IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ඇමෙරිකා නියෝජිතයාට විරෝධය

යුද අපරාධ පිළිබඳ ඇමෙරිකා තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධ විරෝධය පළ කිරීමට ජාතික සංවිධාන එකමුතුව පෙළපාළියකින් කොල්ලුපිටිය මංසංධියේ සිට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා ගමන් කෙළේය.

රැප් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

 



අදහස් (0)

ඇමෙරිකා නියෝජිතයාට විරෝධය

හෆ්සාල් Thursday, 09 January 2014 03:22 PM

සිංහලෙන් ලියල තියෙන්නේ අපිට තේරෙන්න මිස ඒ අයට තේරෙන්න නෙමෙයි . මේක අපිට කරන ප්‍රදර්ශනයක් මිස ඒ අයට කරන දෙයක් නොවෙයි (දී)

:       0       0

කුලාංග Thursday, 09 January 2014 04:01 PM

මේ වගේ වැඩ වලින් අපි අපිටම වල කපා ගන්නවා (දී)

:       0       0

කුමාර Friday, 10 January 2014 10:22 AM

ඇමරිකාව ලෝකයේ ලොකුම අපරාධ කාරයා වෙලත් අපේ අය එයාලට සපෝට් එකට මෙහි ප්‍රකාශ දාල තියෙන්නෙ මොකද ? (නදී)

:       0       0

සෙනෙවි Friday, 10 January 2014 10:25 AM

ජයමාල් ඔබ මෙහි දාමන්නේ ඇමරිකාවට හිතවත් ප්‍රතිචාර විතරද ? කීයක් හම්බ උනාද වැඩේට ? (නදී)

:       0       0

අක්ෂි Thursday, 09 January 2014 04:54 PM

අන්තිම දවස් ටිකේ මිනිස්සු මරුනේ කොටි මිනිස්සුව පළිහක් කරගෙන පිටිපස්සේ හැංගිලා හිටපු නිසයි. පැනල දුවපු දෙමල මිනිසුන්ටම වෙඩි තියපු නිසයි. මේක ජිනීවා වලට් කියන්න. ඒගොල්ලන්ට ඒවා හොයලා කොටින්ගෙන් ඉතුරුවෙලා ඉන්න අයගෙන් වන්දි අරන් දෙන්න කියන්න. මහ ජනතාව පත්කරපු ආණ්ඩුවකට විරුද්ධව යුද්ධ කරලා එයාලා මොනවද බලාපොරොත්තු වුනේ? අපේ යුද්ධෙට තීන්දු දෙන්න ජිනීවා වලට තියෙන අයිතිය මොකක්ද? මේවා අහන්නේ නැත්තේ ඇයි ආණ්ඩුව? ඇමරිකාව එංගලන්තේ රටවල් කීයක මිනී මරනවද? ඒවත් ජිනීවා ගෙනියන්න බැරිද මේ සංවිධානෙට වත්? (නදී)

:       0       0

පැහැසර Thursday, 09 January 2014 04:55 PM

පේනවා නේද අපේ පොලිසිය කොච්චර අහිංසකද කියලා. මේවා තනිකර ගොන් පාර්ට්. ලෝකයම පිළිගත් මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන එක වැරදියි. කරන්න ඕන ඒ මිනිස්සුන්ට මෙහාට එන්න වීසා දුන්න අයව පන්නල දාන එකයි.(නදී)

:       0       0

ජානි Thursday, 09 January 2014 04:59 PM

ජාතික හැගීම් තියෙන මිනිස්සු එකතු වෙන එක අපේ මේ වගේ අයගෙන් රට බේරා ගන්නත් හොඳයි. අපේ රට අම්බලමක් බවට පත්කරලා. අර බොරු වීඩියෝ හදපු මිනිහට ඉන්දියාව වීසා දුන්නේ වත් නැහැ. මෙහෙ ජනාධිපතිටත් විහිලු කළා ළඟටම ඇවිත්. හරිම ලැජ්ජයි මේ ලියල තියෙන ඒවාට.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 10 January 2014 10:50 AM

