IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමැති මණ්ඩලය වැඩිවේ

කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මේ අනුව අමාත්‍යවරුන් ගණන 28 ක්ද, රාජ්‍ය ඇමැතිවරුන් 11 ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇත.

අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය ලෙසද මොහොමඩ් තම්බි හසන් අලී සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙසද දිවුරුම් දුන්හ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස

රන්ජන් රාමානායක - සමාජ සේවා සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන

වසන්ත අළුවිහාරේ  - මහවැලි සංවර්ධන හා පරිසර

අමීර් අලි සහබ්දීන්  - නිවාස හා සමෘද්ධි

මොහොම්මදු ෂරීෆ් තවුෆික් - අභ්‍යන්තර ප්‍රවාහන යන මහත්වරු දිවුරුම් දුන්හ.

 

 



අදහස් (0)

ඇමැති මණ්ඩලය වැඩිවේ

සංජය Thursday, 22 January 2015 04:24 AM

ඕවට එච්චර පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සඳජිත් Wednesday, 21 January 2015 03:07 PM

මේවට හිනාවෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සංජය Thursday, 22 January 2015 04:47 AM

සුළු ජාතීන්ට සලකන එක හොඳයි. බොහොම හොද දෙයක් (දිල්)

:       0       0

කසුන් Thursday, 22 January 2015 11:14 AM

ෆෛරූස් මම අන්තවාදියෙක් ඒ මගේ ආගම ජාතිය රැකගන්න. එහෙම නැතුව මුස්ලිම් අන්තවාදීන් වගේ තව ආගමක් විනාශ කරන්නවත්, බලහත්කාරයෙන් ආගම පතුරුවන්නත් නෙමෙයි. ඔයාලගේ අය අපිට කරන විනාශය බලාගෙන ඉන්න බැරි නිසා තමයි අපි මෙහෙම කරන්නේ ඔයාලගේ අන්තවාදය නවත්වන්න.. මුස්ලිම් අන්තවාදය කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම පිළලයක්....(අ)

:       0       0

සුජිත් Thursday, 22 January 2015 04:51 AM

යථාර්ථය මෙයයි.රටේ තිබෙන වැඩ කටයුතු කරන්න නම් කැබිනට් මණ්ඩලය ඒ ප්‍රමාණයට තිබිය යුතුයි. ඇමතිවරු අඩුකර රටක් කරන්න බැහැ. (නි)

:       0       0

දිනේෂා Wednesday, 21 January 2015 03:41 PM

තව අයට පසුව දෙයිද දන්නෙ නැහැ..... (නි)

:       0       0

මිනිපෙ Wednesday, 21 January 2015 04:04 PM

ඇමති මණ්ඩලය 30 වඩා වැඩි වුනොත් ඔන්න මම ගියා. (බ)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 21 January 2015 04:14 PM

අපි යහපාලනයකට චන්දෙ දුන්නේ මුස්ලිම් යට රටේ රජ කරන්න නෙමෙයි.. මේක සිංහලයාගේ රට.. (බ)

:       0       0

කසුන් Wednesday, 21 January 2015 04:22 PM

නව ජනාධිපති තුමනි..... දුන් පොරොන්දු අනුව වැඩ කරන්න.... ඔබතුමා කෙරෙහි තිබු පැහැදීම දැන් නැතිවෙමින් යන්නේ.. ඒ වගේම ඔබතුමාව බලයට ගෙනාවේ සුළු ජාතීන්ට වත් මහා ජාතින්ටවත් වැඩිපුර සලකන්න නෙමෙයි. (බ)

:       0       0

රජීව් Thursday, 22 January 2015 05:29 AM

වටේ හිටපු අය තල්ලුව දීල දිනුම අරන් දුන්නට පස්සේ කෙලෙහි ගුණ සලකන්න ඕනි.(දිල්)

:       0       0

සමරේ Wednesday, 21 January 2015 05:05 PM

ඔය යන්නේ.... තව මාස තුන යනකොට පරණ ගණනටම කිට්ටු කරයි. (නි)

:       0       0

අනුර Wednesday, 21 January 2015 05:28 PM

පසුගිය දේවල් නැවතත් වෙයිද? (නි)

:       0       0

ෆෛරූස් Thursday, 22 January 2015 06:38 AM

කසුන් වගේ අය ඉන්නකන් ලංකාව හදන්ඩ බෑ (බ)

:       0       0

නඩරාජා Thursday, 22 January 2015 06:38 AM

සුළු ජාතින් දිනන පැත්තට හෝයියා, රටට මකබෑවුනත් කමක් නැහැ ,මම ඇත්ත කියන්නේ , ගිය ආණ්ඩුවේත් එහෙමයි කලින් අාණ්ඩුවලත් එහෙමයි ,මේ ආණ්ඩුවේත් සිද්දවන්නේ ඒකමයි (බ)

