0

සරසි Tuesday, 18 November 2014 08:13 AM

මේ මවට සිද්ධ වෙලා ඇත්තේ ලොකු මහත් වූ දරුවන් ගෙන් සැලකිලි නම්බු නාම ලබනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් මාස ගානකට වරක් පොලිසි උසාවි වල රස්තියාදු වීම. කාන්තාවකට කොච්චර සැප පහසු ජීවිතයක් ලැබුනත් මොකටද දරුවන් සම්බන්ධයෙන් සැනසීමක් නැති නම් !(හේ)

:       0       0

ආනන්ද Tuesday, 18 November 2014 08:14 AM

එදා ගස් බැඳපු ඒවයේ විපාක අද ලැබෙනවා ද ? (ස)

:       0       0

තුෂාරි Wednesday, 19 November 2014 03:03 PM

හොද වෙලාවට ජනාදිපතිවරණයක් තිබුනේ මේ වෙලාවේ මාලක නෙවේ එයාගෙ මහා එකා වරදක් කලානම් උවත් හිරේ දානවා, මේ සිද්ධිය නිසා කවුරු හරි හිතනවානම් දැන් අපේ රටේ නිතිය ක්‍රියාත්මක වෙනවා කියලා විහිළුවක් (අ)

:       0       0

සාරසී Tuesday, 18 November 2014 08:16 AM

මේ මවට සිද්ධ වෙලා තියෙන්නේ ලොකු මහත් වූ දරුවන්ගේ ගෙන් සැලකිලි නම්බු නාම ලැබීම වෙනුවට ඔවුන් වෙනුවෙන් මාස කීපයකට වරක් පොලිසි උසාවි ගානේ රස්තියාදු වීම. කාන්තාවකට මොන සැප පහසුකම් ඇති ජීවිතයක් ලැබුනත් වැඩක් තියද දරුවන් සම්බන්ධයෙන් සැනසීමක් නැති නම් ! (ස)

:       0       0

චමල්ක අල්විස් සමරසිංහ Tuesday, 18 November 2014 08:18 AM

පාතිමාල ගොඩයි . රිමාන්ඩ් එකේ නැතිවෙයිද දන්නේ නෑ හොඳ පූජාවක් දෙන්න පුළුවන් සුද්දෙක්වත් (ස)

:       0       0

චනිල් Tuesday, 18 November 2014 08:18 AM

හිරේදී ලැබේවිද දන්නේ නැහැ ගෙදර හිටියට වඩා සැප .(ස)

:       0       0

සනත් Tuesday, 18 November 2014 08:18 AM

මේ සැකකරුවන් ආවරණයට බෙඩ් ෂිට් යොදාගන්න එක දැන් වත් නතර කරන්නකෝ. ඔය වෙනුවට කුඩ රෙදි වගේ දෙයකින් ස්ථිරවම මසාගත් ආවරණ යොදාගන්න ඇයි බැරි ශ්‍රී ලංකා බන්දනාගාරයට හා ශ්‍රී ලංකා පොලිසියට. ....! තාම ගල් යුගයේ වගේ. මුළු ලෝකෙම දකිනවා හරිම කැතයි. ...! (ස)

:       0       0

මාරි විලියම්ස් Tuesday, 18 November 2014 08:18 AM

කරනකොට එළිපිට. දඩුවම් ලබනකොට මුහුණු වහගෙන. අනිච්චේ දුක්කේ කිව්වලු. මුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීති හොරුන්වත් හිරේ දාන්න ඕනේ. පිටරටක ඉදල අපේ රටේ සිරි නරඹන්න එන මිනිසුන්ට සලකන්න මන්ත්‍රී පුත්තු මීට වඩා වැදගත් වෙන්න ඕන. එකටත් එක්ක අපේ ජනාදිපති තුමාගේ දරුවෝ. කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් මේ අපේ ජනාදිපතිතුමාගේ දරුවෝ කියල. මුන්ව හිරේම තියන්න ඕන. (ස)

