IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමැති බෑනාගේ සගයාත් අත් අඩංගුවට

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චමිල රණසිංහට ජනපතිවරණ සමයේදී පයාගල මග්ගොනදී වෙඩි තබා තුවාල කළැයි කියන තවත් පුද්ගලයෙක් පයාගල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය.

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා දැනටම මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර තිබේ.

 



අදහස් (0)

ඇමැති බෑනාගේ සගයාත් අත් අඩංගුවට

සරත් පියසේන Friday, 16 January 2015 09:33 AM

ධනුෂ්ක මිනිසුන් අතර මහත්මා ගති පිරි අයෙක් කණගාටු වෙනවා ..(හේ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 16 January 2015 10:38 AM

අපි නම් හිතුවේ මේ අය ඔක්කොම 'රත්තරන්' වටිනා මිනිස්සු කියලා.(හේ)

:       0       0

ජනක Friday, 16 January 2015 05:00 AM

කවුරු කවුරුත් තමන්ගේ නෑදෑයෝ, යාළුවෝ ආණ්ඩු මට්ටු කරගත්තා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කලින් බලයේ සිටි හෝ දැන් බලයේ ඉන්න සියල්ලන්ටම මේවා අදාළයි. වට පිටේ ඉන්න මිනිසුන්ට තඩිබාන බෑණලා තමන්ගේ වැරදි දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

චාන්දනී Friday, 16 January 2015 05:12 AM

නීතියේ ආධිපත්‍ය පිහිටවීමට දැන් සමහරු පළිගැනීම කියල අර්ථකතන දීලා. මෙහෙම හිතුවොත් අපිට ලංකාවේ බන්ධනාගාර පවා වහන්න සිද්ධවේවි. වැරදි කළ උදවිය නීතිය ඉදිරියට පැමිණවීමට කිසිම දේශපාලකයෙක් හෝ බලධාරියෙක් අදිමදි කළයුතු නැහැ. නඩුව ඇසෙන්නේ සාධාරණ විනිවිදභාවයෙන් නම් එහි කිසි වැරැද්දක් නැහැ. (නි)

:       0       0

අමිල Friday, 16 January 2015 05:55 AM

හරියට ගිනි අවි සහ ගිනිකෙළි තවත් කොටසක් වගෙයි (නි)

:       0       0

නිමල් Friday, 16 January 2015 05:55 AM

නීතිය තමන්ගේ අතට ගනිමින් දඬුවම්දීම දැන්වත් නතරවිය යුතුයි (නි)

:       0       0

සඳුන් Friday, 16 January 2015 08:26 AM

හරියට හරි චාන්දනී. නීතිය කියන්නේ මොකක්ද කියන එක ජනතාව දන්නේ නැති තරමට වල් වැදිලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 462 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 375 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 476 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 688 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site