IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.

‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

 



අදහස් (0)

ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

ප්‍රසාද් Monday, 16 June 2014 08:34 PM

පුද්ගලයෙක් නීතිය අතට අරන් මේකද ප්‍රශ්න විසදන ක්‍රමය. පුද්ගල මැදිහත්වීම කිසි දේකට අවශ්‍ය නැහැ. පොදු නීතියක් තිබේ නම්. ශ්‍රී ලංකාවට මොකද මේ වෙන්නේ ? (නදී)

:       0       0

උදය Tuesday, 17 June 2014 07:58 AM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චමින්ද Monday, 16 June 2014 02:19 PM

කොහොම උනත්,ගොඩක් අවබෝදයෙන් තීරණ ගන්න ඕන වෙලාවක්. (දී)

:       0       0

ලුම්බිණි Monday, 16 June 2014 02:21 PM

ඉතින් මොකටද අපට පොලිසියක්? (අ)

:       0       0

චමින්ද Monday, 16 June 2014 02:22 PM

මේ ප්‍රශ්න වල,අග මුල හොයන්නේ නැතිව විසදුම් දෙන්න බෑ (අ)

:       0       0

සාම Monday, 16 June 2014 08:40 PM

මහා රජ දුටුගැමුණු රජතුමා වගේ ඇමතිතුමා අලුත් ගම ජනතාව සමග සිටීම සාමය අගයන සියලුදෙනාගේම ප්‍රසංසාව හිමිවිය යුතුය (අ) .

:       0       0

සිතු Monday, 16 June 2014 02:25 PM

මොනවා උනත් මර්වින් ඇමතිතුමා කරපු දේ හරි. පොඩි සොක්කන් මරා ගනිද්දී ලොකු ලොක්කන් මර නින්දේ ... තමන්ගේ ආගම ජාතිය රැක ගන්න ඕනේ තමන් විසින් මිසක් වෙන ආගම ජාතින් මර්දනය කරලා නෙමෙයි (අ)

:       0       0

තරිඳු Monday, 16 June 2014 02:28 PM

අනේ හොඳයි

:       0       0

ජේලෝ Monday, 16 June 2014 02:33 PM

වේවා ශාන්ති නොවේවා කේන්ති.!(අ)

:       0       0

මාස් Monday, 16 June 2014 02:42 PM

මේක හරිම හොඳ වැඩක්, මෙයාට කොට්චර කට්ටිය බැන්නත් මෙයා රටටම ආදර්ශයක්. (අ)

:       0       0

ලංකා Monday, 16 June 2014 08:55 PM

ඇමිති තුමාට ආරක්ෂාව දෙන්න පුලුවන් නම් කුමටද හමුදාව පොලීසි ලංකාවට අවශය නෑ නේද? (නදී)

:       0       0

නිශාන්ත බොරලුගොඩ Monday, 16 June 2014 08:56 PM

සිංහල,මුස්ලිම් ,සියලු දෙනාගේ ප්‍රසංශාව හිමිවිය යුතුය. (නදී)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 17 June 2014 08:06 PM

නියමයි ඇමති තුමා (නදී)

:       0       0

රංග Friday, 20 June 2014 10:08 AM

ලංකාව හරිම ලස්සන රටක් ! අපි මොනතරම් සමගියෙන් හිටියද ? අපිට අපේ රට ඇෆ්ගනිස්ථානයවත් ඉරාකයවත් කර ගන්න ඕනේ නැහැ. අපේ අනාගත දරුවෝ දුක් විඳින්න ඕනෙද? ටික දෙනෙක් කරන වැරදි හින්ද සියලු ආගම්වල නාමයෙන් සමගියෙන් ඉඳිමු. (ස)

:       0       0

දම්මික Monday, 16 June 2014 02:53 PM

ගමේ ආරක්ෂාව හා නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

ගුනේ Monday, 16 June 2014 02:53 PM

නිවැරදි තීරණයක් ඔබතුමා අරන් තියෙන්නේ සන්තෝසයි (දී)

:       0       0

සුසන්ත Monday, 16 June 2014 02:54 PM

ජනතාව හා රට ආරක්ෂා කරන්න ඔබ සැමදා ගන්නේ නිවැරදි තීරණ (දී)