:       0       0

තුවාන් ෆස්ලුදීන් රාජුදීන් Tuesday, 18 November 2014 08:19 AM

ඇයි මේ ලොකු ළමයි මේ විදියට ඉන්නේ. (ස)

:       0       0

මහින්ද Wednesday, 19 November 2014 03:58 AM

ෂුවර්ද බෙඩ් ෂීට් ඇතුළේ ඉන්නේ ඔය කියන කෙනාමද කියලා? (නි)

:       0       0

අමිත් Tuesday, 18 November 2014 08:25 AM

ඔය දේ තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

මාමා Wednesday, 19 November 2014 03:59 AM

ෂුවර් ද බෙඩ් ශීට් ඇතුලේ ඉන්නේ ඔය කියන කෙනාම කියල?(අ)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 18 November 2014 08:26 AM

මේකේ ලොකු වෙන මොකක්දෝ කොස්සක් තියෙනවා වගේ .(හේ)

:       0       0

ඇන්ටන් Tuesday, 18 November 2014 08:31 AM

හංගපු ආයුද හෝ කුඩු පෙන්නන්න ගෙනියන්නේ නැද්ද,(දිල්)

:       0       0

ජයනි Tuesday, 18 November 2014 08:32 AM

දරුවන් ගැන මුලික වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි. ගෙදරින් ලැබෙන දේ තමයි ළමයින් වැඩිහිටියන් වුණාට පස්සේ සමාජයට දෙන්නේ.(දිල්)

:       0       0

අශෝක Tuesday, 18 November 2014 08:34 AM

තාත්තා කාටවත් බලපෑම් නොකර ඉන්න ලස්සන අපිටත් අනෙක් ඇමැතිලාටත් ලොකු ආදර්ශයක්.(දිල්)

:       0       0

ගුණවර්ධන Sunday, 23 November 2014 01:01 PM

මුහුණ වසාගෙන පාර අසාගෙන යන්නට යන්නේ වැලිකඩ සොයලා. (අ)

:       0       0

සනත් Tuesday, 18 November 2014 05:53 PM

පිනිබානවටද ඔලුව වහගෙන යන්නේ? පව්....අහිංසකයෝ. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 22 November 2014 10:59 AM

ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ.(හේ)

:       0       0

නුවන් Sunday, 23 November 2014 05:38 PM

මේ වෙන දේවල් බලද්දී, සමහරවිට මෙතන ඔය නියම කෙනා නැතුවත් ඇති කියලා අපිට හිතෙනවා. (නි)

:       0       0

අනුර ශාන්ත Tuesday, 18 November 2014 08:43 AM

බලන්නකෝ... විලිලැජ්ජා නැති වැඩ කරලා. බෙඩ්සිට් වලින් වසාගෙන ලජ්ජාවෙන් හිරගෙදරට යන හැටි. (හේ)

:       0       0

දිලුක් Tuesday, 18 November 2014 08:44 AM

වරදට දඬුවම් දෙන්න ඕනේ ,(හේ)

:       0       0

ශාන් Tuesday, 18 November 2014 08:45 AM

දැන්වත් හැදුනොත් හොදයි.(හේ)

:       0       0

රන්ජිත් Wednesday, 19 November 2014 04:35 AM

ඕව ජනාධිපතිවරණෙ දිනා ගන්නකම් කරන ප්‍රෝඩාවක් රැවටෙන්න එපා. (අ)

:       0       0

රත්න Tuesday, 18 November 2014 08:49 AM

අලිබබා සහ ගෝනි බිල්ලෝ ..(හේ)

:       0       0

සමන් පෙරේරා Tuesday, 18 November 2014 08:49 AM

මහජන මුදල් වලින් යැපෙන අය නේද අනේ අපේ රටට ගිය කළක්.(හේ)

:       0       0

දහම් Tuesday, 18 November 2014 08:49 AM

ඇයි මෙයාව රෙදිවලින් වහලා තියෙන්නේ හිරේදී ලොකු ළමයෙක්වත් වෙලාද?(හේ)

