IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමැති බන්දුල පරණ රස්සාවට බහී

බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ  විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්‍යාව කියා දුන්නේය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු  ටියුෂන් වෘතියට ආයුබෝවන් කීවේය. මෙම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් සියලුම දෙනා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට යැවීම තම එකම අරමුණ බවත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම පාසල පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ඔහු කීවේය.



අදහස් (0)

ඇමැති බන්දුල පරණ රස්සාවට බහී

ජයසිංහ Saturday, 23 March 2013 08:48 PM

මම ගුරුවරයෙක්, අපිට ඕනෑ වෙලාවකට ගිහින් පාර්ලිමේන්තුවේ කථා කරලා එන්න පුළුවන්ද? මේ යන හැටියට හැමෝම ඉස්කෝල වලට ඇවිත් උගන්වන්න පටන් ගත්තොත් මොනවා වෙයිද? (නි)

:       0       0

හේමන්ත Saturday, 23 March 2013 08:56 PM

ඔබතුමාගේ න්‍යය ඉතාම හොද නමුත් එය ප්‍රායෝගිකද වියයුතුයි. (නි)

:       0       0

රුවන් Saturday, 23 March 2013 09:08 PM

බන්දුල ගුණවර්ධන මහත්මය දහස් ගනනකට නොමිලේත් උගන්නපු දක්ෂ ගුරුවරයෙක්. නමුත් දේශපාලනය හින්ද නම සවුත්තු කරගත්ත. (ත)

:       0       0

නිමල් Sunday, 24 March 2013 10:04 PM

බන්දුල මහත්තයා දක්ෂ හොඳ ගුරුවරයෙක් (ස)

:       0       0

දයා Saturday, 23 March 2013 09:15 PM

ඇයි රුපියල් 2500 කින් මාසයක් කන හැටිත් කිවුවේ... (නි)

:       0       0

සම්පත් Saturday, 23 March 2013 09:34 PM

ඉන්පස්සේ එතුමා ගියේ කොහේද? (නි)

:       0       0

පාලින්ද Saturday, 23 March 2013 09:54 PM

බලන්න මොන තරම් ලස්සනද (දී)

:       0       0

නන්දා Saturday, 23 March 2013 10:39 PM

බලන්නත් ලස්සනයි (දී)

:       0       0

මදූ Saturday, 23 March 2013 10:56 PM

අලුත් රස්සාවට වඩා පරණ රස්සාව හොදයි.(නදී)

:       0       0

වරුණ Saturday, 23 March 2013 01:41 PM

නරකද ඇමති පට්ටම ගලවලා දාලා පරණ රස්සාවට බැස්සොත්. ලංකාවේ දේශපාලනය කරලා නිරයට යනවට වඩා ළමයින්ගේ ඇස් පාදා ආත්ම තෘප්තියක් ලබාගෙන මැරෙන මෙහොතේ හරි හිත සතුටෙන් මැරෙන්න පුලුවන්.(නදී)

:       0       0

කෙවින් Saturday, 23 March 2013 11:16 PM

මෙතුමා දක්ෂයෙක් බව මම 100%ක් පිළිගන්නවා. හැබැයි මේ වැඩේ නම් මම එච්චර අනුමත කරන්නෙ නැහැ. (නි)

:       0       0

සංජීව Saturday, 23 March 2013 01:49 PM

පන්ති කාමරය හරිම පිලිවෙළයි. ඇමතිතුමා එන නිසාද? නැත්නම් හැමදාම මෙහෙමෙද?(නදී)

:       0       0

දයා Saturday, 23 March 2013 01:51 PM

පාර්ලිමේන්තුවට නොගිහින් දිගටම මෙම උදාර සේවය කළොත් එහෙම හොදයි කියා මම හිතනවා.(නදී)

:       0       0

වීරසේකරගේ Saturday, 23 March 2013 01:57 PM

ඇයි පාසැලේ ඉන්න ගුරුවරු උගන්වන්නන්නේ නැද්ද?  මහජනතාව රවට්ටලා තමන්ගේ නොහැකියාව වහගන්න කරන වැඩ. ඒකනේ කැමරාකරුවොත් අරගෙන ඇවිත් ඉන්නේ. මහින්ද චින්තනයට ගිය කළ.(නදී)

