IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ඇමෙරිකා යෝජනාව දිනයි

මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට  ජිනීවා නුවරදී මින් මඳවේලාවකට පෙර ඉදිරිපත් කළ යෝජනව වැඩි ඡන්ද 9කින් සම්මත විය. පක්ෂව ඡන්ද 24 ක් ද, විපක්ෂව ඡන්ද 15ක් ද ලැබුණු අතර රටවල් 8 ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ කමිටුවේ සාමාජික රටවල් ගණන 47කි.



අදහස් (0)

ඇමෙරිකා යෝජනාව දිනයි

තිළිණ Thursday, 22 March 2012 04:33 PM

ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් බලවත් කණගාටුව හා විරෝධය ප්‍රකාශ කරමි.

:       0       0

අල්විස්, කොළඹ සිට Thursday, 22 March 2012 04:38 PM

රටේ නිදහසේ ඉන්නට පුළුවන් වෙයි දැන්වත්.

:       0       0

ධම්මික Thursday, 22 March 2012 04:40 PM

මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ? රාජ්‍ය නොවන සංවිධාන ලංකාවම ඩැහැගනී

:       0       0

සදුන් Thursday, 22 March 2012 04:43 PM

අද ඉදන් අපි යටත් විජිතයක්

:       0       0

රහීම් Thursday, 22 March 2012 04:43 PM

හූ... හූ......... හොද වැඩේ. එළ කිරි

:       0       0

දුමී Thursday, 22 March 2012 04:44 PM

මෙය තවත් යුද්ධයකට මගක්

:       0       0

මහේෂ් දිසානායක Thursday, 22 March 2012 04:53 PM

අප සමග සිටි රටවල් පහළවටම අපේ උත්තමාචාරය. රටවල් පහළවක් ඇමෙරිකාවට එරෙහිව අප සමග සිටි නිසා අප පැරදුනායැයි අප පළිගන්නේ නැත. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතුවී සියළු තර්ජන ජයගනිමු

:       0       0

ඩිලාන් Thursday, 22 March 2012 05:04 PM

මොකද අපිට වෙන්නේ

:       0       0

මර්සියා Thursday, 22 March 2012 05:06 PM

ආණ්ඩුව දැන් මොකක්ද කරන්නේ ? වීරවංශයි පාටලියි ආණ්ඩුවෙන් කඩාගෙන යාවිද ? අද උදඝෝෂණයටත් මේ දෙන්නා සහභාගී වෙලා නැහැ.

:       0       0

සාගර Thursday, 22 March 2012 05:08 PM

දැන්වත් දේශමාමක වෙයල්ලා

:       0       0

සිත්මිර Thursday, 22 March 2012 05:14 PM

රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් කමක් නෑ.

:       0       0

අමිල කටුනායක Thursday, 22 March 2012 05:25 PM

අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.

:       0       0

දනංන්ජය Thursday, 22 March 2012 05:33 PM

අපිට සහය දුන්න රටවලට තව තවත් ලැබෙන්න ඕනෑ. අපිට එරෙහි වූ රටවලට හොදක් වෙන්න එපා. විශේෂයෙන්ම ඉන්දියාවට.

:       0       0

ඉන්දික Thursday, 22 March 2012 05:35 PM

අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.......මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ?.....

:       0       0

නෙළුම් Thursday, 22 March 2012 05:35 PM

අපිට හිතවත් රටවල් සමග අපි ඉදිරියට යමු. විරුද්ධ වාදීන්ට වෛර කරලා වැඩක් නැහැ. ඉන්දියාව අපිට හිටපු සදාකාලික සතුරෙක්. රජ කාලෙත් සොළී ආක්‍රමණ ඊට කලිනුත් රාමගෙන් කරදර , බුදුන් විතරයි අපිට පක්ෂව හිටියේ. මේ ලංකාව සංවර්ධනය වෙනවට අකමැති මිනිස්සු.

:       0       0

රෝහිත, අබුඩාබි සිට Thursday, 22 March 2012 05:36 PM

ඇමරිකාව උත්සාහ ගන්නේ තවත් ලිබියාවක් හදන්න. ඉන්දියාවත් ඒකට පසුපසින් ඉදගෙන උදව් කරනවා.

:       0       0

අසේල Thursday, 22 March 2012 05:36 PM

අපි වෙනුවෙන් ඡන්දය දීපු රටවල් අපි පැසසුම් කළ යුතුයි.

:       0       0

කීර්ති Thursday, 22 March 2012 05:37 PM

රටේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ වලට රට ගැන හැගීමක් නැතිකම ගැන අපිට ලාංකිකයන් වශයෙන් හරිම දුකයි.

:       0       0

රාගම කීර්ති Thursday, 22 March 2012 05:37 PM

ඇත්තටම යෝජනවා සම්මත වීම ගැන කණගාටුයි. අපට සහයෝගය පලකළ සියළුම රටවලට අපගේ ගෞරවය.

:       0       0

නිමල් Thursday, 22 March 2012 05:42 PM

අපි මානසිකව වැටිය යුතු නැහැ.

:       0       0

දමිත Friday, 23 March 2012 11:04 AM

අල්විස්, රහීම්, සිත්මිර, අමිල, ඉන්දික යන අයගේ අදහස් දැක්කම හිතෙනවා මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ කියල. වෙන රටවල ඉන්න මිනිස්සු තමන්ගේ රටට කරදරයක් වෙන වෙලාවට එකමුතු වෙනවා. ඒකට අපේ මිනිස්සු. දේශපාලන වාසිවලට හැමදේම යටවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 985 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 554 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 670 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 342 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1525 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 452 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 549 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site