:       0       0

ජීවන්ත Tuesday, 18 November 2014 08:51 AM

දරුවෝ හරියට හදාගන්න, දෙමාපියෝ හරියට හැදිලා ඉන්න ඕනේ. (හේ)

:       0       0

සුපුන් Tuesday, 18 November 2014 08:52 AM

වැඩි වියට පත් වෙලාද මූන වහගෙන යන්නේ?(හේ)

:       0       0

නිමල් Tuesday, 18 November 2014 08:53 AM

කරන කලට පව් මිහිරිය මී සේ .... විඳින කලට දුක්.... කොහොම වෙයිද මේ පුත්තරයට .(හේ)

:       0       0

නයෝමි Tuesday, 18 November 2014 06:11 PM

කෝ මාලකගේ මුහුණ බලාගන්න බැහැනේ! (නි)

:       0       0

අසංග Wednesday, 19 November 2014 05:00 AM

කැත වැඩ කරන්න හොඳයි මුහුණ පෙන්නන ලැජ්ජයි. (අ)

:       0       0

ජගත් Tuesday, 18 November 2014 08:53 AM

අශෝක, අනේද කියන්නේ...ඔයා ගැනත් දුක හිතෙනවා.(හේ)

:       0       0

මය Wednesday, 19 November 2014 05:02 AM

බන්දුලට පුතා ගැන විතරක් නෙමේනෙ දුක හිතිල තියෙන්නෙ. මේ පුතාගේ තාත්ත නයිට් ක්ලබ් වහන්න යනවා කියන්නේ ඇත්තද?(අ)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 19 November 2014 05:04 AM

මේ සිද්දිය ගැන මෙයට පෙර පළවූ පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මා සඳහන් කලේ බීමත්ව රාත්‍රී සමාජ ශාලාවක අවීනිතව හැසිරෙමින් විදේශිය යුවලකට අතවරකළ ගරු අැමෙතිතුමාගේ හිතුවක්කාර පුතා රිමාන්ඩ් භාරයෙන් ගෙදර ආ විට ගස් බැඳ වේවැල් පාරවල් දෙන ලෙසය .එහෙත් ඉහත සඳහන් පුවතෙන් පෙනෙන්නේ ඔහු කළ වරදේ බරපතල් කම නිසාදෝ අැප දී නැති බවය. (අ)

:       0       0

මාධව Tuesday, 18 November 2014 08:56 AM

තාත්තා අධිකරණයටත් වඩා අසීමිත බලයක් යොදලා වීරයෙක් වගේ ඊයේ හොටෙලයක් වැසුවා නේද? පුතාවත් වීරයෙක් වගේ එළියට ගන්න.(හේ)

:       0       0

රන්දික Tuesday, 18 November 2014 08:56 AM

ගෝනි බිල්ලෝ වගේ වහගෙන යන්නේ..... ඇතුලේ ඉන්නෙ වෙන සෙට් එකක්ද දන්නෑ.....(හේ)

:       0       0

විද්‍යා Tuesday, 18 November 2014 06:22 PM

හරියට නිකම් අරාබියේ වගේ මුහුණු වහගෙන යන්නේ. (නි)

:       0       0

ජයමාල් Tuesday, 18 November 2014 09:01 AM

කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා, කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා.(හේ)

:       0       0

ශිරාන් Tuesday, 18 November 2014 09:04 AM

හැම වැඩක්ම මුහුණ පෙන්නම් ප්‍රසිද්ධියේ කරන්න පුලුවන්නම් දැන් මුහුණ වහං ඉන්නේ ලැජ්ජාවටද?(හේ)

:       0       0

දසුනි Tuesday, 18 November 2014 09:07 AM

මේ අයව වහගෙන එන්න සුදු රෙද්දක්වත් නැද්ද ? (හේ)

