IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇමෙරිකාව තානාපති අලුත් කරයි

ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉන්දීය සම්භවයකින් යුතු අතුල් කාශ්‍යප් මහතා ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා තානාපති ලෙස පත් කර ඇත.

ඔහු ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ය.

1994 දී ඇමෙරිකා විදේශ සේවයට ආ අතුල් කාශ්‍යප් මහතා ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් යටතේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා දකුණු ආසියාව සඳහා විශේෂ සහකාර ධූරයේ කටයුතු කර තිබේ.

2005 සිට 2008 තෙක් ඉන්දියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියෙකු වශයෙන් ද සේවය කළේය.



අදහස් (0)

ඇමෙරිකාව තානාපති අලුත් කරයි

දුමින්ද Friday, 07 August 2015 04:12 AM

කලාපීය බලවතා තමා අපේ වැදගත් හිතවතා (නි)

:       0       0

සන්තුෂ් Thursday, 06 August 2015 04:33 PM

මේ රටේ බොහෝ දේ අළුත් කළෙත් ඇමරිකාවනේ. නව යටත්විජිතවාදය ගැන බණ කියපු අය දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

කිත්සිරි Thursday, 06 August 2015 11:26 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ලියනගේ Friday, 07 August 2015 12:28 AM

බොහොම හොඳයි (නි)

:       0       0

විපුල Friday, 07 August 2015 01:26 AM

අපේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රොබර්ට් Friday, 07 August 2015 03:11 AM

අපි බලමුකෝ එයාලගේ වැඩත්... (නි)

:       0       0

පියලාල් Thursday, 06 August 2015 01:04 PM

මේක නම් මහා උප්පර වැට්ටියක් වගෙයි.(නදී)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 01:06 PM

ඒ පැත්ත විනාශ කලාට පස්සේ මේ පැත්තට දාලද කොහෙද (නදී)

:       0       0

චන්න බුවනක Thursday, 06 August 2015 01:31 PM

අපක්ෂ පාතීව වැඩ කලොත් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 920 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1306 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5480 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1288 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5419 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4883 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17418 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site