කැලණියේ පෙතියාගොඩ සීනි ගබඩා දෙකක එකතු වන අපත සීනි හෙවත් අතු ගා ඉවත දමන සීනි අලෙවි කරතියි ලැබුණු පැමිණිල්ලක් අනුව මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා එහිගොස් සීනි විනාශ කරන ලෙස කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයනට උපදෙස් දුන්නේය. එක් ගබඩාවකට සීල් තැබූ වෛද්‍ය වසන්ත රාජපක්ෂ මහත්මිය සීනි සාම්පල රජයේ රජ පරීක්ෂණ වෙත යැමීමට ද පියවර ගත්තාය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති මර්වින් අපත සීනි තොගයක් අල්ලයි
රොහාන් Tuesday, 20 September 2011 06:23 PM
මේවා ප්‍රසිද්ද වෙන්න කරන කලින් සැලසුම් කරල කල වැඩක්. නැත්නම් කැමරා කාරයො,කොහෙන්ද ආවෙ ,,
ඉන්දික දාබරේ Wednesday, 21 September 2011 05:02 AM
ඉතා විශිෂ්ඨ වැඩක් කවුරු මොනවා කීවත් දිගටම ඔය වැඩ කරන්න
රුවන් Wednesday, 21 September 2011 09:32 AM
විශිෂ්ඨ ක්‍රියාවක් !
සදුන් Wednesday, 21 September 2011 12:55 PM
මේවා වෙන්න ඕන.. සැලසුම් කරන්න දෙයක් නෑ. යනකොට කැමරාවක් අරන් යන්නෙ සාක්ෂි පෙන්නන්නනෙ. නැත්නම් ඔය වගේ අය කියන්නෙ බොරු කියනව කියලනෙ.
Yoonus Monday, 19 September 2011 05:10 PM
හොඳ වැඩක් අපි එය අගය කරනවා. නිල නොවන කිසිත් කරන්න එපා
සුරේෂ් හෙට්ටිආරච්චි Monday, 19 September 2011 05:26 PM
බොහොම හොඳයි
ඉන්දික ඒස් හැන්නදි Monday, 19 September 2011 06:28 PM
මමත් අත් දෙකම උස්සනවා මේ වාගේ හොඳ වැඩවලට
ලාල් Monday, 19 September 2011 06:36 PM
මර්වින් මහත්තයාට වෙන වැඩ නැද්ද
abc Monday, 19 September 2011 06:37 PM
නියමයි
සම්පත් Monday, 19 September 2011 06:53 PM
ඉතා හොඳ වැඩක් ඇමැතිතුමනි. ලාල්ට තරහගිහින් තියෙන්නේ ගබඩාව එයාගෙද දන්නෑ
දිමුතු දුෂ්මන්ත Monday, 19 September 2011 06:53 PM
එළ කොල්ලෙක්නේ
දිල්රුක්ෂි Monday, 19 September 2011 08:14 PM
ඇමැති හොඳ වඩක් අපේ අය අගය කරනවා
සමීර Saturday, 24 September 2011 04:04 PM
මේ වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන ඇමතිලා තමයි ලංකාවට අද ඕන කරලා තියෙන්නේ
පි රත්නායක Monday, 19 September 2011 08:44 PM
ඒවා කිසිප්පු හදන්න ගන්නේ
විජේරත්න Monday, 19 September 2011 08:45 PM
කවදත් අගය කරන ඇමැති කෙනෙක්
සමන් Monday, 19 September 2011 08:43 PM
ලාල් කියන මහත්තය කන්නේ තණකොළද
niel Monday, 19 September 2011 09:32 PM
ඇමැති තුමනි මහනුවරින් ඡන්දේ ඉල්ලන බැරිද
boni Tuesday, 20 September 2011 09:13 AM
හොඳ වැඩක් අපි එය අගය කරනවා. නිල නොවන කිසිත් කරන්න එපා
චමී Tuesday, 20 September 2011 09:21 AM
නියම ඇමතිවරයෙක්..... ඇමති තුමනි ඔබතුමා ඊලග ජනාධිපතිවරණයට ස්වාධීනව ඉදිරි පත් වෙන්න එය ඔබ තුමා රටට කරන ලොකුම සේවය වෙයි.... අපි සැමදා ඔබ තුමා සමගයි...
සුමති Tuesday, 20 September 2011 11:06 AM
නියමයි
නලින් Tuesday, 20 September 2011 12:23 PM
රජයේ සිටින කෙලින් වැඩ කරන කෙලින් කතා කරන එකම ඇමැති ඔබයි. අපි ඔබ අගය කරනවා. ජයවේවා.
Sadowaya Tuesday, 20 September 2011 01:05 PM
හොර අල්ලන්න ගිහින් තියෙන්නෙ කැමරා ඔක්කොම සෙට් කරගෙන නාට්‍යයක් වාගෙයි සමහරුන් තාත්වියක මදි.
චන්දන Tuesday, 20 September 2011 01:57 PM
බිරිය හා දරුවන් ගැන සිතන මිනිසුන් ජනතාව ගැනත් සිතනවා. අපේ ඇමැතිතුමා එවැනි මිනිහෙක් පානදුර කෙසෙල්වත්තේ මගේ සහ පවුලේ සියලු දෙනාගේත් ඡන්දය ඔබටයි.
කපිල Tuesday, 20 September 2011 02:03 PM
නියමයි... නියමයි....ඔහොමයං