මේ මොන විකාරයක්ද? මම නම් කියන්නේ විරෝදය දක්වන්න තිබුනේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ නොවෙයි. මේ මනුස්සයට අපේ රටට එන්න අවසර දුන්නු විදේශ ඇමති කාර්යාලය ඉස්සරහ කියලයි. හැම දාම ඔහොමයි. මොකෙක් හරි ගෙන්වනවා. රටපුරා යවනවා. නැත්නම් වඩම්මාගෙන යනවා. අන්තිමට මිනිස්සුන්ව කොළඹට හරි කටුනායකට හරි ගෙන්වාගෙන මෙහෙම උද්ගෝෂණ කරනවා.(නදී)

:       0       0

සෙනවි Friday, 10 January 2014 12:55 AM

පාලි, යුරෝපය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යයට මේ නිවුස් ගියාම සිය ගණනක් වූ මාද්‍ය ආයතනවලට පරිවර්තක නියෝජිතයෝ ඔබලා පත්කරලා තියෙනවද ? තානාධිපති කාර්යාල වැඩ කරන හැටිත් අප දන්නවා. ලංකාවේ සියලු දෙනා ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ නැතිව දේශයේ ජාතියේ ආරක්ෂාවට වැඩ කළ යුතුයි.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 10 January 2014 11:16 AM

යුද්දයේ අවසන් කාලයේ සිදුවූ දේ පිලිබදව සොයන්නට ක්‍රම වේදයක් සකසන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා දැන් මෙහෙම කරන කොට අපි පිස්සෝ කියල තමයි හිතන්නේ. (නදී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 02:10 AM

ඕවාට ලංකාවේ පෙළපාළි ගිහින් කැගැහුවට වැඩක් තියෙනවද?(දිල්)

:       0       0

සෙනෙවි Thursday, 09 January 2014 05:54 PM

ඇමරිකාව මැදපෙරදිග කරන මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන දැන දැන උන්ට සහයෝගයට එකට මෙහි ප්‍රකාශ දැමීමට කුහක වන්නේ මන්ද ?ලොකයේ විශාලතම ලෙස මනුෂ්‍යයන් සමූල ඝාතනයවූ නාගසාකී සහ හිරෝෂිමාවට පරමාණු බෝම්බ දාපු සිද්ධියට ඇමරිකාවට දඬුවම් පැමිණවිය යුතුයි .ඉරාකයේ සිදුවූ විනාශයටද ඇමරිකාව වග කිව යුතුයි . (අ) …

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 09 January 2014 05:55 PM

මේකෙන් තේරෙනවා රැකියා හිගය මොන තරම්ද කියල. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 January 2014 05:58 PM

විදේශ සේවා එකේ කටුනායක ගුවන් තොටුපොළේ අපිව ගසා කන්න බලන් ඉන්න නෝනලා ටිකද මේ ඇමරිකාවට විරුද්ධව බෝඩ් උස්සන් ඉන්නේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 09 January 2014 06:00 PM

වැලිවේරියේ නිරායුධ අසරණයන්ට "පට පට ගාල" වෙඩි තියල මරන්න අණ දුන්න ඒවා මොන අපරාද ගනයටද වැටෙන්නේ? යුද අපරාධ ගනයටද නැතිනම් යුද්ධයක් නැති යුද අපරාධ ගානටද?(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 09 January 2014 06:02 PM

බන්දුල පෙරේරාට අනුව දැන් පාරේ ගමන් කරන අයට අපහසුතාවයන් ඇති වෙන්නේ නැද්ද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 09 January 2014 06:05 PM

නිල් පාටින් බෝඩ් එකක් උස්සන් එන්නේ නැත්තේ ඇයි? නිල් පාට අය යුධ අපරාධ සොයනවාට කැමතියි කියලා කියන්නද?(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 09 January 2014 06:06 PM

බත් පැකට් එකට වදාපු අම්මව වුනත් විකුනන් කන කාලයක් ඇවිත් තියෙන්නේ කියලා පේනවා නේද? (නදී)

:       0       0

බමුණු Thursday, 09 January 2014 06:11 PM

මේවා සිංහලෙන් ලීවේ කාට කියවන්නද? ඉනංග්‍රීසියන් ලීවේ නැත්තේ බයටද? කියන දෙයක් උන්ට තේරෙන භාෂාවකින් කියන්න. මෙහෙමත් මැට්ටෝ ජතියක්.(නදී)

