IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 ක් අද කටුනායකට ඇවිත්

(ටී.කේ.ජී.කපිල )

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු  පිරිසක් අද (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර අද (14) දින පස්වරුවේ  සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ .



අදහස් (6)

ඇමෙරිකාවේ රාජතාන්ත්‍රික නිලධාරියකු ඇතුළු 20 ක් අද කටුනායකට ඇවිත්

හනුමා Wednesday, 15 February 2023 12:12 AM

ඕං ලෝක චන්ඩි සෙට් එක ආවා සත්තම දාලා ලංකාව ට කෙලවලා යන්න

:       10       3

අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 06:59 AM

රනිල්ගේ දේශපාලන කුමණ්ත්‍රනවලට සපොර්ට් එක දෙන්න වෙන්න ඇති.

:       8       6

චන්දන Wednesday, 15 February 2023 07:31 AM

දැං ලංකාව ඇමරිකානු අධිරාජ්‍ය කොටසක් වගේ. එයාලට ඕන විදියට තමයි වැඩ කරන්නේ . එහෙම වෙනතුරු චීනය ත් බුරුලක් දෙන්නෙ නැහැ .

:       9       4

සුදත්Wednesday, 15 February 2023 01:18 PM

ඇයි අවුල්ද? රාජපක්ෂලා හින්දා ලංකාව චීනෙට අහුවෙලා ඉන්න එක ගොඩක් අයට පේන්නේ නෑ. මොකක්ද ඇමරිකාවේ තියෙන අවුල? පරිඝණකය ෆෝන් එක අන්තර්ජාලය රථවාහන තාක්ෂණය අභ්‍යවකාශ තාක්ෂණය මේ සියළු දේ නිර්මාණය කළේ ඇමරිකාව. චීනය කළේ ඇමරිකන් තාක්ෂණය කොපි කරන එක. ගූගල් එක නැතුව විනාඩියක් ඉන්න බැරි මිනිස්සු ඇමරිකාව පලු අරිනවා. මේ වගේ නූගතුන් ඉන්න රටක් කවදාවත් හදන්න බෑ...

:       1       4

pakeer Wednesday, 15 February 2023 08:59 AM

හමුදා උපායමාර්ගිකව ලන්කාව අරන්, අපිට අමෙරිකවෙ පුරැසිබවෙ දෙදෙනම්.....මෙ ඔක්කොම ප්‍රශ්නෙ ඉවරයි

:       1       10

chandima Wednesday, 15 February 2023 11:57 AM

ගොටව අල්ලන් යන්න ආවද දන්නෙත් නැහැ?

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 523 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 411 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 731 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5472 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2015 4

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 781 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 609 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site