‘‘කැලණියේ පාසල්වලට විරුද්ධව පෙත්සම් අත්සන් කර වැඩ වරද්දා ගන්න එපා. පාතාලේ වැඩට ඉඩ නැහැ. කැලණියේ චණ්ඩියාත්, දේශපාලකයත්,ඇමැතිත් මමයි’’ යනුවෙන් මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ දී පැවැසීය. පිරිසක් පාසලේ නමට හානිදායක ලෙස කටයුතු කරතියි සිසුන් කිහිපදෙනකු කී කතාවක් අසා ඇමැති එසේ කීවේය.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ඇමැති මර්වින්ගෙන් තරවටුවක්
සුරන්ත Saturday, 08 October 2011 10:28 AM
අපේ අදහස් දාන්නේ නැහැ ඔයාලා පක්ෂපාතී
මොහොමඩ් Monday, 17 August 2015 02:43 PM
බුද්ධි වගේ අයව හිස ගසා දැමිය යුතුයි (නදී)
හේමන්ත Tuesday, 04 October 2011 09:05 AM
කණගාටුයි! මර්වින් ඇමතිතුමාගෙන් අවසර නැතිව අදහස් දක්වන්න බෑ
බුද්ධි Tuesday, 04 October 2011 09:16 AM
ධර්මාලොක ඉස්කොලේ හොර වැඩ බැලුම්ගලින් කිවුවෙ. රටේ නායකයාගෙ තියන කොන්ද පන නැති කම තමයි ඔවට මුල. මේ වෙලවට තමයි ප්රභාකරන්ගේ ආණ්ඩුවත් හොදයි කියලා හිතෙන්නේ.
udaya Tuesday, 04 October 2011 10:26 AM
ගරු ඇමතිතුමනි! බිලි පූජාවලින් හරක් එලුවො බේරගන්නව වගේ නෙවෙයි පුතෝ.... හොරකම් වන්චා කරන උදවිය බේරගන්න වැඩේ.... ඔය කරපු වැඩේ කැළනියේ පාසැලේ පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ඇමතිතුමෝ....හොදේ.... උපන්දා සිට කරපු පවූ නැත වරක් වැන්දොත් කැළණියේ.......වරක් කිව්වෙ එක සැරයක් නෙවෙයි... වසරක් හතර පෝයටම වර්ශයක්... ජයවේවා ඇමතිතුමාට උදය
හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 04 October 2011 10:25 AM
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි... ...........බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ ආච්චි අම්මා ඔයා ගැන කියපුවා ටිකක්..
විජේරත්න Tuesday, 04 October 2011 10:30 AM
ප්රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ කොන්ද පන නැති පර සිංහලයා.. ඇමතිගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන ජනාධිපති එහෙම නැත්තම් ප්රභාකරන්ගේ ආන්ඩුව නොවෙයි ..
නසාර් Tuesday, 04 October 2011 01:05 PM
විජේරත්න කණගාටුයි! අදහස් දක්වන්න හොදේ....(පර සිංහලයා)තහනම් වචන බෑ
නසාර් Tuesday, 04 October 2011 01:40 PM
ආච්චි අම්මා ..බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද
සේන Tuesday, 04 October 2011 01:43 PM
අනේ අනේ අනේ ඇමතිතුමෝ, තමුන් හරි චන්ඩිය වගේ ගෝලයෝ වටකරගෙන අර එන්නට කියපු තාත්තාට ගහනවා. ඒත් ඒ මනුස්සයා ට එකවචනයක් වත කතා කරන්න දෙන්නේ නැතුව ගහනවා. තමුන්ගේ මොලේ ටිකක් කල්පනා කරලා මේවා රටම බලාගෙන ඉන්නවා කියලා බුද්ධියෙන් වැඩ කලොත් කොච්චර හොඳද? අර මනුස්සයට තමුන් තනිවම හමු උනානම් බලාගන්න තිබ්බා සෙල්ලම. මේක ලියපු මමත් ඒක දැක්කගමන් ඔය දේ හිතුනා.
අනුලා Tuesday, 04 October 2011 02:05 PM
ඉහලින් අදහස් දක්වපු කෙනාගේ නම බුද්ධි උනාට හරි නම මන්ද බුද්ධි කරුමෙට උපන් කාලකන්නි
දසුන් Tuesday, 04 October 2011 05:40 PM
බුද්ධි වගේ අය රටින් පිටුවහල් කල යුතුයි.
අසේල Tuesday, 04 October 2011 05:57 PM
රටේ ඉන්න බලයෙන් උදම් වෙච්ච එක මන්ද බුද්ධිකයෙක් නිසා ජාතියාම පාවලා දෙන්න හිතන මෝඩයො තාමත් ඉන්න එකනම් කණගාටුවට කරුනක්.ඒත් මේ වගේ සුද්ද භූමියක් මේ වගේ පිස්සෙක්ට බාර දීලා තමන්ට ඕනෙ විදිහට ඕනෙ දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්න එකනම් රටේ පාලකයන්ගෙ දුර්වල කමක්.
ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:31 PM
දුටු ගැමුණු අන්කල් දවස ගෙවන්න නියම පොර
අරුණ ගුණසේකර Tuesday, 04 October 2011 06:19 PM
ඈ බොල බුද්ධියෝ අනුමස්තිෂ්කය වෘෂභයෙකුට මාරු උනාද ...බොලාට දරු මල්ලෝ නැතිව ඇති නේද ...මඩ කොටන ගොවියෙකුට අහු උනානම් බොට අවශ්‍ය දේ කරලා ....බානට ගන්නවා මෙච්චර දියුණුවට යන රටකද ඉන්නේ කියලා කල්පනා කළානම් හොදයි ... ආ ... අමතක උනා ඒක නෑ නේ ඔහේ වැරදීලාවත් පරපුර හදන්න එහෙම එපා ඒවුනුත් ඔය වගේම වෘෂභයෝ වේවි ප්රභාකරන්ට කත් අදින බුද්ධි වගේ තිරිසන්නු නිසා තමයි...අපේ රටට මෙහෙම වෙලා තියෙන්න්නේ මේ වචන හොදේ.. බුද්ධි තරහ වෙන්න එපා මම මේ කිවිවේ අපේ බල්ලා ඔයා ගැන කියපුවා ටිකක් aruna -saudi arabia