:       0       0

ෂෙහාර් ඩේවුඩි Saturday, 23 March 2013 01:54 PM

අනේ අනේ මෙහෙම රවටන්න පුලුවන්ද?(නදී)

:       0       0

සිල්වා Saturday, 23 March 2013 02:03 PM

ඔබ වටා සිටින පුද්ගලයක් කාරුණික නම් ඔබට එයින් ගැලවීමට පුලුවන් බව මගේ ප්‍රාර්තනයයි.(නදී)

:       0       0

විජිත ප්‍රසන්න Saturday, 23 March 2013 02:07 PM

දේශපාලනය කරනවට වඩා ලොකු සේවයක් ඉගැන්වීම තුලින් කරන්න පුළුවන් බව තේරුම් ගන්න ඇමතිතුමනි.(නදී)

:       0       0

නසාර් Saturday, 23 March 2013 02:02 PM

ඉදිරියේදි මෙම රැකියාවම කරන්න වෙයි.(නදී)

:       0       0

චානක Saturday, 23 March 2013 02:14 PM

රුපියල් 2500 කින් මාසෙම ජීවත් වෙන හැටි උගන්වන්න වෙන්න ඇති නේද?(නදී)

:       0       0

ගාමිණී Saturday, 23 March 2013 02:11 PM

පන්තියේ මල් එල්ලලා, වාස් තියලා, පෑන් දාලා, ඒ මදිවට වීඩියෝ කැමරාකරුවෙකුත් අරගෙන ගිහින්. හදිසියේ ගිය ගමනක්ද මේක?(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානයාක Sunday, 31 March 2013 04:28 PM

එතුමා ඒ කාලේ අපිට උගන්නපුවයි දැන් කියන ඒවයි බැලුවම ඒ කාලේ එතුමා අපිට උගන්වලා තියෙන්නේ බොරුද කියලත් හිතෙනවා. (ස)

:       0       0

අනුර Saturday, 23 March 2013 02:18 PM

හරි ආඩමිබරයි. මමත් සර්ගෙන් ඉගෙනගත්ත කෙනෙක්. අද පිටරටක රැකියාවක් කරන්නේ ඒ දැනුම නිසා.(නදී)

:       0       0

රංජිත් Saturday, 23 March 2013 02:23 PM

බන්දුල ගුණවර්ධන ගුරුතුමණි, අපිට අපේ අතීතය මතක් වේනවා ,තවමත් ඔබතුමා කියාදීපු පාඩම් අපිට මතකයි.ඒ කාලයේ ඔබතුමා අපේ වීරයේක්.කවදක්වත් පරණ ගුරු වෘතියට ආයුබෝවන් කියන්න එපා. ගුරුතුමණි ඔබට ජයවේවා.(නදී)

:       0       0

අමිල Saturday, 23 March 2013 02:34 PM

හරිම ලස්සන පාසැලක්. ඒත් මේක ලංකාවේ පාසැල් වල ඇත්ත තත්වය නෙමෙයි. මේ පහසුකම් ඈත එපිට ළමයිට කෝ? ඇත්ත තිත්තයි.(නදී)

:       0       0

නසීර් Saturday, 23 March 2013 02:36 PM

නියම ගුරුවරු තමයි ඉතින් මේ (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 23 March 2013 02:38 PM

මේවා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට.(නදී)

