IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ඇමැති මණ්ඩලයේ ප්‍රමාණය පෙට්ටගමක් වගෙයි‘ - විමල් වීරවංශ

‘යහපාලන ආණ්ඩුව ආවේ කැබිනට් මණ්ඩලය අඩු කරනවා කියලයි. දැන් තියෙන්නේ කැබිනට් එකක් නොවෙයි පෙට්ටගමක් ප්‍රමාණයේ ඇමැති මණ්ඩලයකුයි.‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘පසුගිය කාලයේ වේදිකාවල එතනෝල් කාරයන් යැයි කෑ ගැසූ අයත් දැන් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. කුඩු කාරයන්යැයි කෑ ගැසූ අයත් ඇමැති මණ්ඩලයේ ඉන්නවා. ‘



අදහස් (0)

‘ඇමැති මණ්ඩලයේ ප්‍රමාණය පෙට්ටගමක් වගෙයි‘ - විමල් වීරවංශ

රිෆ්දීන් Friday, 11 September 2015 03:35 AM

දැන් පෙට්ටගමක් නම් ඒ කාලේ ජම්බෝ අල්මාරියක්ද? (නි)

:       0       0

සාගර Friday, 11 September 2015 03:35 AM

මෙතුමා ඇමති කාලේ තිබුනා වගේ එකක් එපා හින්දා යහපලානය ගෙනල්ලා අපි කරගත්ත මෝඩකමක්... (නි)

:       0       0

දුමින්ද Friday, 11 September 2015 03:59 AM

ආණ්ඩුවේ සිටින විට බලය ඇත . මොළය නැත. විපක්ෂයේ සිටින විට මොළය ඇත. බලය නැත . (ම)

:       0       0

හේවගේ Friday, 11 September 2015 04:07 AM

හරි හරි. ඔබතුමාලා එතකොට මොකද කළේ? ඔක්කොම එක වගේ තමා.හරියට සාන්තුවරයෝ වගේ කතා කරන්නේ.ඔයාලා කරපු හරිය හොඳටම ඇති (නි)

:       0       0

බටන්ගල්ල Friday, 11 September 2015 04:41 AM

වීරවංශ මහත්තයෝ කැබිනෙට් කියන වචනයේ අරුත සිංහල සබද කෝෂයේ නැති එකක්. ඉතින් එකට පෙට්ටගම් සම්බන්ද කරගන්න එකෙන් වෙන්නේ තමුන්ගේ තරම අන් අයවලුන් අතරට යාම විතරයි.(අ)

:       0       0

චතු Friday, 11 September 2015 03:13 PM

මෙතන සමහරු මෙතුමාට බනිනවා මෙතුමාගේ කාලේ තිබුනේ මොකද්ද කියල ? මිනිස්සුනේ මේ අහන්න අපිට ඒ ක්‍රමය එපා නිසා නේද වෙන පිරිසකට බලය දුන්නේ මොකද අපිට කිව්වා කැබිනට් එක 20 යි , හොරු , කුඩු වෙළෙන්දෝ ඇතුලට ගන්නේ නැහැ . සුපිසිදු නිවහල් රටක් හදනවා කියල . කෝ ඒ කියපුව ? (අ)

:       0       0

නිමා Friday, 11 September 2015 05:00 AM

දුෂිතයයන්ට දෙන්නේ නෑ කියලනේ ගත්තේ. මේකද යහපාලනය ? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 11 September 2015 05:01 AM

ඔයාලගේ ලොක්ක ඒකාලේ අරලියගහ මැදුරේ දවසක වියදම කෝටි දෙකකටත් වඩා වැඩි කරනවිට ඔයා කොහෙද හිටියේ. ඔයාගේ ලයිට් බිලත් අපිට මතකයි. කරුණාකර ඕ ලෙවල් පාස් කරලා ඇවිත් කතා කරමු (නදී)

:       0       0

ස්මිත් Friday, 11 September 2015 05:08 AM

තනතුරක් හම්බ උනා නම් ඔය මොකුත් ප්‍රශ්ණ නැහැ නේද? වෙන පාරක යන්න ගිහින් වෙච්ච හදියක් (නදී)

:       0       0

චාන් Friday, 11 September 2015 05:30 AM

ඕවට කියන්නේ වැදී බන කියලා. බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙනකොට බලේ නෑ. (නදී)

:       0       0

රනිල් වික්‍රම Friday, 11 September 2015 05:32 AM

හරි හරි ඉතින් එයාලට හොඳ නැති ජම්බෝ කැබිනට් තිබ්බ හින්දනේ දෙයියනේ මෙයාලව පත් කර ගත්තේ. ඉතින් මෙයාලත් ඒකම කරද්දී එයාල කරපු හින්ද මෙයාලටත් කමක් නෑ කියලද කියන්නේ ලෙස්ලි මහත්තයෝ? (නදී)