:       0       0

සීසර Thursday, 09 January 2014 06:30 PM

ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩකරන්නේ 90% ද්‍රවිඩ පන්න්දම් කාරයෝ. (නදී)

:       0       0

අමිල Thursday, 09 January 2014 06:54 PM

මේ හැමෝම වැඩ කරන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට පේන්න විතරයි. ජාත්‍යන්තරයේදී ලංකාව අනාත වෙන විදිහේ වැඩ ආණ්ඩුවට මුක්කු ගහන අය කරන්නේ.(නදී)

:       0       0

පවන් Friday, 10 January 2014 05:04 AM

හොදම විරෝධය තමයි සද්ද නැතිව ඉන්න එක (අද කාලේ)(දී)

:       0       0

පාලි Thursday, 09 January 2014 07:41 PM

සිංහලෙන් සටන් පාඨ ලිව්වට කමක් නෑ තේරුම් කරලා දෙන්න කට්ටිය ඉන්නවා (දිල්)

:       0       0

මිලින්ද Thursday, 09 January 2014 01:03 PM

ත්‍රස්තවාදීන් ගෙන් නම් යුධ අපරාද උනා, අන්න ඒවා සොයා බලන්නේ නම් මැනවි (දී)

:       0       0

චානක Friday, 10 January 2014 06:21 AM

තේරුමක් නැති බොරු වැඩ කරන්න එපා මහතුනේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 January 2014 06:21 AM

බන්දුල පෙරේරා පඬි තුමා මොකද කියන්නේ මේ පෙළපාලිය ගැන ? මිනිහට මේ පෙළපාලි හරිම අරහන් නේ (දී)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 09 January 2014 08:48 PM

ඔය උද්ඝෝෂණ කලා කියල මෙතෙක් කල් වෙච්ච සෙතේ මොකක්ද? තව තවත් ඇමෙරිකාව බටහිර රටවල් අපිත් එක්ක තරහ උන එක. ඔය තමා කරන මෝඩම වැඩේ. කොටි තව තවත් ලෝක ප්‍රජාවෙ හොද හිත දිනා ගන්නවා. මට නම් දැන් හිතෙනවා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්නෙ කොටි ඩයස්පෝරාවද කියලා.(නදී)

:       0       0

රේණුක Friday, 10 January 2014 06:45 AM

මීට පස්සෙවත් ඔය කිසිම කෙනෙකුට වීසා දෙන්න එපා ..ඒ දැඩි ස්ථාවරයේ ඉඳගෙන අපි ජාතියක් වශයෙන් එකට අත්වැල් බැඳගෙන එන ඕනෑම දෙයකට මුහුණ දෙමු ...මොන සම්බාධක දැම්මත් අපිට රිදවන්න ඔය කාටවත් හැකි වෙන්නේ නැහැ... (දී)

:       0       0

සෑම් Friday, 10 January 2014 07:01 AM

වැඩක් නැතිව කාලය කන පිරිසක්. වීසා දුන්නේ නැත්නම් ලංකාවට එන්ඩ බැහැනේ. අපේ රටට ඇතුල් වෙන්න කව්ද අවසර දුන්නේ. කාලය කන්නේ ඇතිව වැඩක් කරානම් හොද නැද්ද. (දී)

:       0       0

සෝමදාස Thursday, 09 January 2014 01:32 PM

ත්‍රස්තවාදින් බර ආයුධ අරගෙන හමුදාව සමග කළේ යුද්ධයක්. යුද්ධයක් වෙනකොට මානව අයිතීන් රකින්න පුලුවන්ද? ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ ඩ්‍රෝනයාත්‍රාවලින් බෝම්බදාල කරන මිනිස් ඝාතන යුද අපරාධ නොවේද? (දී)

:       0       0

සෙනෙවි Thursday, 09 January 2014 01:37 PM

තව ලොකු අකුරෙන් සිංහලෙන් පොස්ටර් ලියන්න. අමෙරිකන්කාරයාට හොඳට තේරෙයි . (දී)

:       0       0

සේරම් Thursday, 09 January 2014 01:43 PM

බලාගෙන මෙයාලගේ විරෝධ තාවයට බයවෙලා දුවයි . මෙතනින් පෙන්නේ නියමිත රැකියාවක් නැතිව නිකන් කාලය කාදමමින් කාටහරි කාටහරි කඩේ යන්න බලාගෙන ඉන්න අය කොච්චර නම් ලංකාවේ ඉන්නවද (දී)