:       0       0

සමන්-ස්වීඩන් Saturday, 23 March 2013 02:43 PM

බන්දුල ගුනවර්දන ගුරු තුමා ඔබ සබැ ගුරුවරයෙක්. දේස පාලනයෙන් ඔබට එතරම් ප්‍රතිචාරයක් මිනිසුන්ගෙන් නොලබුනට ඔබ නිහත මානි දක්ෂ ගුරු වරයෙක්. මම ඔබගේ සිසුවෙකි . මම ඔබගෙන් ඉගෙන ගත්තේ 1991 වසරේදී. ඔබගේ දක්ෂ ඉගෙන්විම නිසා මට ඉහල ප්‍රතිපල ලැබුණා. මම හුගක්ම අගය කලේ ඔබේ කතාවට. 1991 පසුව මම ජීවත් වෙන්නේ ස්වීඩන් වල. මම මෙ රටේ දැන් පුරවැසියෙක්. මම ලෝකේ කොහෙහිටියත් මම මගේ පුංචි ශ්‍රී ලංකාවට ආදරෙයි . ඒ වගේම ඔබ තුමාගේ වැඩසටහන් යනකොට මම නිතරම ඒවා බලනවා . ඒ බලන හැම මොහොතකම ඔබ තුමා මට උගන්වපු හැටි මතක් වෙනවා. ඔබ මට එදා දුන් දැනුම නිසා අද මම විසාල වෂයෙන් ලංකාවේ කොටස් වෙළද පොලත් සමග ගනුදෙනු කරනවා. ඒ තුලින් ලංකාවට මම විශාල විදේස විනිමයක් ලබා දෙනවා. ඔබ නැවත ගුරුවරෙක් ලෙස දැකීම මට සතුටක් ගෙන දුන් නා. මම ඔබට සුබ පතනවා. ඔබ සබැ ගුරුවරයෙක්.(නදී)

:       0       0

පෙරේරා Saturday, 23 March 2013 02:50 PM

ජාතික මෙහෙවරක් (දී)

:       0       0

අරුණ Saturday, 23 March 2013 02:49 PM

ළමයිගේ පාඩුවේ ඉන්න දීලා ගියා නම් නේද හොද?(නදී)

:       0       0

කටුපොත Saturday, 23 March 2013 02:55 PM

නියමයි.... (දී)

:       0       0

අමිල Saturday, 23 March 2013 03:03 PM

සුද්දිලගේ කතාව කියවනවද කොහොද?(නදී)

:       0       0

බන්දුල Saturday, 23 March 2013 03:06 PM

ළමයිනේ රුපියල් 7500 කින් ඔක්කොම කරන්න පුලුවන් ආර්ථික විදයාවක් දේශපාලනය තුල තියෙනවා. මේවා පන්ති කාමරයට අදාල නැහැ.(නදී)

:       0       0

දර්ශන Saturday, 23 March 2013 03:18 PM

මටනම් හරිම ආසයි බන්දුල සර්ගෙන් ඉගෙන ගන්න (දී)

:       0       0

කුමාර Saturday, 23 March 2013 03:25 PM

මටත් බැරිද ඒ ඉස්කෝලෙට ගිහින් උගන්වන්න. මට හොදට බොරු කියන්න පුළුවන්.(නදී)

:       0       0

සෙනරත් Sunday, 24 March 2013 07:17 AM

අයියෝ මෙහෙමත් මෝඩ වැඩක්.(නදී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 03:29 PM

අර ඉසෛඩ් කෝ පාඩමත් කියලා දෙනවද?(නදී)

:       0       0

පිටිගල -මිලානෝ Saturday, 23 March 2013 03:36 PM

අර 2500 න් ජීවත් වෙන විදිය කියලා දෙන්නකෝ මේ ළමයින්ට.(නදී)

:       0       0

චාමර Saturday, 23 March 2013 03:54 PM

මේවට කියන්නේ සිංහලෙන් ෂෝ පෙන්නනවා කියලා.(නදී)

:       0       0

කමල් Saturday, 23 March 2013 03:56 PM

ඔබ තුමා හොද ගුරුවරයෙක්. එදා අපි ගංගොඩවිල සුබද්‍රාරාමේ පන්ති ගිය හැටි මතක් වුනා.(නදී)

:       0       0

චමිලා Saturday, 23 March 2013 04:07 PM

බන්දුල ඇමති තුමා පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

නිහාල් Saturday, 23 March 2013 04:14 PM

මම ලංකාවෙදි විද්‍යා විෂය දාරාව හැදෑරුවෙක් වන අතර මගේ සමකාලීන ඉතාමත් හොද ගුරුවරයෙක් ඔබ. ඔබතුමා නිසා දෑස පාදා ගත් සිසුන් කොතරමි ලංකාවෙත් මගේ මිතුරන් අතරත් සිටිනවා. ඔබට මේ දේශපාලනයෙන් ඔබගේ ගුරුකම තරම් දත්ෂ දෙයක් කරන්න නොහැකියි. (නදී)

