(යොහාන් භාසුර)
කොළඹ - මාතර දක්වා පැය දෙකකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා ඇතැයි ජනතාව චෝදනා කරති.
ප්‍රවාහන ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම සේවය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතරතුර කිසියම් පාර්ශවයක උවමනාවක් මත එය නවතා ඇති බවත් කොළඹ සිට මාතර දක්වා අධිවේගී බස් ධාවනය කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පලෙන් ගමන් අරඹා බොරැල්ල බත්තරමුල්ල, පන්නිපිටිය, කොට්ටාව ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයටත් ඒ ඔස්සේ මාතර දක්වාත් ධාවනය වූයේ පැය තුනහමාරකින් බවත් මගීහු පවසති.
බස් රථ තුනක් නියමු ව්‍යාපෘතියක් ලෙස ධාවනය ආරම්භ කළ මෙම බස්රථ සේවයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම බොහෝ කාර්යාල මගීන් ප්‍රවාහන පහසුකම් ගත්හ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇමැති මැදිහත් වී ඇරැඹූ මාතර - කොළඹ සැප බස් නතර වෙලා
Perera Tuesday, 16 January 2024 04:47 AM
කවුද ඔය "කිසියම් පාර්ශවය " කියන්නේ ?
Rajun de Silva Tuesday, 16 January 2024 05:18 AM
මේ තරම් දෙයක්වත් කරගන්න බැරි ආණ්ඩුවනෙ මේ පුරසාරම් දොඩවන්නෙ.
sachith Tuesday, 16 January 2024 07:41 AM
ඔන්න ඕක තමයි මේ රට දියුණු කරන්න බැරි... මිනිස්සුන්ට සේවයක් වෙන දේවල් වලට වැඩිය දේශපාලකයින් බලන්නේ ව්‍යාපාරිකයින්ට වාසිවෙන දේවල් කරන්න. දුම්රිය සේවය කඩාකප්පල් කරන්නෙත් මේවගේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට...