IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබයි

ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය සාර්ථක හා සාමකාමී එකක්වීම සම්බන්ධයෙන් ප්‍රශංසාකරමින් නිවේදනයක් නිකුත් කරණ ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා මහතා පවන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වී නික්මයන පාලකයන් අප්‍රමාදව හා ක්‍රමාණුකූලව බලය හැරයාම සම්බන්ධයෙන් මනා ආදර්ශයක් සැපයූ බවයි.

එසේ ම ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන සියළු දෙනාගේ බලාපොරොත්තුවල සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ මැතිවරණය දැක්විය හැකි බවයි.

මෙම බලාපොරොත්තුවේ නිමේෂයේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා එහි පාලකයන් සමග සම්බන්ධතාවයන් තව දුරටත් වර්ධනය කරගන්නා බවත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකාවාසීන්ට සාමයෙන්, ප්‍රජාත්නත්‍රවාදයෙන් හා සෞභාග්‍යෙයන් සවිමත්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බවත් ජනපති ඔබාමා පවසයි.



අදහස් (0)

ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබයි

අනිල් රෝහණ Saturday, 10 January 2015 02:25 PM

මේයාට බඩේරුදාව හැදිලා වගෙයි නේද? (ස)

:       0       0

අමිත Saturday, 10 January 2015 02:54 PM

අනේ අපිට පිහිට වෙන්න අපි දිනුව ඒ උනත් ණය බරින් අපිව වෙලාගෙන අපිට නැගිටින්න අත දෙන්න මගේ දෙයියෝ ඔබ තුමාට අපේ රටම වැඳ වැටෙනවා උදව් කරන්න අපිට හොරු පැන්නුවා අපි. (ස)

:       0       0

දුමින්ද Saturday, 10 January 2015 02:56 PM

බලන්න මේ වාක්‍ය දිහා. "අප්‍රමාදව හා ක්‍රමාණුකූලව බලය හැරයාම සම්බන්ධයෙන් මනා ආදර්ශයක් සැපයූ බවයි" මෙයින් පේන්නේ මහින්ද බලය අත්හැර නොයන කෙනෙක් බවට මොවුන් තුල අදහසක් තිබු බවයි. පහුගිය වසර ගණනාවක සිට බටහිර පිරිස් මහින්ද ගැන වැරදි මත වල සිටි බවත් ඒවා වැරදි බවත් මේ සිදුවීමෙන් ඔප්පු වෙනවා. මහින්දට තම පාලනය ගෙන යාමට මොවුන් නොයෙක් බාදා කලේ මේ වැරදි අදහස් නිසයි. ඉහල ගිය ජාතියක් උවත් මහින්ද හමුවේ ඔවුන් සදාචාරාත්මකව පැරදී ඇත. (නදී)

:       0       0

රනිල් Sunday, 11 January 2015 10:04 AM

මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

අමා Saturday, 10 January 2015 07:59 AM

ඔබමට ජය වේවා! 3 වන පාරක් ගැන නොසිතේවා (අ)

:       0       0

අමිතා Saturday, 10 January 2015 08:02 AM

හැමවිටම ඇමරිකාවට ගරු කරනවා. එහෙත් සමහර දේශපාලනමය ප්‍රතිපත්ති ගැන දෙවරක් සිතිය යුතුයි. (අ)

:       0       0

කුමාරි Saturday, 10 January 2015 08:15 AM

ලෝකය පුරාවට බහුතරයක් මනුෂ්‍ය ගාතතනයන්ට උඩ ගෙඩි දෙන අයට ලංකාවටත් සහය දීමට ලැබීම මොවුන්ට සතුටක්ම වනු ඇත. (නදී)

:       0       0

රවීන් Saturday, 10 January 2015 04:12 PM

මේ සහතික කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වියරු ඒකාධිපති පාලකයෙක් නොවන වග නොවේද? (දිල්)

:       0       0

ෂොන්ත Saturday, 10 January 2015 08:36 AM

පොලිස්පතිට මැතිවරණ කොමසාරිස්ට පින්සිදු වෙන්න සාදාරන ඡන්දයක් ලැබුනා. දූෂිත ආණ්ඩුව ගෙදර ගියා. දැන් අපිට ඕනේ වැරදි කරුවන් නීතිය ඉදිරියට ගේන්න.(නදී)

:       0       0

ඉන්දික Saturday, 10 January 2015 08:38 AM

ඔබාමාගේ ආශාව ඉටුවුනා. ඔවුන්ගේ එන් ජි ඕ සල්ලි වලින් ලංකාවේ දේශපාලනය වෙනස් කලා. (නදී)

:       0       0

මාර්ක් Saturday, 10 January 2015 08:46 AM

ඔබාමටත් අන්තිම මොහොතෙ නටන්න ගිය නාඩගම ගැන දැනගන්න ලැබිල වගේ. තව ටික කාලයක් ගිහිං විකිලීක්ස් වලිංම හෙලිවෙන් නැතෑ. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 10 January 2015 08:53 AM

සාමකාමී රටක් සුබ අනාගතයක් අපට උදාකර දුන් හිටපු ජනපති තුමනි ඔබට ජයවේවා !(දිල්)

:       0       0

අරුණ Saturday, 10 January 2015 08:54 AM

මෙයාලට ගොඩක් වියදම් ඇති ඡන්දෙට (දිල්) 

:       0       0

විජේසුන්දර Saturday, 10 January 2015 09:23 AM

වසර 10 ක් බලයේ සිටියත් විශාල ජනප්‍රසාදයක් එතුමා සතුව තිබු බව මැතිවරණ ප්‍රතිඵල වලින් පිළිබිඹුවීම සහ එතුමාගේ නික්මයාම ඉතා අසිරිමත් සිදුවීමක් ලෙසට ඉතිහාසයට එක්වුණා. (නි)

:       0       0

චන්දිම Sunday, 11 January 2015 03:58 AM

මෛත්‍රී මහත්තයට මෙයාල ගෙන්නම් හොඳටම පරිස්සම් වෙන්න වේවි. මෙයාල අතදාපු තැනක් විනාශ වෙලා මිසක් ගොඩ ගිහින් නෑ (නදී)

:       0       0

සුජීව Saturday, 10 January 2015 11:00 AM

මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා වංක, බලපෙරේතකමක් ඇති කෙනෙකු ලෙස හැඳින්වූ පුද්ගලයන් හට එතුමා නියම උත්තරය ලබාදී තිබෙනවා. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 11 January 2015 05:53 AM

ඔබාමා මහත්තයෝ බොහොම ස්තුතියි ඔබගේ සුබපතුමට?නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන වචනය ගැන තමයි?කොහොම වුනත් අපේ මහින්ද මහත්තයා ගැන නම් කතා කරන්න එපා?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 January 2015 12:15 PM

අපේ ප්‍රාර්තනාවත් ඕකම තමයි මැතිඳුනි. ඔබට ස්තුතියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1396 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 590 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 437 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site