:       0       0

රේණුකා Friday, 10 January 2014 07:52 AM

ගෙදරට ගෙන්නගෙන ඉල්ලන් කනවා වගේ වැඩක් අපි කරන්නේ. අපි ඔහොම එක එක අයට වීසා දුන්නට ඇමෙරිකාව එහෙම හැමෝටම වීසා දෙනවද ? නැහැ ඉතින් ඇයි අපිත් ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ ?(නදී)

:       0       0

ගුණේ Thursday, 09 January 2014 01:51 PM

ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝදය පාන්න හරි ක්‍රමය පස්ස හරෝගෙන හිටගත්තම නෙවෙයි. පාරෙන් එහා පැත්තට ගොස් තානාපති කාර්යාලයට මුහුණලා සිට ගැනීමයි. (දී)

:       0       0

රුවන් Thursday, 09 January 2014 01:55 PM

වැඩේ නම් හොඳ බව පේනවා. එත් ඉතින් අපේ මිනිස්සුන්ට මොලේ නම් අඩු බව පේනවා. සිංහලෙන් ලියපු ඒවා ඒ අයට තේරෙන්නේ නැති එක මේ අයට තේරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රශ්නය (දී)

:       0       0

අනුර Thursday, 09 January 2014 02:03 PM

ඔලු දෙකේ මිනිස්සුන්ට අපේ රටට ඇතුල් වෙන්න කව්ද අවසර දුන්නේ. (දී)

:       0       0

මෙහොමඩ් මොබීන් Friday, 10 January 2014 08:47 AM

සිංහලෙන් ලියා වැඩක් නැහැ.(නදී)

:       0       0

රන්ජිත් සිල්වා Thursday, 09 January 2014 02:09 PM

මොකක් හරි වැදගත් එහෙම නැත්නම් උසස් යැයි සම්මත ක්‍රමයක් නැත්ද මේ වගේ ගැටළු විසදන්න. අනිත් රටවල් මොකද තවත් අයගේ වැරදි හොයන්න පෙලබෙන්නේ. එහෙම කරන කොට අපිට ඇයි බැරි ඇමරිකාව හරි ඉන්දියාව වැනි රටවල් වලට අපේ අය යවල කරුණු ඉදිරිපත් කරලා විසෙන් විස නසන්න. (දී)

:       0       0

අර්ජුන රණවන Thursday, 09 January 2014 02:20 PM

දැන් පෙළ පාලි යයි. ජිනීවා සමුළුවේදී උත්තර දෙන්නේ කවු ද ?. ඔය පෙලෙපාලි යන සහ යන්න උදවු වෙන අය එහි ගිහිල්ල උත්තර දෙන්න දන්නවද ?. නිකන් බොරුවට රටට තව ප්‍රශ්න ඇති කරනවා (දී)

:       0       0

මිලංකා Thursday, 09 January 2014 02:23 PM

අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. කව්රු ආවත් බෝඩ් එල්ලගෙන විරෝධේ. මෙතන ඉන්න බාගෙට බාගයක් මොකටද ඔය බෝඩ් එල්ලගෙන ඉන්නවද දන්නේ නැතුව ඇති. කව්රුහරි කියන්න ඇති බෝඩ් උස්සගෙන ඉඳපල්ලා කියල. (දී)

:       0       0

කමලා Thursday, 09 January 2014 10:00 PM

ඔය පෙළපාළි යන අය‍ට රජයෙන්ද ආහාර ලබාදෙන්නේ.මොකද හැම දාම එකක් දෙකක් තියනවනේ. රස්සාවට පෙළපාලි යන එකත් අද තියන හොඳ පිළිගත් රැකියාවක් (දිල්)

:       0       0

ලයනල් Thursday, 09 January 2014 02:50 PM

ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා ? (දී)

:       0       0

සමන්ත Thursday, 09 January 2014 02:50 PM

මේ ප්‍රශ්නයට අවශ්‍ය නිවැරදි දේශපාලන විසදුමක් (දී)

:       0       0

නුවන් Thursday, 09 January 2014 02:58 PM

ඉංග්‍රීසියෙන් සටන්පාට ලියනවා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 440 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 303 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1321 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 547 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 319 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 807 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site