:       0       0

නිලන්ත Wednesday, 21 January 2015 06:29 PM

පරණ ගාණටම යයිද මන්දා? (නි)

:       0       0

පෙරේරා Wednesday, 21 January 2015 06:29 PM

කිව්වේ මොකක්ද? කළේ මොකක්ද? අපි ගැන කොහොමද හිතන්නේ? (නි)

:       0       0

නඩරාජා Wednesday, 21 January 2015 06:44 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. තොවිලය පටන් ගත්තා විතරයි තවම (නි)

:       0       0

කුමාරන Wednesday, 21 January 2015 07:02 PM

යහපාලනය නිසියාකාරව සිදුවේ නම් අපිට නම් මේවා ගැටළු නොවේ (නි)

:       0       0

සාලිය Thursday, 22 January 2015 07:09 AM

ලංකාවේ ලක්ෂ 15 කට වැඩි පිරිසක් පෙරදිග රැකියා කරනවා කියලා මතක තියාගන්න (දිල්)

:       0       0

එමිල් Wednesday, 21 January 2015 10:10 PM

ඇයි එහෙම වෙන්නේ? (නි)

:       0       0

නජිත් Thursday, 22 January 2015 08:13 AM

පරණ ඇමති මණ්ඩලේ ගානට වඩා එකක් අඩු වෙනකල් චාන්ස් එක තියනවා. තව දෙන්න පුළුවන්. (ර)

:       0       0

ෆවුසි Wednesday, 21 January 2015 11:17 PM

සුදුස්සාට සුදුසු තැන දියයුතුයි. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 22 January 2015 12:18 AM

මේ අය පසුගිය සමයේ මෙන් පරිවාර සම්පත් ආදිය බලාපොරොත්තු නොවී මහජන සේවයට කැපවනවා නම් අගයකොට සළකමු (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 22 January 2015 01:29 AM

ඔව් ඔව්... ටික ටික වැඩිකරමු (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 22 January 2015 01:34 AM

නමුත් මෑත ඉතිහාසයේ මොන සමයේදීද පරිවාර සම්පත් ආදිය බලාපොරොත්තු නොවී වැඩකරන කට්ටිය හිටියේ? (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 02:18 AM

මේ දින 90 ට... ඊටපස්සේ එන ආණ්ඩුව මොකක් වුණත් සිදුවෙන දේ අපිට සිතාගන්න පුළුවන් (නි)

:       0       0

සිසිර Thursday, 22 January 2015 02:51 AM

බලමුකෝ ඉවසලා.... (නි)

:       0       0

චන්දන Thursday, 22 January 2015 03:01 AM

මොකටද ‍මෙච්චර ඇමතිවරු?...? (නි)

:       0       0

මාර්ක් Thursday, 22 January 2015 03:05 AM

ඕවා මොනවද පසුගිය කාලයේ තිබුණ ගණනේ හැටියට? (නි)

:       0       0

දිලුම් Thursday, 22 January 2015 03:24 AM

හොරෙන් හොරෙන් පොරොන්දු කඩයි වගේ නේද? මෙතනම 39ක් ඉන්නවනේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 22 January 2015 03:27 AM

මාර්ක්, ආවේ ඕවා වෙනස් කරනවා කියලා නේද? (නි)

:       0       0

ස්වර්ණ Thursday, 22 January 2015 03:28 AM

කෝටි ගණන් මුදල් වියදම්කර බලය ගන්නේ අපේ හිතසුව පිණිසම වෙන්න ඇති. මේ දේශපාලන ක්‍රමය වෙනස් නොකර ඔළු වෙනස් කළාට ජනතාවට වෙන සෙතක් නැහැ. බලයට එන අයට පමණයි සෙත. යන්නේ පරණ පීල්ලෙමයි. වයන්නේ එකම ගීතයමයි. අන්තිමට රැවටෙන්නේ ජනතාවයි. (නි)

:       0       0

නුවන් Wednesday, 21 January 2015 02:04 PM

මේ ලංකාවේද? අරාබියේ පාර්ලිමේන්තුවේද ? (දිල්)

:       0       0

සමන්ති Thursday, 22 January 2015 04:04 AM

ඔය විදිහට තමයි කලිනුත් වැඩිවුණේ. පරණ ආණ්ඩුව වගේ වෙන්නද යන්නේ. (නි)

:       0       0

සාරංග Thursday, 22 January 2015 04:15 AM

ඔය පටන්ගත්තේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 299 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 16 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 507 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 224 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 401 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 798 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site