:       0       0

සරත් Friday, 11 September 2015 05:34 AM

සිංහලෙන් හිතල ඉංග්‍රීසි කතාකරන්න බැරුව වගේම ඉංග්‍රීසි වචන වලට සිංහල තේරුම් දෙන්නත් අමාරුයි. කැබිනට් එක කියන එකට සබ්ද කෝෂයේ තියෙන අරුත "the committee of senior ministers responsible for controlling government policy." ඉතින් මේකට මෝඩ විදියට පෙට්ටගම් පටලව ගන්න එපා එතකොට තමාගේ බුද්ධිය ගැන අහන අනිත් අයවලුන්ට ගැටළුවක් වෙනවා.(නදී)

:       0       0

ගයන්ත Friday, 11 September 2015 05:37 AM

ඔය කැඳ හැලිය පිලුනු වෙන්න වැඩි ඈතක නැහැ (නදී)

:       0       0

බණ්ඩා Friday, 11 September 2015 06:12 AM

අනේ ඔයාට දුකද ? (නදී)

:       0       0

රොහණ Friday, 11 September 2015 06:26 AM

විමල් මහත්තයෝ අර ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් වයසේ ප්‍රශ්නය විසදා ගත්තාද ? (ම)

:       0       0

විජයබාහු Thursday, 10 September 2015 04:00 PM

මක්කරන්නද මහත්තයෝ? අපේ මිනිස්සු උඩපැනලා ඕකනේ ඉල්ලුවේ (නි)

:       0       0

ධර්මදාස Thursday, 10 September 2015 04:05 PM

කෙළින් කතාකරන ඔබට ජය! (නි)

:       0       0

දරුසෙන් Friday, 11 September 2015 07:09 AM

මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ (නදී)

:       0       0

ත්‍යාගරාජා Thursday, 10 September 2015 04:38 PM

දැන් තමයි අපිට තේරෙන්නේ මහත්තයෝ (නි)

:       0       0

සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 04:40 PM

ජය වේවා! (නි)

:       0       0

අනුර Thursday, 10 September 2015 04:52 PM

පසුගිය 10 වසර තුළ රට සුඛිත මුදිත වුණාද? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 10 September 2015 05:01 PM

මෙතුමාගේ කතා වලට මම නම් කවදත් කැමතියි (නි)

:       0       0

හේරත් Thursday, 10 September 2015 05:09 PM

වීරවංශ මහතා කියන දේ හරියටම හරි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 12 September 2015 01:47 AM

වීරවංශ මහත්තයත් ඔය පෙට්ටගමට් වඩා ලොකු පෙට්ටගමක ඉඳල නේද එලියට විසි උනේ. මේ පෙට්ටගමට ඔබතුමාත් කොහොම හරි රිංග ගත්තනම් ඔහොම නොකියන බව විශ්වාසයි. මොකද ඔය පෙට්ටගමට ඇතුල් උනාට පස්සේ එ්කේ තරම පේන්නේ නැහැනේ. ලොකු පුංචි කම් පේන්නේ එළියේ ඉන්න කොට. ජනතාව ලෙස අපි නම් ඕක ලොකු බව එදා ඉඳන්ම කිව්වා. එ්ත් ඒවා කවුද අහන්නේ.? (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 10 September 2015 05:18 PM

වැරදිලාවත් ඔබතුමාටත් මේ "පෙට්ටගමට" ඇතුළු වෙන්න වුණා නම්...?

:       0       0

රන්ජිත් Thursday, 10 September 2015 05:21 PM

දැන් ඔයාලගේ පක්ෂයේ වැරදි හදාගෙන, මහජනතාව ළඟට ගිහිල්ලා ඇත්ත කියලා දෙන්න. (නි)

:       0       0

තුසිත Thursday, 10 September 2015 05:25 PM

බලාගෙන ප්‍රවේශමෙන් හො‍ඳේ (නි)

:       0       0

බුලත්සිංහල Thursday, 10 September 2015 05:37 PM

නියම කතාවක් මහත්තයෝ. ඔබට ජය! (නි)

:       0       0

සෙනරත් Thursday, 10 September 2015 05:42 PM

මැතිතුමනි, ඔබතුමා ජනවාරි 8 වෙනිදා ඡන්දයට පෙර යහපාලනය ගැන දැක්වූ අදහස් දැන් තමා ඇත්ත කියලා තේරෙන්නේ. අපි නිකන් රැවටුනා. (නි)

:       0       0

සුනිල් Thursday, 10 September 2015 05:58 PM

ඒත් ඉතින් ඒ කාලේ තිබුනේ අල්මාරියක්නේ. (නි)