:       0       0

වසන්ත Tuesday, 18 November 2014 06:51 PM

තාත්තා ලෑස්තිවෙලා හිටියේ මල් ශාලාවට යන්න. දැන් වැලිකඩ යන්න පුලුවන් (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 23 November 2014 12:12 AM

වහගෙන එන්න සුදු රෙද්දක් නැද්ද ? (නදී)

:       0       0

විජය වීරසේකර Sunday, 23 November 2014 12:31 AM

ප්‍රභූ වරයකුට ගැසූ කඩු පහරකට අත අල්ලා විශ්වාසය දිනා ගත් දේශ පාලකයකුගේ වංශ කතාව දශක ගණනක් ඔස්සේ ඇක්ටින් ෆයිටින් හා ඉල ඇදෙන විහිළු සමග දරු මුනපුරන්ගේ විශිෂ්ට රඟ පෑම් වලින් දිග හැරෙන හැටි මහත් දොම්නසින් යුතුව ශ්‍රී ලාංකික ජනතාව රිදී තිරය තුලින් බලා සිටිති ගැලරියේ කොල්ලා (නදී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 19 November 2014 05:34 AM

මේ විදිහට ගුටිකන්න වෙනකොට නයිට් ක්ලබ් වහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

උපුල් Tuesday, 18 November 2014 07:01 PM

කොයි එකටත් හොඳට බලන්න රෙද්දෙන් වහලා ඉන්නේ මෙයාමද කියලා (නදී)

:       0       0

අබේපාල Tuesday, 18 November 2014 09:29 AM

අනේ පවු! (නි)

:       0       0

අශෝක Tuesday, 18 November 2014 09:29 AM

මොන හැදිල්ලක්ද? වෙනම තැනකට දැම්මේ නැත්නම් එතන ඉන්න අනෙක් මිනිස්සු තව ටිකක් මෙයා නිසා නරක් වේවි. (නි)

:       0       0

රූපවතී Tuesday, 18 November 2014 07:02 PM

ඇමතිගේ පුතාලට වෙනමම විශේෂ වාහන තියනවද හිර ගෙට ගෙනියන්න. ඇයි අර බන්ධනාගාරය කියල බෝඩ් එක ගහල තියන බස් එකේ යන්න ලජ්ජද? ඔන්න ඕවා තමයි පනින රිලවට ඉනිමන් බඳිනවා කියන්නේ? වරදක් කරලා නීතියේ රැහැනට අසු උනු එකා. ඒ වරදින් වැරදි කරුවෙක් හැටියට බන්ධනාගරේට යවනවා නම් සැමට තියෙන නීතිය අනුව වැඩ කලයුතුයි. එවිට තමා ලැජ්ජාවටවත් මිනිසුන් තම වැරදි හදාගන්නේ. මේ රටේ ලොක්කොන්ට තියන නීති ක්‍රමය වහාම අවලංගු කිරීමට සැවොම පෙළ ගැසිය යුතුයි (නදී)

:       0       0

දිලිනි Tuesday, 18 November 2014 09:30 AM

ඡන්දෙ නෙමෙයි නම් මෙයා ඉන්නේ මෙතන නෙමෙයි (නි)

:       0       0

ලලිත් Tuesday, 18 November 2014 09:31 AM

ලැජ්ජා වෙන්න ඕනෑ පුතා නෙමෙයි. (නි)

:       0       0

නිෂාම් රහීම් Tuesday, 18 November 2014 07:11 PM

එයා දැන් ලොකු ළමයෙක් වෙලා. ඒකයි වහගන්න යන්නේ ? (නදී)

:       0       0

බමුණු Wednesday, 19 November 2014 05:58 AM

ඇවිල්ලා ඇවිල්ලා උසාවියට මෙන්න ඇවිල්ලා... වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා.. ගෙදරින් ගුටි නොකෑ එකා එලියට ගොස් හොඳටම කයි වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා..(බ)

