IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ඇමති බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

(අජන්ත කුමාර අගලකඩ)

වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත.

සිය ඇමති දීමනාව කෝවිඩ් අරමුදලට දිගටම කපාගන්නැයිද ඇමති ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇත .

ඇමති ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව ඇමතිවරයෙකු ලෙස කළ ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා ඔහුට ලිපියකින් දන්වා ඇත

 



අදහස් (14)

ඇමති බන්දුල සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

පප්ප Friday, 20 August 2021 11:14 AM

කොල්ලෝ ඕවා විහිලු, හිනායනවා ඕවා දාන්න ඕනේ දේවල්ද? තමුන්ගේ ඔය ගෙදර තියෙන සැප වාහන එකක් දෙකක් ඉස්පිරිතාලෙකට දෙන්න.. අන්න වැඩ. එහෙම නැතිව මිනිසුන් අන්දන්න තුට්ටු දෙකේ මෝඩ වැඩකරන්න එපා...

:       7       33

මුණසිංහ Friday, 20 August 2021 12:25 PM

වාද භේද අවශ්‍ය නැහැ. මෙයා කොහොමටත් පඩිය ගන්න කෙනෙක් නෙවෙයි. දැන් කරලා තියෙන්නේ ඒ සල්ලි කෝවිඩ් අරමුදලට හරවපු එක. මෙයා මං දන්නා තරමින් පුද්ගලික වාහනය බොහෝ විට පරිහරණය කරන්නේ...

:       11       11

දාසFriday, 20 August 2021 02:21 PM

අපි දන්න විදියට නම් මේකා පට්ට හොරෙක්, බොරු කාරයෙක්,සල්ලිවලට පැති පැන්න ගෙම්බෙක්.

:       5       14

ආදර්ශය උතුම් Friday, 20 August 2021 11:32 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලනේ කියන්නේ... මේ විදියට කොවිඩ් අරමුදල ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යයි. හැබැයි මේ වෙලාවේ රැකියාව නැති ජනතාවගේ බඩගිනි නිවනවා වෙනුවට විනාඩි පහළවෙන් පහළවට රජයට හිතවත් පෞද්ගලික නාලිකාවක විකාශය වන කොවිඩ් සඳහා සටන් කරන බලකායේ කැපවීම දැක්වෙන වෙළඳ දැන්වීම සහිත ගීතයටත් ගෙවන්නේ මේ අරමුදලින් නේද? මේ ශ්‍රම බලකායට සැමදා ජනතා ගෞරවය හිමිවන නමුත් මේ සා ධනස්කන්ධයක් මිනිසුන් අපහසුවෙන් මිරිකී මියැදෙන යුගයක වැය කළ යුතුද?

:       2       21

මාමFriday, 20 August 2021 02:25 PM

මුං පල් හොරු ඔය 225 න් අතලොස්සයි මනුස්සයො කියල කියන්න පුලුවන් අය ඉන්නෙ.අනික් එවුන් නීල කාස හොරු , කුපාඩියො.මිනීමරුවෝ

:       2       6

Nuwan Friday, 20 August 2021 11:43 AM

සත 05ක වැඩක් නැති මනුස්සයෙක්...!!!

:       9       19

රාලහාමිFriday, 20 August 2021 04:17 PM

සත පහ ලොකු වැඩියි. මේක පොට්ට කාසියක් තරමට වටින්නෙ නැහැ...

:       0       2

GANEGODAFriday, 20 August 2021 06:39 PM

නුවන්, ඔයා මේ ‘‘සත 05ට‘‘ කරපු නින්දාව ගැන අපි ඉතාමත් කණගාටු වෙමු.

:       1       3

Tikka Friday, 20 August 2021 11:53 AM

ස්ක්‍රිප්ට් එක කාගේද?. මොළ 7 බැසිල්ගේද?

:       5       17

kamal Friday, 20 August 2021 12:27 PM

එයාට අපි පරිත්‍යාග කළ පැජරෝ, ගෙවල් කුලී, දුරකථන දීමනා, සහාය සේවක දීමනා, ආරක්ෂක සේවක දීමනා, පෙට්‍රල් දීමනා, අඩු මුදලට පාර්ලිමේන්තුවේ භෝජන, ගෙදරට සහාය සේවක දීමනා එහෙමත් මතක් වෙනවා.

:       6       15

VIGADAN APPUHAMY -MAHARAGAMA. Friday, 20 August 2021 02:06 PM

මේකට මුල් වුනේ ජනජීවි ඇමතිතුමා.

:       0       1

විජිත් Friday, 20 August 2021 04:11 PM

ඕවා මොනවද...? දිරපු හාල්මැස්සෝ ආනයනය කරලා ගත්ත කොමිස් එකෙන් මේ හාදයාට මැරෙනකම් හොඳට ජොලි කරලා ජීවත් වෙන්න පුළුවන්. කරවල, හාල් මැස්සෝ කිව්වොත් මිනිහා එතන. මිනිහා කොතනද එතන කරවල ගඳයි...

:       0       2

විපරමා Friday, 20 August 2021 05:38 PM

බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්ට මොනවා කරන්න බැරිද? සියලුම වරප්‍රසාද පිනට ලැබෙනවා. දේශපාලනයෙන් හොරාකාපු එවුන්ට වඩා නිහඬ සේවයක් කරන පරිත්‍යාගශීලී දානපතියන් අපේ රටේ නැතුවා නෙවෙයි.

:       1       5

ranjith Friday, 20 August 2021 06:25 PM

ඔයාලගේ පඩිය දෙන්න ඕනෑ නෑ... දූෂණ, වංචා කරන්න එපා. දූෂණ, වංචා කරපු අයට හරියට දඬුවම් දෙන්න. ඒ මුදල් ආපසු ජනතාවට ලබාදෙන්න. කෝ මහබැංකු හොරු අල්ලලා මුදල් ගත්තද? ඡන්දෙ කාලෙට විතරක් හොරුන්ගේ ලැයිස්තු ඉදිරිපත් කරලා ජනතාව අන්දන්න එපා..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1351 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 346 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 486 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 640 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1450 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 444 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site