IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇමැති ප්‍රා:සභා රියැදුරාට ගහයි?

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ රියැදුරු වසන්තට ඇමැතිවරයකු හා ඔහුගේ ආරක්ෂකයන් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලිකර ඇත.

 රියාදුරාගේ අතක හා හිසේ තුවාල සහිතව පානදුර රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.

මේ අතර සුළු අපනයන භෝග ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා තමා එම පාරෙන් යද්දී හෙමින් යන්නැයි කියමින් සභාපතිගේ රියැදුරා අතට ගැසූ බව කියා ඇත.

DSC00824 DSC00826

සිරිමහ බෙල්ලන

 



අදහස් (0)

ඇමැති ප්‍රා:සභා රියැදුරාට ගහයි?

ඉලේපෙරුම Saturday, 01 November 2014 02:13 AM

මේ ගැන පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (නි)

:       0       0

අමරපාල Saturday, 01 November 2014 11:37 AM

මොනවා වෙන්නද දෙගොල්ලොම ප්‍රසිද්ධ වෙනවා මිසක්.(හේ)

:       0       0

විද්‍යා Sunday, 02 November 2014 03:48 AM

1948 අපට මොකද උනේ (නදී)

:       0       0

බුද්ධි Friday, 31 October 2014 03:04 PM

මට නම් අද කාලයේ හැටියට මේක බොහොම සුළු සිද්ධියක් (නි)

:       0       0

නිම්මි Friday, 31 October 2014 04:09 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

යොහාන්‍ Friday, 31 October 2014 05:53 PM

අපේ රටේ වැදගත් යැයි කියන අය ඇයි මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 31 October 2014 05:54 PM

අර අහවලා ළඟ වැඩ කළා නම් අල්ලා ගස් බඳියි. (නි)

:       0       0

රූපවති Saturday, 01 November 2014 06:57 AM

මේ මිනිස්සු මේ දේශයට ශාපයක් ..!(හේ)

:       0       0

ඩයස් Saturday, 01 November 2014 08:05 PM

කොරේ පිටට මරේ කිව්වලු! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 31 October 2014 07:26 PM

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීන්ට පහරදිය හැක. පළාත් සභා මන්ත්‍රීන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පහරදිය හැක.ඔය සියලුම දෙනාට පහරගැසීමට අපිට හැක. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:40 AM

මේක දේශපාලනයක් නෙමෙයි දේව සාපයක්.(හේ)

:       0       0

අසිත Saturday, 01 November 2014 07:54 AM

ඔය සියල්ලන්ටම පහර දියහැකි ජනතාව,(හේ)

:       0       0

චානක Friday, 31 October 2014 09:27 PM

ඉවසන්න. කොහොමහරි ගුටිකාගෙන ඉන්න පුරුදු වෙන්න. ලබන පාරත් කතිරය ගසන්න (නි)

:       0       0

රන්ජිත් Friday, 31 October 2014 10:48 PM

ඔහොම මිනිසුන්ට ගහන්න හොඳද? එකම පක්ෂයේ උදවිය නේද? (නි)

:       0       0

වීරසිංහ Friday, 31 October 2014 11:36 PM

අනේ මන්දා! මොනවද මේ සිද්ධවෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

විරාජ් Saturday, 01 November 2014 12:01 AM

කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ! (නි)

:       0       0

නිමල් Saturday, 01 November 2014 12:23 AM

දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ චණ්ඩිකම්ම තමයි (නි)

:       0       0

දයා අළහකෝන් Saturday, 01 November 2014 01:02 AM

ඔය විදියට මිනිස්සු එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එපා (නි)

:       0       0

මාලක Saturday, 01 November 2014 10:28 AM

මොන පරීක්ෂණද. තානාපති කෙනෙකුට ගහලත් ඔය හොඳින් ඉන්නේ.(හේ)

:       0       0

රෝහන Saturday, 01 November 2014 10:50 AM

බලයේ ඇත්තේ පොඩ්ඩන්ව තලන එක සමාන්‍ය දෙයක් වෙලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 1 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 36 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 36 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2307 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 2220 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1654 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site