IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමෙරිකා ඇපල් කන්න එපා

මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා  ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

දැනට මෙරට වෙළදපොළේ ඇති ඇමෙරිකා ඇපල් ඉදිරි දින කීපයේ ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරණු ඇති බවත්, නමුත් වෙළද පළේ ඇත්තේ ඇමරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් ද වෙනත් රටකින් ආනයනය කරන ලද ඇපල්ද යන්න තහවුරු කර ගැනීම ගැටළුවක් බවද ඔහු කියයි.

මෙම තත්ත්වය නිසා ඇපල් මෙරටට ගෙන්වීමේදී ව්‍යාපාරිකයින් සතුව ඇති බිල් පත් හා වෙනත් ලියකියවිලි පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන බවත් කෙසේ වෙතත් ව්‍යාපාරිකයින්ද මෙම අවස්ථාවේදී සද් භාවයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිසා හැකියාවක් ඇත්නම් ඉදිරි දින කීපයේ ඇපල් කෑමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ සංගමයේ සභාපති සදහන් කරයි.



අදහස් (0)

ඇමෙරිකා ඇපල් කන්න එපා

සිතුම් Sunday, 25 January 2015 10:03 AM

හොදයි.(හේ)

:       0       0

අනිල් Monday, 26 January 2015 02:36 AM

අපි නම් දරුවෙකුට කවදාවත් ඔය ජරාව දීලා නැහැ. දැන්වත් මතක්වුණ එක ලොකුදෙයක්. අද සිට මගේ ලක් දරුවනි, කිසිදිනක ඔය ජරාව කන්න එපා (නි)

:       0       0

බෙනට් Sunday, 25 January 2015 01:22 PM

ඒ කියන්නේ මේවා රට ඇතුලට එද්දී හරියට පරික්ෂාවට ලක්වෙලා නෑ කියන එකනේ. ඒකත් එවාපු රටෙන්ම කියපු හින්ද හොඳයි. දැන් කරන්න තියෙන්නේ ඇමෙරිකන් ඇපල් කාල ලෙඩ හැදුනම බේත් කරන්න ඇමරිකා යන්න වීසා ඉල්ලන්නයි. එතකොට නොදී බැහැනේ (නදී)

:       0       0

මහින් Monday, 26 January 2015 02:57 AM

මම නම් හිතන්නේ ඇමරිකාවේ ඇපල් විතරක් නොවෙයි කිසිම දෙයක් සමාජයටම සුදුසු නැහැ කියලයි. මේ විදිහටම වකුගඩු රෝගයට හේතුව ගැනත් සොයාබලන්න කියා මම යෝජනා කරන්න කැමතියි. (නි)

:       0       0

අබේවංශ කලුතන්ත්‍රීගේ Sunday, 25 January 2015 02:23 PM

මේ රජයට හොයන්න බැයිද කව්ද මේ ඇපල් ලංකාවට ගෙනාවේ කියා. කොහෙන්ද ගත්තේ අපි දැනගන්න කැමතියි (නදී)

:       0       0

යහපාල Sunday, 25 January 2015 03:13 PM

යහ පාලනේ ඇපල් වලිනුත් පලි ගන්නවද? (නදී)

:       0       0

චන්ද්‍රලතා පිට රටක සිට Sunday, 25 January 2015 03:48 PM

අනේ මේ රජයට ඕවා හොයන්න වෙලාවක් නැහැනේ. අපි මේ මොනවා අහනවද. මෙයාලාට කරන්න තිබෙන එකම දේ තමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැරදි හොයා හොයා රට වටේ දුවන එකනේ වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

විකුම් Monday, 26 January 2015 04:53 AM

අපේ රටේ දේවල් ආහාරයට ගන්න කියන්නත් අමාරුයි. කවුද දන්නේ මෙහෙ මොනවා ගහනවද කියලා. කොහොමත් දේශීය දේ පරිහරණය කිරීම වඩා උචිතයි කියලයි මගේ හැඟීම. (නි)

:       0       0

ටි‍රෝන් Monday, 26 January 2015 05:49 AM

මේක නම් බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 33 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 364 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1288 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1247 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 223 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site