IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමැති රාජිත ගෙදර එයි

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දොස්තර රාජිත සේනාරත්න මහතා අද (18) අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.

සිංගප්පුරුවේදී සැත්කමක්ද සිදු කෙරුණූ සේනාරත්න මහතා සති කිහිපයක් එහි ප්‍රතිකාර ගත්තේය.

 



අදහස් (0)

ඇමැති රාජිත ගෙදර එයි

චන්ද්‍රා Friday, 18 March 2016 09:35 AM

සිංගප්පුරුවේ රෝහල් වල ජනතාවට සේවය සළසන විදිය ගැන දැන් අපේ සෞඛ්‍ය ඇමතිතුමාට පෙනෙන්න ඇතිනේ. දැන්වත් ඉතින් අපේ ජනතාවටත් නියම සේවයක් ලබාදෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

යොහාන් Friday, 18 March 2016 09:35 AM

ඇති යාන්තම්. දැනුයි හිතට සැනසීමක් දැනුන‍ේ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 18 March 2016 09:41 AM

ආපසු ගෙදර එන්න තරමේ වාසනාවක් තිබිලා තියෙනවා , දැන් බියක් සෙකක් නොමැතිව අධිකරණයට මුහුණ දෙන්න .තමාගේ නිදොස් බාවය ඔප්පු කරන්න (බ)

:       0       0

ලක්විදු Friday, 18 March 2016 09:51 AM

එම සැත්කම ලංකාවේ ජාතික රෝහලේ හෝ කරාපිටිය රෝහලේ නොකළේ මන්ද කියා සෞඛ්‍ය ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා නම් අපි කැමතියි (නි)

:       0       0

රත්න Friday, 18 March 2016 10:00 AM

අපේ රටේ ගිලන් රථ වලට ගර්බනී මවක් වෙන රෝහලකට ගෙනියන්න පෙට්රෝල් නෑ, දොස්තරලා වැරදී කකුල් කපනවා, ඉතින් සිංගපුරුව වගේ රටවලට යන එක පුදුමයක්‌ නෙවෙයි , සෞඛ්‍ය ඇමති වගකීම ගන්න ඕන අපේ රටෙත් සෞඛ්‍ය සේවය දියුණු කරන්න. (ර)

:       0       0

සොනාල් Friday, 18 March 2016 04:37 AM

සෑම හදවත් රෝගියෙකුටම සිංගප්පුරු යවා ප්‍රතිකාර කරවන රජයේ වැඩසටහනක් පටන් ගන්න. (ර)

:       0       0

නන්ද Friday, 18 March 2016 10:14 AM

මෙතුමා මොන පක්ෂයක හිටියත්, ඉතාම දක්ෂ දේශපාලකයෙක්. අපේ ඇමතිතුමාට ඉක්මන් සුවය ලැබේවා..! (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 18 March 2016 04:39 AM

බලන්න එන්න බැරිවුණත් රෝහල් ගුවන් ගමන් වලට අපි සහයෝගය දුන්නා. (නි)

:       0       0

යසස් Friday, 18 March 2016 05:06 AM

අපි හැමදාම ප්‍රාර්ථනා කළා ඉක්මන් සුවය ලැබෙන්න කියලා (නි)

:       0       0

වසන්ත රත්නායක Friday, 18 March 2016 05:10 AM

ලංකාවේ සෞඛ්‍ය ඇමතිට ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නෑ. ඒකනේ සිංගප්පූර් යන්නේ.... අනේ, නැතිබැරි අපේම රජයේ රෝහල් තමා...(බ)

:       0       0

ලසන්ත Friday, 18 March 2016 05:10 AM

සම්පුර්න්න සුවය ලැබේවා.! (ර)

:       0       0

sudesh Friday, 18 March 2016 11:04 AM

ලංකාවේ රෝහල් හොද නෑ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හොදයි.(රේ)

:       0       0

ජයරත්න Friday, 18 March 2016 11:20 AM

මෙතුමා දක්ෂයෙක් තමයි නන්දා. කොච්චර දක්ෂද කියනවානම් ප්‍රභාකරන් මේ රටේ නායකය උනා නම් මෙතුමා ඒ රජයේත් ඇමති කමක් කරයි..(රේ)

:       0       0

නීල් ප්‍රියන්ත Friday, 18 March 2016 05:59 AM

දැන් එහෙනම් එෆ්සීඅයිඩියට යමු නේද? (බ)

:       0       0

දිනේෂ් Friday, 18 March 2016 11:59 AM

බිල ආණ්ඩුවෙන් ගෙව්වද මහත්තයෝ.(රේ)

:       0       0

බමුණු Friday, 18 March 2016 12:07 PM

අනේ ගෙදර ආවද මම හිතපු දේ වෙලා නැහැ. (රේ)

:       0       0

ශානක Saturday, 19 March 2016 11:47 AM

නන්ද, ඔයා මෙච්චරකල් හඳේද හිටියේ? (නි)

:       0       0

කුෂාන් Friday, 18 March 2016 08:46 AM

සතුටුදායක ආරංචියක් අහන්න ලැබුණේ (නි)

:       0       0

අතුල Friday, 18 March 2016 08:50 AM

ඔබට නැවතත් ඉක්මණින් රටට සේවය කරන්න එන්න ලැබේවා! (නි)

:       0       0

සෞදි සරත් Friday, 18 March 2016 09:12 AM

වියහියදම් සෑහෙන යන්න ඇති නේද? ඉදිරි කාලයකදී එෆ්සීඅයිඩියට යන්න වේවිද දන්නෙත් නැහැ මේවට පිළිතුරු දෙන්න (නි)

:       0       0

සෙබස්තියන් Friday, 18 March 2016 09:22 AM

ඇමතිතුමාට, සුවය ලැබී ගෙදරට එන්න වාසනාව ලැබුන එක ගැන ඉතාමත්ම සතුටුයි. දැන්වත් ජීවිතේ අනිත්‍ය බව හිතන්න. අපි කවදාහරි මැරෙන්න ඕනෑ. වස්තුව ඊළඟ ආත්මෙට ගෙනියන්න බැහැ. රටට ජාතියට සේවයක් කරලා, පිනක් දහමක් කරගෙන ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1473 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 940 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1000 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site