:       0       0

නලින් Tuesday, 17 June 2014 08:12 PM

ඇමතිතුමා කරපු වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි. ආරක්ෂාව සලසන්න ඕනේ පොලිසිය හා ආරක්ෂක අංශ. මේ වගේ හැමදේම ඇමතිවරු අතට ගන්න ගියහම හොඳ වගේම නරකත් සිදුවෙනවා. රටේ නීතියක් නැතුව ගිහින් පොලිසිය දේශපාලකයන්ගේ අතකොලු වෙනවා. මේවට හුරේ දාන්න ගිහිල්ල කණගාටුවෙන්න වෙන්නෙත් අපිටම තමයි. (නදී)

:       0       0

මුදිත් Monday, 16 June 2014 02:54 PM

ඇමති තුමා මේ කල ක්‍රියාව අගය කරනවා (දී)

:       0       0

අභය Monday, 16 June 2014 02:59 PM

කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න අයට මේකට මැදිහත් වෙන්න තිබුනා.පස්සේ හරි මර්වින් ඇමති තුමා මැදිහත් වීම අගේ කරනවා මමත් කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කෙනෙක් හැටියට (දී)

:       0       0

සුසන්ත Monday, 16 June 2014 03:02 PM

දේශපාලක මහත්වරු මේ සම්භන්ධව අරන් තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද (දී)

:       0       0

ජීවක Monday, 16 June 2014 03:25 PM

පිල්ලේ නෝනට විතරයි මේවා කියන්ඩ තියෙන්නේ!..පරක්කු වෙලා ඇවිල්ල මොනවා රකින්නද ? (නදී)

:       0       0

ක්‍රිෂාන්ත බන්ඩාර Monday, 16 June 2014 03:29 PM

මර්වින් ඇමතිතුමනි ඔබව අගයමි. සියළු ආගමික නායකයින්, දේශපාලනික නායකයින්, රාජ්‍ය නිධාරීන් හා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු මොහොත උදාවී ඇත. (දිල්)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 16 June 2014 03:31 PM

ජාතින් අතර සහජීවනය ඇති කර රටට සේවයක් කිරීමට ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටත් අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් ලේබෙවී . (දී)

:       0       0

නිහාල් Sunday, 22 June 2014 01:55 PM

අැයි ඇමතිතුමා මේකට යන්නේ. එයාට පුළුවන්නේ ජනාධිපති තුමාට කියල නගරයේ ආරක්ෂාවට හමුදාව යවන්න.(නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 16 June 2014 03:32 PM

රතුපස් වල ප්‍රශ්නයට ද , මෙතුමා කැපවී කටයුතු කළා... (දී)

:       0       0

සෙනවිරත්න Monday, 16 June 2014 09:45 PM

අනේ රටකට ගිය කළක් (නදී)

:       0       0

එම ඉනාම් Monday, 16 June 2014 03:45 PM

ඔබ හරි ඇමති තුමනි (දී)

:       0       0

රවී Wednesday, 18 June 2014 02:55 PM

ගස්.බැදලා හරි සාමය ඇති කරන්න ඇමති තුමා. (නදී)

:       0       0

බණ්ඩාර Monday, 16 June 2014 03:45 PM

ඇමති තුමා ආදර්ශමත් වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)

:       0       0

දිනේෂ් සත්සර කත්‍රිආරච්චි Monday, 16 June 2014 03:46 PM

අහිංසාවාදය අගයන බෞද්දයෙක් ලෙස ඔබ තුමාගේ ක්‍රියාව අගය කරනවා (දී)

:       0       0

මයිසුන් Monday, 16 June 2014 10:06 PM

අපි සියලු දෙනාම ඉවසිල්ලන් වැඩ කළ යුතුයි (නදී)

:       0       0

රීම් Monday, 16 June 2014 03:48 PM

බොහොම ස්තුති මෙතන අදහස් දාපු ඔක්කොම සිංහල සහෝදර යන්ට මට හරිම සන්තොසි මෙතන ඉන්න ඔක්කොමල ගාව තියන්නේ හොද අදහස් හොද ගතිගුණ , මේක තමයි අපිට ඕන (දී)

:       0       0

කුසලාවති Monday, 16 June 2014 03:57 PM

මෙයාව පොදු අපේක්ෂක කරලා දාන්නකෝ (නදී)

:       0       0

කරුණා Monday, 16 June 2014 03:59 PM

මමත් බෞධයෙක්! විදෙස් සංචාරකයෝ ලංකාවට එන්න පටන් ගත්ත විතරයි. එක එක්කෙනා මොකක් හරි කලබලයක් ඇති කරනවා. ශුවර් එකටම කොහෙන් හරි ඩොලර් කැපිල්ලක් ඇති. (නදී)

:       0       0

සුනිල් Monday, 16 June 2014 04:01 PM

ඇමති තුමනි, හරි දේ කරලා වැරදි අණට පිටුපාලා සිංහල මුස්ලිම් ජනතාව අතර සාමය සමගිය ඇති කරන්න තියෙන බාදා නැති කරලා හැමට සමගියෙන් ජීවත් වෙන්න පසුබිම සලසලා දෙන්න. හැමදාම මේ රටේ ජාතින් අතර වෛරය අසමගිය වපුරන්න ඉඩ දෙන්න බැහැ. ජාත්‍යන්තරය අපි ගැන කොහොමද හිතන්නේ මෙහෙම ගියොත්. (නදී)

:       0       0

සමාධි Wednesday, 18 June 2014 10:27 AM

ඔබතුමාගේ පාලනය යටතේ තියෙන ප්‍රදේශයේ ආරක්ෂාවත් බාරගන්න. එතකොටවත් අපිට මීට ටික කාලෙකට කලින් අහන්න උන ඒවා ආයේ අහන්න ලැබෙන එකක් නැහැ. හැබැයි ඇමතිතුමනි ආරක්ෂාව විතරයි නීතිය එහෙම බාරගන්න එපා. (නදී)

:       0       0

ෆාතිමා Monday, 16 June 2014 04:02 PM

අපට ඕනේ මෙවැනි නායකයින් (නදී)

:       0       0

රෝහණ Tuesday, 17 June 2014 09:30 AM

ඉතා වටිනා වැඩක් (දී)

:       0       0

ශාන්ත Tuesday, 17 June 2014 09:24 PM

රටේ පොදු නීතියට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ටිරෝන් Monday, 16 June 2014 10:20 PM

මටත් අපේ ඇමතිතුමා විශ්වාසයි (නි)

:       0       0

මතුගම Tuesday, 17 June 2014 09:24 PM

මේ බුදුන් වැඩි දේශයක් නේද? අද මේ මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලයනල් Monday, 16 June 2014 04:05 PM

සාමය අගය කරමු ... ! (නදී)

:       0       0

රොහාන් Tuesday, 17 June 2014 09:31 AM

මාරු වැඩේ බොහොම හොදයි (දී)

:       0       0

සම්පත් Monday, 16 June 2014 10:25 PM

අපි දන්නවා ඇමතිතුමා කාටවත් බය නැති නිර්භීත කෙනෙක් කියලා (නි)

:       0       0

සුසන්ත Monday, 16 June 2014 04:14 PM

හොද තීරණයක්?(දිල්)

:       0       0

ධනුෂ්ක Monday, 16 June 2014 04:21 PM

දැන්වත් ඇස් ඇරපල්ලා (නදී)

:       0       0

අරිසි Monday, 16 June 2014 10:34 PM

නියමයි ! (නදී)

:       0       0

මධුශානි හෙවදේව Tuesday, 17 June 2014 09:49 AM

ඉතාමත් හොද වැඩක් ජාතිවාදේ කියන එක නැති කරලම දාන්න ඕන.මොකද ඕව නිසා තමා යුද පසුබිම් ඇති වෙන්නේ (දී)

:       0       0

විජේබා Monday, 16 June 2014 04:32 PM

සියලුම වර්ගයේ ජාතිවාදී සංවිධාන මුසුලීම් සිංහල දෙමල කුමක් හෝ වේවා තහනම් කල යුතුයි . රජය මෙය කරන්නේ නැත්නම් මහා ජනතාව බුද්දිමත් විය යුතුයි (දී)

:       0       0

ගෝවින්ද Monday, 16 June 2014 04:33 PM

ජනතාව මේ ක්‍රියාව වැරදියට හිතන්න එපා(දී)

:       0       0

ඉසුරන්දි Monday, 16 June 2014 04:36 PM

මේ වගේ ප්‍රශ්න ගහල තරවටු කරලා මෙල්ල කරගන්න බැහැ.සාමකාමිව කතාබස් කරලා විසද ගත යුතු ප්‍රශ්න. (දී)

:       0       0

නුවන් Monday, 16 June 2014 10:49 PM

මම හිතනවා ඇමතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් වෙයි කියලා (නි)

:       0       0

නිර්මල Monday, 16 June 2014 04:42 PM

අනේ මන් දා. මට පිස්සු වගේ (දී)

:       0       0

ඒකනායක Monday, 16 June 2014 10:53 PM

මොන හොඳ වැඩක් කළත් සමහරු කියන කතා නම් නතර කරන්නේ නැහැ (නි)

:       0       0

නිර්මාල් Monday, 16 June 2014 10:58 PM

මොනවා වුණත් බොහොම හොඳ කොන්ද පණ ඇති ඇමතිවරයෙක් (නි)

:       0       0

මතුගම Tuesday, 17 June 2014 10:04 PM

ඇමතිතුමාට ජයවේවා! සියලු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 18 June 2014 08:22 PM

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මර්වින් පල්ලියට ඇවිල්ල දර්ග ටවුන් ආරක්ක්‍ෂාව දෙන්න. මොන විහිලුවක්ක්ද. (අ)

:       0       0

හැරිස් Monday, 16 June 2014 10:58 PM

මේ වෙලාවේ තමයි මහත්තයෝ මෙහෙම ඉදිරියට ඇවිල්ලා වගකීම භාරගන්න ඕනෑ. ඒත් කෝ මේ පැතිවල අදාල වගකිවයුත්තන්? (නි)

:       0       0

ෆස්රුල් - ගෆූර් කටාර් Monday, 16 June 2014 04:46 PM

සෑම විශේෂ අවස්ථාවකදීම මෙන් විපතකදීම මාධ්‍යයක් හැටියට අපේ දුක, සතුට බෙදාගැනීමට ලැබෙන්නේ ලංකාදීප එසැන පුවත් මගින්. මේ සිදුවීම කිසිවිටක, කිස්දිනක අපි කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක්. අපේ පාසල් සමයේ මාගේ මිතුරු මිතුරියන් සමඟ එකට බෙදාගත්තු ඒ මිහිරි ළමාවිය මොනතරම් සුන්දරද. අපි කිසි විටක ආගම් වශයෙන් වෙන්වෙලා හිටියේ නැත. මාත් මාගේ තවත් මිතුරෙකු හැරෙන්න අනෙක් සියලු සහෝදර - සහෝදරියන් සිංහල වුවත් අපි අතර තිබුණු එම බැඳීම ඉතාමත් ශක්තිමත්ව තිබුනා. පාසල් නිවාඩු කාලයේ ලිපි මගින් එකිනෙකාගේ දුක සැප විමසන්නත් වගබලා ගත්ත. ඒ මිතුදම ඒ බැඳීම තමා මේ විනාශ වන්නේ. භාණ්ඩයක් මිලට ගන්න පෙර මුදලාලි මොන ආගමේද කියල අහල දැනගන්න තරම් ඉරණමකට මුහුණ පෑමට සිදුවෙලා අද. මාගේ හිතේ තිබෙන වේදනාවට ප්‍රතිකාර ලැබෙන්නේ මේ පලවී තිබෙන ධනාත්මක අදහස් වලින්. සමගිය බලය වේ. අපි සමගි වෙන්න ගහ මරාගෙන කසිවක් අපිට ලබාගන්න බැහැ. අහිංසක මිනිසුන් නොමඟ යවා අපි සියලු දෙනා අපේ වටිනා ආගම් හා ආගමික නායකයින්ගේ අනුශාෂනා මත යහපත් දිවියක් මෙලොව ගතකරන්න ශක්තිය ධර්යය ලැබේවා. (නදී)

:       0       0

විජේසිංහ Monday, 16 June 2014 04:49 PM

ආගම හරි හැටි ඉගෙන ගන්න කව්රුත් නැ. හැබැයි ආගම වෙනුවෙන් ප්‍රචණ්ඩව හැසිරෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. මම කියන්නේ පොදුවේ, හොදේ (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 17 June 2014 10:32 AM

මර්වින් සිල්වා යනු ප්‍රායෝගික දේශපාලකයෙක්. ඕනෑම ප්‍රශ්නයක් උනත් බයක් නැතිව ගුටි කන්න හරි ඉස්සරහට යන කෙනෙක් විදේශයක සිට අපි නිරතුරුවම ඔබ ගැන බලා සිටිනවා!! (දී)

:       0       0

හිරන්ති Monday, 16 June 2014 11:07 PM

බලමුකෝ ඇමතිතුමා මොකද කරන්නේ කියලා (නි)

:       0       0

විජේන්ද්‍ර Tuesday, 17 June 2014 10:32 AM

ඔබ නියම වීරයෙක් (දී)

:       0       0

පාලිත Monday, 16 June 2014 04:53 PM

අන්න ඇමතිතුමාගේ හොඳ වැඩක්. අපි අගය කරනවා. හැබැයි එතන ගිහින් අර ඊයේ පෙරේදා කියපු ඒවා වගේ ඒවා කියන්න එපා හොඳේ. ඔබට ජය !! (අ)

:       0       0

නන්දන Tuesday, 17 June 2014 10:40 AM

මිට කලින් ඔබතුමා ආවානම් ප්‍රශ්නේ මේ තරම් දුර දිග යන්නේ නැහැ (දී)

:       0       0

දොන් රොසේන් ද සොයිසා Monday, 16 June 2014 04:54 PM

ඇමති තුමා මැදිහත් වෙනවා මෙවැනි නායකයින් සිංහල මුස්ලිම් ජනතාව අතර සාමය සමගිය ඇති කරන්න ඕනේ ඇමති තුමා අගය කරමු (අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 16 June 2014 04:54 PM

දෙකක් කඩතොළු සදා දෙනු ඇත කැලණියේ සහෝදරයා (අ)

:       0       0

සිරිමල් Monday, 16 June 2014 04:55 PM

කැලණියේ මහා විරයණනි . සියල්ලෝම මර නින්දේ පසුවෙද්දී රටබෙරගැනීමට ඉදිරිපත් උන ඔබට අපගේ ප්‍රණාමය . කවදාහෝ මේ රටේ පලකය විය යුත්තේ ඔබයි (අ)

:       0       0

අනුරුද්ධ Tuesday, 17 June 2014 11:01 AM

මර්වින් ඇමතිතුමා කාටවත් බය නැනේ...(දී)

:       0       0

චන්දන Monday, 16 June 2014 04:59 PM

නියමයි (අ)

:       0       0

සාරුක් Friday, 20 June 2014 12:15 AM

ජය වේවා ඇමතිතුමා! (නි)

:       0       0

හිරාන් Monday, 16 June 2014 05:01 PM

කොහොමහරි කමක් නැහැ ජාතිවාදී අරගල නැතිව ප්‍රශ්නය විසන්දුනොත් . යුද්දයෙන් පසුව වත් අපිට සැනසීමක් ඕන. (දී)

:       0       0

සමින්ද Friday, 20 June 2014 12:15 AM

දැන් අපේ කට්ටිය මේකට මොකද කියන්නේ? මම නම් කියන්නේ ඇමතිතුමාට මේ දේ කරන්න පුලුවන් කියලයි (නි)

:       0       0

මාලි Tuesday, 17 June 2014 11:12 AM

ලංකාවේ ආරක්ෂාව නැහැ කියන එක ප්‍රශ්ණයක් නේද? වඅඩිම වියදම කරන්නේ ආරක්ෂාවට නේද? (නදී)

:       0       0

රංජා Tuesday, 17 June 2014 04:26 PM

ගස් බඳියිද දන්නේ නැහැ (නදී)

:       0       0

ඩිල්ෂාන් Saturday, 21 June 2014 03:15 PM

මර්වින් සිල්වා හැමවිටම නිවරදි දේ කරනවා. ඔහුගේ නිර්භීතකමට මම ආචාර කරනවා.(නදී) .

:       0       0

අබේරත්න Monday, 16 June 2014 11:40 PM

ජයවේවා ඇමතිතුමනි! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 16 June 2014 05:18 PM

ගරු ඇමතිතුමාට මම ඉතාමත් ගරු කරනවා ඔය කළ ක්‍රියාවට. ඉතාම වැදගත් හොඳ දෙයක් ඔබ තුමා කරලා තියෙන්නේ. ඔබ තුමා ගැන කවුරු මොනවා කීවත් අපි දන්නවා ඔබ තුමා ගැන. මේ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙන්නේ ඔබ තුමාම පමණයි. ඔබ තුමාට ජයෙන් ජයම වේවා තවත් දීර්ග කාලයක් ජනතාවට සේවය කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. ඔබ තුමාට බුදු සරණයි ! (නදී)

:       0       0

හංසි Monday, 16 June 2014 11:50 PM

කෝ එතකොට මේ කළුතර දිස්ත්‍රික්කයේ මිනිසුන් මනාප වලින් ඡන්දදායකියන් විසින් දිනවූ අය? එයාලත් නැහැ.දෙවැනි පරපුරත් නැහැ. (නි)

:       0       0

සරත් Monday, 16 June 2014 05:20 PM

බුද්ධාගම මොකක්ද කියල ඉගෙනගත්ත කෙනෙක් කවදාවත් අවිහිංසා වැඩ වලට සම්බන්ද වෙන්නේ නැහැ . මුස්ලිම්වරු අතරෙත් ඉන්නවා අමුතු අදහස් නිසාම ජාති අතර එකමුතුවට විරුද්ධ වෙන කොටසක්. මේක දෙගොල්ලම අවබෝධ කරගත්තොත් ලංකාවට හොඳ කාලයක් යාවි. නැත්නම් රටම ආපස්සට යාවි. (නදී)

:       0       0

සෝමා Monday, 16 June 2014 05:23 PM

කීයක් විතර සාක්කුවට වැටුනද දන්නේ නැහැ (නදී)

:       0       0

ඩී.උපුල් Saturday, 21 June 2014 08:15 AM

මේ අයගේ විසකුරු සර්පයා ගැන අපි තවම හරියට දන්නේ නැහැ.(අ)

:       0       0

ජගත් Monday, 16 June 2014 05:24 PM

පුලුවන්නම් මේ තක්කඩි අල්ලලා ගස් බදින්නකෝ ! (අ)

:       0       0

සරා Thursday, 19 June 2014 01:30 PM

මොකටද අපට පොලිසියක්? මෙයා එන්නේ සේරම අච්චාරු වුනාම..මේකත් එක විදියක චන්ඩි කමක්. රතුපස්වලටත් මෙයා ගිහින් මාධ්‍ය වල නම දැම්මා. ඒත් ඒ ප්‍රශ්ණය විසඳුවද? (නදී)

:       0       0

දයාල් Tuesday, 17 June 2014 12:22 AM

අලුත්ගම ගැන දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

කල්ප Monday, 16 June 2014 05:37 PM

අපිට ඔහොම වුණා නම් මෙහෙම ඒවි නේද (අ)

:       0       0

චන්ද්‍රසිරි Monday, 16 June 2014 05:45 PM

එතකොට හාමුදුරුවන්ට ගහපු එක හරිද (අ)

:       0       0

මහේන්ද්‍ර Monday, 23 June 2014 07:24 PM

නියමයි! (නි)

:       0       0

රවී Wednesday, 18 June 2014 12:18 PM

වැරදි අයට මොන විදියේ දඩුවම් දෙයිද කියලයි මට බය (නි)

:       0       0

සත්‍යයා Tuesday, 17 June 2014 01:34 AM

අපි ඉවසීමෙන් බලාසිටිමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චමල් Tuesday, 17 June 2014 01:47 AM

මෙවන් අවස්ථාවක ඉදිරිපත්වීම ඇත්තෙන්ම අගය කරනවා (නි)

:       0       0

රොහාන් කැලණිය Sunday, 22 June 2014 08:14 AM

අපි දන්නවා කාගේ කාගේත් නොම්මර. දර්ගා නගරය පරිස්සමින් (නදී)

:       0       0

වසන්ත Tuesday, 17 June 2014 02:04 AM

බොහොම හොඳයි ඇමතිතුමනි (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Tuesday, 17 June 2014 02:12 AM

සිංහල,දමිල,මුස්ලිම්,බර්ගර්, මැලේ සහෝදරයිනි, මේ රට අප සැමගේම වස්තුවයි.අපේ නිජබිමයි.අපේ උරුමයයි.ත්‍රස්තවාදයෙන් අපි කවුරුත් බැට කෑවා. මතකයි නේද? පක්ෂය වෙනුවෙන් එදා ඉඳලා මිනිසුන්ට තේරෙන භාෂාවෙන් යමක් කළ මර්වින් සිල්වා ඈමතිතුමාට මම ගරු කරනවා. ඒ වාගේම මෙම ප්‍රශ්නයේදීත් මැදිහත් වීම ගැන සතුටුයි. පොලීසියේ හමුදාවේ මැදිහත්වීමත් සතුටුදායකයි (නි)

:       0       0

චින්තක Monday, 16 June 2014 06:05 PM

ලංකාවේ ගොඩක් අයගේ ආගම තියෙන්නේ ඇඟේ. සිතේ , මනසේ තියාගෙන ඉන්නේ වයිරය ක්‍රෝධය. මර්වින් ඇමති තුමාට සියලු දෙනාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් බව පේනවා. (නදී)

:       0       0

චානක. Tuesday, 17 June 2014 02:13 AM

දැන්නම් මට අපේ රට ගැන තිබෙන්නේ ලොකු කළකිරීමක් (නි)

:       0       0

සිතාරා Tuesday, 17 June 2014 12:30 PM

ලංකාව අරාජික කරන්න එපා (දී)

:       0       0

සිතුම් Tuesday, 17 June 2014 12:31 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

චමත් Monday, 16 June 2014 06:17 PM

මෙතුමාගේ ක්‍රියාව රටටම ආදර්ශයක්. එත් මෙතුමා ආවේ කාගේ නියෝජිතයෙක් විදිහටද දන්නේ නෑ (අ)

:       0       0

මංජා Sunday, 22 June 2014 06:27 PM

සුපිරි වැඩක් මර්වින් ඇමතිතුමා (නදී)

:       0       0

කමනි Tuesday, 17 June 2014 12:49 PM

මර්වින් ඇමති තුමා එඩිතර නිර්භීත සිංහලයෙක්, එතුමාට අපේ ගෞරවය . රටේ ජාතික ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න මෙතුමා හිටපු එක අපිට ශක්තියක් .(දී)

:       0       0

අනු Tuesday, 17 June 2014 12:55 PM

ෆස්රුල් - ගෆූර් කටාර් - කියන දේ හරියටම හරි.මමත් බුද්ධාගමේ කෙනෙක් හැටියට ඔහුගේ කතාවට සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (දී)

:       0       0

අසිත් Tuesday, 17 June 2014 04:36 AM

මෙහෙම වගකීමක් භාරගන්න අද කාලේ ඉදිරිපත් වෙන්නේ කීයෙන් කීදෙනාද? (නි)

:       0       0

තරිදු Tuesday, 17 June 2014 06:07 PM

කැළණියෙන් මර්වින් නම් මුස්ලිම් ඇමති වරයෙක්....(දී)

:       0       0

රංජී Wednesday, 18 June 2014 05:38 PM

අනේ හොඳයි (නි)

:       0       0

මොහොමඩ් සරූක් අල් අදාන් Kuwait Monday, 16 June 2014 06:53 PM

අපේ ඇමතිවරු මර නින්දේ සාමය ඇතිකරන්නට ඉදිරිපත් වූ මර්වින් සිල්වා ඇමති තුමාට අපගේ ප්‍රණාමය පුදකරමි. (අ)

:       0       0

කොස්වත්ත Wednesday, 18 June 2014 04:34 AM

බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

එදිරිසූරිය Wednesday, 18 June 2014 04:38 AM

නලින්, ඔබ හරි. (නි)

:       0       0

යසන්ත Tuesday, 17 June 2014 05:46 AM

ඔබතුමාට ජය! (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 18 June 2014 05:48 PM

හොඳ අදහසක් (නි)

:       0       0

සාමා Wednesday, 18 June 2014 06:01 AM

මම මුස්ලිම් ජාතිකයෙක්. නමුත් පාසල් කාලයේ ආගමට ඉගෙනගත්තේ බුදුදහම. මම බුදුරජාණන් වහන්සේට ඉතා ගරු කරමි. මම කිසිදා බුදු දහමට වරදක් කියන්නේ නැහැ. අද මේ වෙන දේ දකින විට දරාගත නොහැකි වේදනාවක් ඇතිවෙනවා.මගේ මවු රටේ සියලුම දෙනාට සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියා මම අල්ලාහ් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

රංගන Tuesday, 17 June 2014 01:44 PM

ඔබතුමා ගත්තු තීරණය හොදයි නමුත් සාමය ආරක්ෂා කරන්න තනිව සටන් කරන්න වුනු එකයි හිතට දුක (දී)

:       0       0

කසුන් Wednesday, 18 June 2014 06:12 AM

බලනකොට අපේ ඇමතිතුමා හරි දක්ෂයිනේ (නි)

:       0       0

ආනන්ද Thursday, 19 June 2014 07:30 PM

අනේ මෙහෙමත් වැඩ! (නි).

:       0       0

නිශ්සංක Tuesday, 17 June 2014 01:46 PM

නියමයි ඇමති තුමා ඔබව අගය කරනවා...ෆස්රුල්-ගෆුර් කටාර්- ඔහුගේ කතාව නියමයි (දී)

:       0       0

සනත් නන්දන Thursday, 19 June 2014 02:58 PM

ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ඕකනේ. ලෝකේ ඉන්න හැම කෙනාම ඇඟිලි ගහන තත්වයට පරිසරය සැකසුනාම අවසානයේ වෙන්න රට කාල කන්නි වීමයි. (නදී)

:       0       0

ටෝනි නිව්යෝක් Monday, 16 June 2014 08:00 PM

කව්රු මොනවා කිව්වත් මර්වින් ඇමති තුමා ඔබට මගේ ආචාරය පුද කරමි (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 18 June 2014 06:40 AM

අබුද්දස්ස කාලේ මොනවාද නොවෙන්නේ? (නි)

:       0       0

නිවන්ත Tuesday, 17 June 2014 06:50 AM

මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ජයන්ත Monday, 16 June 2014 08:10 PM

කෝ මේ ඉහල පෙලේ බලවතුන් ? ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය ඉන්දෙද්දී රටේ ප්‍රශ්නයක් දුර දිග යන්නේ නැතිව බේරා ගන්න අසමත් වීම හරිම පුදුමයි. (නදී)

:       0       0

භාතිය Tuesday, 17 June 2014 07:36 AM

ඔබතුමා ගත් තීරණය නිවැරදියි (නි)

:       0       0

විශ්ව Monday, 16 June 2014 02:07 PM

මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කරන්න ඕනේ (දී)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 16 June 2014 02:09 PM

නියම වීරයෙක්. මෙවැනි දේශපාලනග්‍යන් තමා අපට අවශ්‍ය. (දී)

:       0       0

ලක්මාල් Monday, 16 June 2014 02:14 PM

පොලිසිය හමුදාව නැද්ද (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 June 2014 07:54 AM

කලකට පසු ගත් හොඳ තීරණයක්.ජයවේවා! පළාතේ දේශපාලඥයින්ට හොඳ පහරක් (නි)

:       0       0

කල්ප Monday, 16 June 2014 02:16 PM

ඇමති තුමා මෙවන් දේවල් වලට අනුබද්ද වෙලා ප්‍රශ්නේ විසදනවා අපි ඒක දන්නවා (දී)

:       0       0

චින්තක Monday, 16 June 2014 02:17 PM

ලංකාවේ ලොකු ප්‍රශ්නයක් උනොත් ඇමති තුමා මැදිහත් වෙනවා (දී)

:       0       0

ලිලන්ත Monday, 16 June 2014 02:18 PM

මෛත්‍රී කරන්න එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2130 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1381 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2197 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 540 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3113 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site