IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇමති හතරක් අස්වෙති

පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී.රත්නායක යන ඇමතිවරු මින් මද වේලාවකට පෙර රජයෙන් ඉල්ලා අස්වූහ. ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළහ.



අදහස් (0)

ඇමති හතරක් අස්වෙති

කරුණාපාල Thursday, 21 May 2015 09:12 AM

ඇත්තටම මෙතන ඉන්න මේ හතර දෙනාට කැබිනට් ඇමති කම් දීම සම්බන්දයෙන් ජනාධිපති තුමා විවේචනයට ලක් වුණා. සමහර විට මේ කට්ටිය හිතාගෙන ඉන්න ඇති ජනාධිපති තුමාව තම්බන්න. ප්‍රඥාවන්ත එතුමා හොඳට දන්නවා කපටින්ගෙන් ගැලවෙන්න. (ම)

:       0       0

පද්මිණි Thursday, 21 May 2015 10:56 AM

විජයබාහු, එයා තමා කිව්වේ අපි දැන් කාල ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ අතුරු පස ටික කියලා. (ස)

:       0       0

ජයා Thursday, 21 May 2015 11:18 AM

පමා වී හරි තේරුන එක ගැන සන්තෝෂයි. (ම)

:       0       0

රංග Thursday, 21 May 2015 05:59 AM

කූඩැල්ලන් මෙට්ටෙ උඩ ඉන්නේ නෑ(නදී)

:       0       0

බටගල Thursday, 21 May 2015 06:15 AM

ලබන පාර නාමයෝජනා ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක් වගෙයි? සුබ අනාගතයක්! (නි)

:       0       0

ටිරාන් Thursday, 21 May 2015 06:15 AM

දැන් ඒ අය මොකක්ද ඊළඟට කරන්න යන්නේ? (නි)

:       0       0

සෑම් Thursday, 21 May 2015 06:19 AM

යහපාලනය දෝරේ ගලයි (නදී)

:       0       0

නඩරාජා Thursday, 21 May 2015 06:20 AM

ඔය එන්නේ කෙරුවාව මුළු රටටම දැනගන්න අන්තිම මොහොතේ හරි වැටහීම ලොකු දෙයක්. පාල මහත්තයා පඹ ගාලක පැටලිලා (නදී)

:       0       0

චන්න Thursday, 21 May 2015 06:35 AM

අනුකම්පාවක් ගන්න බලාපොරොත්තුවෙන් නම් ඒවා හරියන්නේ නැහැ හොඳේ (නි)

:       0       0

සරත් Thursday, 21 May 2015 06:40 AM

එන්න එන්න ඔන්න ඔහොම එන්න තවත් කට්ටිය ඉන්න ව පූලිමේ එන්න බලාගෙන (ම)

:       0       0

විමුක්ති Thursday, 21 May 2015 06:43 AM

දැන් ඉතින් ගියාට කමක් නැහැ කියලා හිතෙන්න ඇති (නි)

:       0       0

මාලා Thursday, 21 May 2015 07:01 AM

දැන් ඉස්සර වගේ වාසි නෑනේ (නදී)

:       0       0

රොශාන් Thursday, 21 May 2015 07:10 AM

ෂෝක් කට්ටිය..! හරි මහන්සි ඇති දැන් මිනිසුන්ට වැඩ කරල කරලා (නි)

:       0       0

පෙරේරා Thursday, 21 May 2015 07:14 AM

ආ!! ඔය පටන් අරගෙන තියෙන්නේ පනින සෙල්ලම දැන්මම. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 21 May 2015 07:22 AM

හරිම දෙගිඩියාවෙන් ඉන්නේ ඉමුද? යමුද? තීන්දුව තිබෙන්නේ ජනතාව අතේ. (ම)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 21 May 2015 07:31 AM

කියලාවත් කරගන්න බැරි දෙයක්නේ (නි)

:       0       0

විජයබාහු Thursday, 21 May 2015 07:37 AM

බෝට්ටුව ගිලෙන්න යන බව දැනගෙන පැන්නා එහෙනම්? මහින්ද යාපා ඇරෙන්න අනිත් අය ගැන නම් කතාකරන්නවත් මම කැමති නැහැ (නි)

:       0       0

අශාන් Thursday, 21 May 2015 07:52 AM

ලංකාවේ කවදාවත් නීතිගරුක යහපාලනයක් ඇති කරන්න බැහැ. මොකද දේශපාලනයට එන්නෙම හොරකම් කරන්න බලාගෙන. මිනිස්සුන්ටත් ඕනේ එහෙම පාලනයක්. ලංකාවෙන් ආපු එක ගැන මම සතුටු වෙනවා ළමයින්ගේ අනාගතය ගැන හිතලා.(හේ)

:       0       0

තිස්ස Thursday, 21 May 2015 08:13 AM

කොහොමත් තව ටික දවසකින් වැඩි දෙනෙකුට ගෙදර යන්න වෙනවනේ.සේරම යනකොට ගතියක් නැති නිසා ටික ටික යනවා. (නි)

:       0       0

සමන්ජය Thursday, 21 May 2015 08:17 AM

විජයබාහු,අපිට නම් හැමෝම එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 25 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 165 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 273 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 940 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site