(යොහාන් භාසුර)
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අමාත්‍යංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඉදිරියේදී ඉවත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි
sharm warn Monday, 10 January 2022 01:48 PM
මොකෝ මේ.?
anjana chanuka Monday, 10 January 2022 01:57 PM
නිතිය නොනැමේවා .යුක්තිය ඉටුවේවා
Wakkumbura Monday, 10 January 2022 02:40 PM
අන්න එහෙම ඉන්න උගතෙක් ඇමති උනාම සියලුදෙනා තම යටතට ගන්න.
ravin Monday, 10 January 2022 02:44 PM
ප්‍රවාහනයට පහසුවීම පිණිසද.?
ganegoda Monday, 10 January 2022 03:08 PM
මහදැන මුත්තට අදහසක් පහලවෙලා වගේ
චන්දන Monday, 10 January 2022 03:18 PM
අකාර්යක්ෂම නිලධාරීන් ඉවත් කිරීම හොඳයි . නමුත් මෙතනදී අරමුණ පැහැදිලි නැහැ .
Chanaka Monday, 10 January 2022 04:32 PM
ඉන්න අයත් එක්ක ගසාකන්න අමාරුද?
Sarath Silva Monday, 10 January 2022 04:41 PM
තමුන්ගේ හොර නඩය අරගෙන යනවා වගෙයි අලුත් තැනකට...
ගමේ එකාලා Monday, 10 January 2022 06:15 PM
තමුන්ට වඩා දැන උගත් උදවිය සමග කටයුතු කරන්න බැරිබව දැන් තේරිලා ඇති...
nuwa Monday, 10 January 2022 06:55 PM
සියළුම රජයේ ඉහල නිලධාරින් මේ වෙලාවේ එකමුතුවෙලා ඇමැතිලාට අයින් වෙන්න කිවුවොත් නරකද...?
chandima Monday, 10 January 2022 06:58 PM
අන්න එහෙම එකඑක්කෙනා අයින් කරලා අමාත්‍ය විතරක් ඉතුරුවෙලා, මම ඇමැති කියලා ඉඳගෙන, තනියම තේ හදාගෙන බීලා, තනියම වැසිකිළි සුද්ද කරගෙන, තනියම ෆයිල් මිටි මේසයට ගෙනත්, තනියම ලියුම් ටයිප් කරලා එව්වා තැපැල් කරලා ගෙදර යන දවසක් එනවානම්...?
Kumara Monday, 10 January 2022 07:12 PM
හැලි අරක්කු වළ දැම්මට පාඩු ඇති...
sampath Monday, 10 January 2022 11:19 PM
ගන්න මිනිස්සුන්ට විලි ලැජ්ජාවක් නැති එකයි ප්‍රශ්නේ... යන්න කියනකොට යන්නයි, එන්න කියනකොට එන්නයි වැඩක් නැති අයට හොඳයි..
fairoos Tuesday, 11 January 2022 12:44 PM
පවුල ආයෙමත් පත් කරගන්නයි යන්නේ
Xman Tuesday, 11 January 2022 12:49 PM
සේරොම පිස්සෝ. තව ටික දවසකින් තෙරෙයි ඉදිරියට කරන්න යන පෝරජෙක්ට් ටිකට වෙන දේ
rajith Tuesday, 11 January 2022 02:24 PM
මේ ඇමතිවරු ගෙදර යවපියවු මුලින්
sg Thursday, 13 January 2022 11:38 PM
සියල්ලටම ප්‍රථම මේ පුද්ගලයා යටහත් පහත්ව කටයුතු කළ යුතුයි..