IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමති සෙ‍නෙවිරත්නගේ කාර්යාලයට ප්‍රහාරයක්

නාදුනන පිරිසක් ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ මහියංගනයේ පිහිටි කාර්යාලයට ප්‍රහාරයක් එල්ල‍ කැර පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඇමති ගෙදර නොසිටි අවස්ථාවක එල්ල කළ මේ ප්‍රහාරයෙන් දොර ජනෙල් හා ගෘහ භාණ්ඩවලට හානි සිදුව ඇතැයි ද ඔහු කියයි. මෙය කාගේ වැඩක්දැයි ක්ෂණිකවම දැනගත නොහැකි විය. සෙනවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට රජයට එක්වූ අයෙකි.



අදහස් (0)

ඇමති සෙ‍නෙවිරත්නගේ කාර්යාලයට ප්‍රහාරයක්

අලිබබා Saturday, 14 April 2012 10:14 PM

කවුරු කළත් වැඩේ වැරදියි. මේකත් ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක්ද දන්නේ නැහැ.

:       0       0

පිස්සා Saturday, 14 April 2012 10:29 PM

ඔබ හොදයි.

:       0       0

හේමාල් රාත්නප්‍රිය Saturday, 14 April 2012 11:27 PM

අධිරාජ්‍ය වාදීන්ගේ වැඩක් ද දන්නේ නෑ.

:       0       0

අබුඩාබි කොල්ලා Sunday, 15 April 2012 09:08 AM

අවුරුද්දට ආපු අයගේ වැඩක් වෙන්න ඇති. ගෙදර ආපු නැති නිසා කේන්ති යන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site