:       0       0

ගුණසිරි Thursday, 10 September 2015 06:16 PM

ඇත්ත තමයි. ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ඕවා පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ඩිලාන් Thursday, 10 September 2015 06:22 PM

අපිත් දැන් ගොඩක් කළකිරීමෙන් තමයි ඉන්නේ (නි)

:       0       0

අනුර Thursday, 10 September 2015 06:26 PM

ඔය කට ගිය ආණ්ඩුව කාලේ කොහෙද තිබුනේ කියලා හිතෙනවා දැන්නම් අපිට (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 11 September 2015 09:33 AM

රනිල් වික්‍රම කියන නමින් ලියල තිබෙන කෙනාට මම කියන්නේ වරද කවුරු කලත් වරදමයි. නමුත් එදා වැරදි විවේචනය නොකරපු අයට අද විවේචනය කරන්න සදාචාරාත්මක අයිතියක් තිබේද යන්නයි. (නදී)

:       0       0

ඉර්ෆාන් Thursday, 10 September 2015 06:48 PM

නින්දෙන් නැගිටලා වගේනේ කතා කරන්නේ. එයාලගේ කාලයේ මීටත් වඩා හිටියා නේද? (නි)

:       0       0

ඉෆ්රාන් Friday, 11 September 2015 09:41 AM

මේකට අපි උපවාසය කරමුද අර එක්සත් ජපද කාර්යාලය ඉස්සර හිටියා වගේ (අ)

:       0       0

ඉර්ෆාන් Friday, 11 September 2015 09:46 AM

රනිල් සල්ලි දීල මන්ත්‍රී වරුන් ආණ්ඩුවට ගත්තේ නැහැ. මහින්ද වගේ එකම පක්ෂයෙන්ම නේද හැමෝම ඉන්නේ (නදී

:       0       0

නිශාඩ් Thursday, 10 September 2015 07:46 PM

ඔහොම යමු මහත්තයෝ. අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

කුමාර් Thursday, 10 September 2015 10:22 PM

විමල්,ඔබලාගේ වටිනාකම දැනටම බහුතරයට තේරීගෙන එන්නේ (නි)

:       0       0

නිවන්තක Thursday, 10 September 2015 10:45 PM

සහතික ඇත්ත මහත්තයෝ (නි)

:       0       0

ලංකා Thursday, 10 September 2015 10:45 PM

ඔබතුමාලගේ කාලයේ තිබුණේ මොකක්ද එතකොට? (නි)

:       0       0

නදීකා Thursday, 10 September 2015 10:53 PM

නියමයි මහත්තයෝ නියමයි (නි)

:       0       0

නිල්මිණි Friday, 11 September 2015 12:50 AM

මෙතුමා තමයි හැමදාමත් කෙළින් කතාකළේ (නි)

:       0       0

යමින්ත‍ Friday, 11 September 2015 12:57 AM

නියම උපහැරණයක්නේ ‍අරගෙන තියෙන්නේ... (නි)

:       0       0

දිමුතු Friday, 11 September 2015 01:09 AM

මෙගා කැබිනට් එක මේ රටේ මිනිසුන්ට එපා විත්තිය ඇත්ත. හැබැයි ඔබතුමාලා නම් කොහොමටවත් එපා. (නි)

:       0       0

මහානාම - මතුගම Friday, 11 September 2015 01:36 AM

ප්‍රශ්නේ කියන්නේ දැන් මෙතුමා කියන දේවල් ගොඩක් මිනිස්සු අහන්නේ නැති එකනේ (නි)

:       0       0

රෝහණ Friday, 11 September 2015 02:06 AM

ඔබගේ කාලේ නේද ලෝකේ ලොකුම කැබිනෙට්ටුව තිබුනේ? ඒ කාලේ ඔබ හිටියෙත් ඒකේ නේද? ඇයි ඒ කාලේ කට ඇරියේ නැත්තේ? (නි)

:       0       0

සාමා Friday, 11 September 2015 02:17 AM

අනේ අනේ! ඔය පෙට්ටගමට රිංගන්න පුළුවන් වුණා නම්...? දැන් අඬන්න එපා බොරුවට. (නි)

:       0       0

කැනඩා - දිසා Friday, 11 September 2015 02:32 AM

හිතේ දුකට සීපදයක් කිවුවට කමක් නැහැ (නි)

:       0       0

රකිත් Friday, 11 September 2015 03:04 AM

මෙතුමා ඇමති තනතුරක් දරන කාලයේ තිබුනේ මොනවගේ එකක්ද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ඉන්දිකා Friday, 11 September 2015 12:06 PM

මිදී තිත්ත කියපු නරිය වගේ. මොනවා හරි එකක් මෙයාටත් දුන්නා නම් බලාගන්න තිබුණා ඕව කියනවද කියල (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 123 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 297 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 303 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 613 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 529 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 373 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site