:       0       0

දීපිකා Saturday, 23 March 2013 04:35 PM

ඔබ ඉතා හොඳ ගුරුවරයෙක්. මම ඔබෙන් ඉගෙනගත්තේ 1984-85. අද මගේ දුවට වාණිජ ඉගෙනගැනීමට ඔබ හිටියානම් කියා නිතරම මම කියන දෙයක්. දේශපාලන මඩ ගොහොරුවෙන් මිදී දරුවන්ගේ නුවණැස පාදන්න. (නදී)

:       0       0

කමල් Saturday, 23 March 2013 04:29 PM

බුදු අම්මෝ මේවා දැකලා අපේ දුටුගැමුනු ගිහින් මොනවා උගන්වයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නිමල් Saturday, 23 March 2013 05:30 PM

වරුණට ආසද දේශපාලනය කරන්න? ඒත් ඉතින් උඹලා අපි වගේ මෝඩයන්ට මොන දේශපාලනයද? (නි)

:       0       0

දම්මි Saturday, 23 March 2013 05:34 PM

මේ වැඩේ දිගටම කලොත් නරකද මැති තුමා (දී)

:       0       0

සංජිව Saturday, 23 March 2013 05:41 PM

ඔබතුමා බොහොම ආදර්ශමත් වැඩක් ඔය කරන්නේ (දී)

:       0       0

අසංක Saturday, 23 March 2013 05:44 PM

ඔය වගේ පන්ති කාමර කොළඹට විතරද?(නදී)

:       0       0

සුනෙත් Saturday, 23 March 2013 05:46 PM

මෙතුමා හොද දක්ෂ ගුරුවරයෙක් (දී)

:       0       0

ෂ්‍යාම් Saturday, 23 March 2013 05:52 PM

ලෝකෙම පරණ රස්සාවද?(නදී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 06:21 PM

අපිට රුපියල් 2500 කින් මාසයක් කන හැටි කියවනවා. ගෙදර ඉන්න බල්ලටත් මාසෙකට රුපියල් තිස්දහකට වැඩිය වියදම් කරනවා.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 23 March 2013 06:28 PM

කොහොමත් අපේ රටට ගැළපෙන්නේ මෙතුමා වගේ අය තමයි. (නි)

:       0       0

තිස්ස Saturday, 23 March 2013 06:24 PM

ඇත්තටම හොද වැඩක් (දී)

:       0       0

නජිත් Saturday, 23 March 2013 06:32 PM

මමනම් ආසයි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න. (දී)

:       0       0

විමුක්ති Saturday, 23 March 2013 06:36 PM

ටයිල් කරපු පන්ති කාමර පවා තියෙනවා. දුප්පත් පාසැල් වල දරුවන්ට මොන පහසුකමක්වක් නැහැ. ලංකාවේ විශ්ව විද්‍යාලවලටවත් නැහැනේ මෙහෙම පහසුකම්.(නදී)

:       0       0

බින්දු Saturday, 23 March 2013 06:38 PM

ඉතා වටිනා ජාතික සේවයක් (දී)

:       0       0

කීරිති Saturday, 23 March 2013 06:45 PM

මුදල් වලට ඕනම පාවාදීමක් තරන්න පුළුවන්.(නදී)

:       0       0

නිසාම් Saturday, 23 March 2013 07:12 PM

එයාගේ ඉලක්කය ඒ ඉස්කෝලේ හැම ළමයෙක්ම කැමිපස් යවන්නලු. පේල් වුනත් දැන් ඉතින් ළමයින්ට ගැටළුවක් නැහැ. එතකොට රටේ අනිත් ළමයි ගැන කව්ද බලන්නේ. සුනාම් වෙලාවේ අපි මනුස්සකම හොදට දැක්කා.(නදී)

:       0       0

ඉන්දික Saturday, 23 March 2013 07:15 PM

අනුර, පිට රටක රැකියාව කරන්න බන්දුල සර්ගෙන් ඉගෙන ගන්න ඕනෙද?(නදී)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 23 March 2013 07:44 PM

පරණ කිවුවේ ‍ගොඩක්ම පැරණි රස්සාවටක්ද? (නි)

:       0       0

ඉන්දික Saturday, 23 March 2013 07:38 PM

සමන් බන්දුල සර්ට කඩෙි යනවා නේද?(නදී)

:       0       0

මුතු Saturday, 23 March 2013 07:54 PM

ඔබතුමා දක්ෂ ගුරුවරයෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1000 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4084 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1275 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site