:       0       0

යසිරු Tuesday, 18 November 2014 09:35 AM

මේවා ළමයි හදන කොයිකාටත් පාඩම්. (නි)

:       0       0

සේනානායක Tuesday, 18 November 2014 09:39 AM

තව එක දවසකින් කෙලින්ම ගෙදර?.(හේ)

:       0       0

ජෙහාන් Tuesday, 18 November 2014 09:41 AM

ලජ්ජා වෙන්න තරම් දෙයක් ඉතිරි වෙලා තියනවාද කියන එකයි ප්‍රශ්නේ.(හේ)

:       0       0

බුවනෙක Tuesday, 18 November 2014 09:47 AM

දැන් නම් දේශපාලනයට ඉහලම සුදුසුකම් සපුරා තිබෙනවා.(හේ)

:       0       0

පර්ලි අනෙස්ටා Tuesday, 18 November 2014 09:49 AM

ඔබ වැපරූ දේ ඔබම කපා ගන්නවා.ඒක තමයි දහම.(හේ)

:       0       0

එමිල් Tuesday, 18 November 2014 07:24 PM

මුහුණ හැර වැරදි කර මුළු ඇඟම රෙද්දෙන් වසාගෙන යන අයගේ අශීලාචාර වැඩ රටටම විවෘතව පෙන්විය යුතුයි (නි)

:       0       0

ලක්විඳු Sunday, 23 November 2014 01:57 PM

ඕනෑ නැති වැඩ කරද්දී මොන ලෙඩක්වත් නැහැ. උසාවි මේ බොරු පිළිගන්නවද. (නදී)

:       0       0

ධම්ම Tuesday, 18 November 2014 09:55 AM

මුහුණ නොවසා ගියා නම් තමයි හපනා. අයියෝ ඔච්චර ලැජ්ජද? (හේ)

:       0       0

අමල් Wednesday, 19 November 2014 06:16 PM

මේ මොන නැටුම් නැටුවත් කවදාහරි ‍ලෝක ධර්මයට පිටුපාන්න මේ කාටවත් නොහැකි වෙනවා (නි)

:       0       0

චින්තක Tuesday, 18 November 2014 09:57 AM

මෙදා පාරවත් හරි හමන් දඩුවමක් ලැබුනොත් හොදයි.(හේ)

:       0       0

ශාන්ති Tuesday, 18 November 2014 07:49 PM

අනේ ගජමන්, ඔයාගේ කතාවට මට හොඳටම හිනා (නි)

:       0       0

තිලංක Tuesday, 18 November 2014 08:02 PM

මාලක දැන්වත් හැදුනොත් හොඳයි (නි)

:       0       0

චන්ද්‍ර Tuesday, 18 November 2014 10:23 AM

ඉතාම හොද තීරණයක්, ජරා ජඩ වැඩකරලා නීතියට අසුවුනහම අසනීප හැදෙන එක සහ මහා රෝහලේ නැවතීම නැවතිය යුතුය ,(හේ)

:       0       0

ආනන්ද Tuesday, 18 November 2014 10:30 AM

ආ මගේ මනාප ඔක්කොම අනිවාර්යයෙන්ම දෙනවා මයි.(අ)

:       0       0

රවී Wednesday, 19 November 2014 06:53 AM

දවස් කීයකටද?(හේ)

:       0       0

යසිරු Tuesday, 18 November 2014 10:31 AM

මේ ගෙදර මිනිස්සුන්ට එක රැයක් සැනසීමෙන් නිදා ගන්න ලැබුනා ද මන්ද මේ පුතා නිසා. (අ)

:       0       0

දයා Tuesday, 18 November 2014 10:32 AM

අනේ පව් අහිංසකයා ,තැලෙන කොට උඩ පැන පැන තලනවා (අ)

:       0       0

ලක්මාල් Wednesday, 19 November 2014 07:00 AM

හිරෙත් ඉස්තරම් කාමරයක් සුදානම් කරලා ඇති. යම්තාක් දුරට සතුටයි මෙයාව හිරේට යැවුවා.(හේ)

