IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


“ඇමරිකාවෙන් බෙහෙත් ගන්න අයට ජනතා සෞඛ්‍ය වැඩක් නෑ“

ඇමෙරිකාවේ හා සිංගප්පූරුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා  ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට රටේ ජනතාවගේ සෞඛ්‍යයෙන් වැඩක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19) පැවැසීය.

ආණ්ඩුව රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන දැවැන්ත ප්‍රශ්න විසඳීම වෙනුවට කෝටි ගණන් වියදම් කරමින් ගොඩනැගිලි ඉදිකරමින් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. 

සියලු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා දෙන ලෙස බලකරමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයේ නියුතු ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් හමුවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු කීවේය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීය.

“මේ සත්‍යග්‍රහයට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා. මේ ආකාරයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 650කට ආසන්න පිරිසක් 2010 සිට රැකිය විරහිතභාවයෙන් පෙළෙනවා.

අපේ දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේදය වෛද්‍ය ක්‍රමය නගා සිටුවන්න පාරම්බාපු කිසිම ආණ්ඩුවක් මේ ප්‍රශ්නය විසඳුවේ නැහැ. දේශීයත්වය ගැන නිරන්තරයෙන් කතා කරපු මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මේ ගැන කතා කළේ නැහැ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදුන්නේ නැහැ. ඔවුන්ව අමතක කළා. නොසලකා හැරියා.“

001_8031 001_8062



අදහස් (0)

“ඇමරිකාවෙන් බෙහෙත් ගන්න අයට ජනතා සෞඛ්‍ය වැඩක් නෑ“

හුසේන් මොහමඩ් Wednesday, 20 July 2016 06:03 AM

විපක්ෂයේ ඉන්නතුරු හැමෝම බෝධිසත්වයෝ. බලය දුන්නහම බලන්න එපායැ. අපි නොදන්නා මොණරතැන්න! (නි)

:       0       0

භානුක Tuesday, 19 July 2016 02:30 PM

අපි ඒ දේ දැනගෙන ගොඩක් කල්.(හේ)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 19 July 2016 02:48 PM

ඔයාලා බොරුවට හැමදේමටම කියවන්න ගියොත් ජනතාවට ළඟදීම එපා වෙනවා . (අ)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 19 July 2016 03:02 PM

අපේ රටේ ආරෝග්‍යශාලා පහසුකම් නැති බව අපේ මැති ඇමතිවරු ඔප්පු කරල පෙන්නනේ ඒ මදිවට. දොස්තරලට පල්ලෙක. අපේ සල්ලි වලින්නේද ඔය වියදම් කරන්නේ. යන්න අපායවල් මදි. කවද හරි ගෙවන්න වේවි.තමගේ වියදමින් යනවානම් කමක් නැහැ.(අ)

:       0       0

සුමුදු Wednesday, 20 July 2016 08:52 AM

හුසේන් මහත්තයල හැමදාම බලය දීල තියෙන්නේ එකම කට්ටියකනේ.ලංකාව කියන්නේ හරිම නොදැනුවත් මිනිස්සු ඉන්න රටක්. එකයි අපි තාමත් නොදියුණු. (අ)

:       0       0

අමරපාල Tuesday, 19 July 2016 04:23 PM

නවරත්න, ඔතනින් පිඹගෙන යන ඇමති මන්ත්‍රීලට කඹුරන අපට ඔයාලා වගේ අයගේ පන්තිය එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

පොඩිසේන Tuesday, 19 July 2016 06:38 PM

‘සිහිනයකි රෑ‘ වැඩසටහනින් පසුව ඔබතුමා ගැන පැහැදුනා. බුද්ධිමත් නායකයෙක්. (නි)

:       0       0

රුවන් Tuesday, 19 July 2016 07:34 PM

කිසිවෙකුට ජනතාව දැන් රවටනු බැරිය (නි)

:       0       0

ද සිල්වා Tuesday, 19 July 2016 09:20 PM

දේශපාලන සහ දොස්තර මාෆියාව අපිව ප්‍රාණ ඇපයට අරන් බොහෝ කල් (නි)

:       0       0

තිලක් Wednesday, 20 July 2016 12:15 AM

සහතික ඇත්ත. විඳින්න සැප තව ටික කාලයක් (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 20 July 2016 03:03 AM

ආණ්ඩුවේ නෙමෙයි විපක්ෂයේත් එහෙම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 89 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1321 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8248 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 492 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1797 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3487 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site