IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඇමෙරිකා යෝජනාව දිනයි

මානව හිමිකම් කඩකරතියි ශ්‍රි ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට  ජිනීවා නුවරදී මින් මඳවේලාවකට පෙර ඉදිරිපත් කළ යෝජනව වැඩි ඡන්ද 9කින් සම්මත විය. පක්ෂව ඡන්ද 24 ක් ද, විපක්ෂව ඡන්ද 15ක් ද ලැබුණු අතර රටවල් 8 ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මේ කමිටුවේ සාමාජික රටවල් ගණන 47කි.



අදහස් (0)

ඇමෙරිකා යෝජනාව දිනයි

තිළිණ Thursday, 22 March 2012 04:33 PM

ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් බලවත් කණගාටුව හා විරෝධය ප්‍රකාශ කරමි.

:       0       0

අල්විස්, කොළඹ සිට Thursday, 22 March 2012 04:38 PM

රටේ නිදහසේ ඉන්නට පුළුවන් වෙයි දැන්වත්.

:       0       0

ධම්මික Thursday, 22 March 2012 04:40 PM

මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ? රාජ්‍ය නොවන සංවිධාන ලංකාවම ඩැහැගනී

:       0       0

සදුන් Thursday, 22 March 2012 04:43 PM

අද ඉදන් අපි යටත් විජිතයක්

:       0       0

රහීම් Thursday, 22 March 2012 04:43 PM

හූ... හූ......... හොද වැඩේ. එළ කිරි

:       0       0

දුමී Thursday, 22 March 2012 04:44 PM

මෙය තවත් යුද්ධයකට මගක්

:       0       0

මහේෂ් දිසානායක Thursday, 22 March 2012 04:53 PM

අප සමග සිටි රටවල් පහළවටම අපේ උත්තමාචාරය. රටවල් පහළවක් ඇමෙරිකාවට එරෙහිව අප සමග සිටි නිසා අප පැරදුනායැයි අප පළිගන්නේ නැත. අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතුවී සියළු තර්ජන ජයගනිමු

:       0       0

ඩිලාන් Thursday, 22 March 2012 05:04 PM

මොකද අපිට වෙන්නේ

:       0       0

මර්සියා Thursday, 22 March 2012 05:06 PM

ආණ්ඩුව දැන් මොකක්ද කරන්නේ ? වීරවංශයි පාටලියි ආණ්ඩුවෙන් කඩාගෙන යාවිද ? අද උදඝෝෂණයටත් මේ දෙන්නා සහභාගී වෙලා නැහැ.

:       0       0

සාගර Thursday, 22 March 2012 05:08 PM

දැන්වත් දේශමාමක වෙයල්ලා

:       0       0

සිත්මිර Thursday, 22 March 2012 05:14 PM

රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් කමක් නෑ.

:       0       0

අමිල කටුනායක Thursday, 22 March 2012 05:25 PM

අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.

:       0       0

දනංන්ජය Thursday, 22 March 2012 05:33 PM

අපිට සහය දුන්න රටවලට තව තවත් ලැබෙන්න ඕනෑ. අපිට එරෙහි වූ රටවලට හොදක් වෙන්න එපා. විශේෂයෙන්ම ඉන්දියාවට.

:       0       0

ඉන්දික Thursday, 22 March 2012 05:35 PM

අපිට සහයදුන් රටවලට අපේ ප්‍රණාමය.......මතු පරපුරට ලංකාවක් ඉතිරිවෙයිද ?.....

:       0       0

නෙළුම් Thursday, 22 March 2012 05:35 PM

අපිට හිතවත් රටවල් සමග අපි ඉදිරියට යමු. විරුද්ධ වාදීන්ට වෛර කරලා වැඩක් නැහැ. ඉන්දියාව අපිට හිටපු සදාකාලික සතුරෙක්. රජ කාලෙත් සොළී ආක්‍රමණ ඊට කලිනුත් රාමගෙන් කරදර , බුදුන් විතරයි අපිට පක්ෂව හිටියේ. මේ ලංකාව සංවර්ධනය වෙනවට අකමැති මිනිස්සු.

:       0       0

රෝහිත, අබුඩාබි සිට Thursday, 22 March 2012 05:36 PM

ඇමරිකාව උත්සාහ ගන්නේ තවත් ලිබියාවක් හදන්න. ඉන්දියාවත් ඒකට පසුපසින් ඉදගෙන උදව් කරනවා.

:       0       0

අසේල Thursday, 22 March 2012 05:36 PM

අපි වෙනුවෙන් ඡන්දය දීපු රටවල් අපි පැසසුම් කළ යුතුයි.

:       0       0

කීර්ති Thursday, 22 March 2012 05:37 PM

රටේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ වලට රට ගැන හැගීමක් නැතිකම ගැන අපිට ලාංකිකයන් වශයෙන් හරිම දුකයි.

:       0       0

රාගම කීර්ති Thursday, 22 March 2012 05:37 PM

ඇත්තටම යෝජනවා සම්මත වීම ගැන කණගාටුයි. අපට සහයෝගය පලකළ සියළුම රටවලට අපගේ ගෞරවය.

:       0       0

නිමල් Thursday, 22 March 2012 05:42 PM

අපි මානසිකව වැටිය යුතු නැහැ.

:       0       0

දමිත Friday, 23 March 2012 11:04 AM

අල්විස්, රහීම්, සිත්මිර, අමිල, ඉන්දික යන අයගේ අදහස් දැක්කම හිතෙනවා මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ කියල. වෙන රටවල ඉන්න මිනිස්සු තමන්ගේ රටට කරදරයක් වෙන වෙලාවට එකමුතු වෙනවා. ඒකට අපේ මිනිස්සු. දේශපාලන වාසිවලට හැමදේම යටවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 96 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 164 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 430 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 99 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 412 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 389 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2187 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site