:       0       0

ලක්මාල් Wednesday, 19 November 2014 07:00 AM

මෙයාලට හිර ගෙට යන්නත් විශේෂ වාහන... කාට කියන්නද? (හේ)

:       0       0

සාගරී Tuesday, 18 November 2014 10:55 AM

සමහරවිට මෙතන ඔය නියම කෙනා නැතුව ඇති.(හේ)

:       0       0

රවී Tuesday, 18 November 2014 09:12 PM

තාත්තා ආවෙ නැත්තේ ඕක වෙන බව දන්නා නිසා වෙන්න ඇති (නදී)

:       0       0

මෙල්වින් Wednesday, 19 November 2014 08:12 PM

තුෂාරි හරි. මේක තවත් ඡන්ද ප්‍රතිඵලයක් පමණයි. (නි)

:       0       0

සිසිර Tuesday, 18 November 2014 06:10 AM

හිරෙන්වත් හැදිලා එළියට එයිනේ.(හේ)

:       0       0

චමින්ද Tuesday, 18 November 2014 11:02 AM

කොටහළු වෙච්ච ගෑනු ළමයි නාවන්න ගෙනියන්නෙත් ඔය වගේ තමයි.(හේ)

:       0       0

පුබුදු Saturday, 22 November 2014 02:01 PM

අස්සේ කවුද ඉන්නේ? (ස)

:       0       0

අනුර Tuesday, 18 November 2014 06:18 AM

මේක තමයි අද ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්න ඕනි. (හේ)

:       0       0

සරසි Wednesday, 19 November 2014 08:10 AM

අන්න මේ වගේම තවත් කෙනෙක් ගුවන් යානාවේදී ලංකාවට එමින් සිටි බ්‍රිතාන්‍ය සංචාරක තරුණියකට හිරිහැර කරන්න ගිහින් අසු වෙලා. මේ විදියට උඩිනුයි බිමිනුයි දෙකෙන්ම බවලතුන්ගේ හිරි ඔතප් බිඳිනවා නම් ළඟදීම බ්‍රිතාන්‍යය අපේ තානාපති කාර්යාලයත් අකුලාගෙන එන්න කියන දවස වැඩි ඈතක නැහැ. (බ)

:       0       0

නිමල් ජයවර්ධන Wednesday, 19 November 2014 08:14 AM

මට හිතෙන්නේ මුන් මුණ වහගෙන යන්නේ මගඩියකට! මගදී මුව මාරු කරලා වෙන එකෙක්ව යවයි හිර ගෙදරට. මෙතන මොකක් හරි රහසක් තියෙනවා....!! (බ)

:       0       0

ලසන්ත Wednesday, 19 November 2014 09:38 PM

මේ පුතා වරදක් කළත් එයාට දඬුවම් ලැබෙන්නේ අමුතුම ක්‍රමයකටනේ. (නි)

:       0       0

නාගු Saturday, 22 November 2014 02:10 PM

ඔහොම වෙලා මදි. (ස)

:       0       0

අසංක Sunday, 23 November 2014 03:22 AM

ෂුවර් ද බෙඩ් ශීට් ඇතුලේ ඉන්නේ ඔය කියන කෙනාම කියල????? (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 11:49 AM

දරු දුක කාටත් එකයි. (ර)

:       0       0

කාන්ති Tuesday, 18 November 2014 06:28 AM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)

:       0       0

පැතුම් Tuesday, 18 November 2014 11:09 PM

දරුවන්ගේ වැරදි වලට දෙමාපියන් තමයි නිතරම මිනිසුන්ගෙන් බැනුම් අහන්නේ. (නි)

:       0       0

උයන්ගොඩ Tuesday, 18 November 2014 12:13 PM

දැන් මාධ්‍යට සහ ජනතාවට මුහුණ දෙන්න ලැජ්ජාවක් ඇති වෙලා වාගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 214 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 641 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 267 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 707 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2037 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2306 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site